Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    69,310
    169,984
    113
    එකමත් එක රටක
    :ROFLMAO: උන් දෙන්නම ගස්සන්න තිබ්බා බන්.
    සහන් ආරච්චි කියන එකා ට බෝල් කරන්න පුලුවන් වෙලත් බොලේ දෙන්නේ නැත්තේ ඇයි බන් ?
    right hand උන් දෙන්නෙක් ගහන නිසාද ? :baffled:
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,242
    5,000
    113
    Sri Lanka
    සහන් ආරච්චි කියන එකා ට බෝල් කරන්න පුලුවන් වෙලත් බොලේ දෙන්නේ නැත්තේ ඇයි බන් ?
    right hand උන් දෙන්නෙක් ගහන නිසාද ? :baffled:
    අනේ මන්දා බන්. කුසල් හොද බුලක් කෙලියා ඌට දෙන්නෙ නැතිව. මුලදිම overs 2ක් 3ක් දාගන්න තිබ්බා.

    අපේ all roundersලා මෙලෝ රහක් නෑ. ජනිත්ට, කමිදුට බෝල් කරන්න බෑ. දසුන් ශානක කියන්නෙ එහෙටත් නැති මෙහෙටත් නැති එකෙක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,310
    169,984
    113
    එකමත් එක රටක
    අනේ මන්දා බන්. කුසල් හොද බුලක් කෙලියා ඌට දෙන්නෙ නැතිව. මුලදිම overs 2ක් 3ක් දාගන්න තිබ්බා.

    අපේ all roundersලා මෙලෝ රහක් නෑ. ජනිත්ට, කමිදුට බෝල් කරන්න බෑ. දසුන් ශානක කියන්නෙ එහෙටත් නැති මෙහෙටත් නැති එකෙක්.
    අපේ උන් කොහොමත් right hand උන් ගහද්දි ඔෆ්ස්පින් දාන්නේ නෑ . left hand උන්ට ලේගී දාන්නේ නෑ .
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,370
    1
    11,934
    113
    images
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,310
    169,984
    113
    එකමත් එක රටක
    kamindu ai opening gassanne mun wena openers la apita nadda?
    සහන් ඉන්න තැන ට කමිදු දාල උදාරයි අවිශ්කයි open එවන්න පුලුවන් . මුන් පිස්සු කෙලිනව . කොහොමත් පැතුම් ආවම ඌ open නේ
     
    • Like
    Reactions: Batfleck