Sri Lanka tour of South Africa 2024 🦁🏏

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    කුසල් ලා දෙන්න skip කර ලිස්ට් එකෙන්
    Skip කරා කියන්නෙ? UNSOLD ද? නැත්තං උන් ඊලග රවුන්ඩ් එකට කවුන්ට් වෙනවද?
     
    • Like
    Reactions: Ysa Karu

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    mun 3 dena witrai neda sure. arun kanawata giyoth thama
    තව overseas slots 30 ක් ඉතුරු වෙලා තියනවා, අපෙන් තව 3 ක් වත් ගියොත් හොඳයි.

    වෙල්ලාලගේ, එෂාන් මාලිංග, භානුක ට chance එකක් set වෙයි, සමහරවිට පැතුම් ගනී දැන් backup players ලා ගන්න නිසා..

    IMG_5966.jpeg
     
    • Love
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,005
    165,929
    113
    එකමත් එක රටක
    Skip කරා කියන්නෙ? UNSOLD ද? නැත්තං උන් ඊලග රවුන්ඩ් එකට කවුන්ට් වෙනවද?
    අර ලිස්ට් එකේ පිලිවලට කියද්දී සමහර උන්ව කියන්නේ නෑ .
    මම හිතන්නේ මේ round එකේ ටීම් වලින් තෝරල දෙන සෙට් එකක් තමයි නම් කතා කරන්නේ .

    මොකෙද්ද බන් ඒ Gujraap............ කියන එකා . 2.2 Cr වලට ගියා ඌ එක T20 එකයි FC 4යි ගහල් තියෙන්නේ
    ------ Post added on Nov 25, 2024 at 7:14 PM

    පැතුම unsold .. භානුක skip කරා
    ------ Post added on Nov 25, 2024 at 7:16 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    pathuma gtte na neda :dull:

    ahalawath nathi unta patta ganan ynawane.ape unta thama natte
    ------ Post added on Nov 25, 2024 at 7:35 PM
     
    • Sad
    Reactions: CeylonMusk

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    කමින්දුව ට වැඩිය නම් මෙන්ඩිස් වටිනවා T20 වලට . . ඌ ව ස්කිප් කරා
    අවුරුද්දකට සැරයක් ගහන උන් ගන්නෙ නැ යකො