Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,429
    1
    13,417
    113
    Gotham City
    England pitch ekak una nam address nathi wenawa habai
    එන්ග්ලන්ඩ් පිච් ලොකු නැහැ ඒ කාලෙ
    ජයසූරියලා සෙල්ලම් කරපු කාලෙ.
    5-0 ක් තියලා ඒ කාලෙ සුද්දාගෙ රටේම සුද්දාව පීචං කරලා ආවා .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,319
    169,990
    113
    එකමත් එක රටක
    dCVZ4u4.jpeg

    CnKybMo.jpeg


    බර අවියා 150ක් වත් ගහයි ද ? 🥱
    හැබැයි මේක ගහන්න තිබ්බ ඌ ට :rofl: විකට් දෙකක් ගියාම කිව්වේ ..
    ------ Post added on Oct 22, 2026 at 10:01 PM
     
    • Love
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,510
    36,779
    113
    කෑගල්ල
    වැඩි බලප්‍රොත්ති තියා ගන්නා ටික නාරක්‍යි
    මම 2007 final එකෙන් පස්සේ මම දැක්ක හීනයක් තමා මේ වගේ ලොකු ස්කෝර් එකකට අපේ එවුන් නෙලනවා නැති වෙන්න කියනක. මම එදා south africa වලට මේ වගේම නෙලයි කියලා හිතුවා, දස්සට වැදුනේ නෑ. අද වැදුනා :love2: :love2: