Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    69,322
    169,999
    113
    එකමත් එක රටක
    mokekda ban keda neti ponnaya arachchi front line batsmen kenek neda
    මෙලෝ වැඩක් නෑ . ඌව T20i වලටත් දැම්ම .නොර්මල් T20 වල SR 90ක් වත් නෑ ...

    Pathuma awith kamindu maddata giyama shape
    අදත් Kamidu 5ට දාල Udara , avishka open ගහන්න තිබ්බ .. මුන් ට පිස්සු නේ .
    ------ Post added on Oct 22, 2026 at 10:27 PM
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,363
    10,209
    113
    රාවල්පින්ඩි නෙහ් සෙල්ලම් කරන්නෙ පාකිස්ථාන් එක්ක මල ඇති .
    un west indies ekka 400 ganak chase karala hena gemmen hitiye, api ita wada gehuwane, unta jalouse

    කොහේ comment වලද. ?
    fb, twitter wala ehema
    ------ Post added on Oct 22, 2026 at 10:32 PM
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,543
    3,999
    113
    colombo
    අඩෝ ඉස්සර cricinfo කොමෙන්ට් දාන්න දෙනවා නේ ගියේ නැහැ ඒ පැත්තේ ගොඩ දාවස්කිං. 2014 ට20 world cup වයිබ් එක පොඩ්ඩක් මතක් වුනා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,429
    1
    13,419
    113
    Gotham City
    un west indies ekka 400 ganak chase karala hena gemmen hitiye, api ita wada gehuwane, unta jalouse


    fb, twitter wala ehema
    ------ Post added on Oct 22, 2026 at 10:32 PM
    උන්ට ඔනි ඔක්කොම රෙකොඩ් උන්ගෙ කරගන්න .
    මන් දැක්කා සමහරු කමෙන්ට් කරලා තියෙනවා ඌ කැමතිලු ඔසියන්ට වර්ල්ඩ් කප් එකක ෆයිනල් එකක ගහල කප් එක ගන්නවාට .

    ඉතිං මොනවාගෙ මානසික මට්ටමක් තියෙන උන්ද බලපන් මුන් .
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,363
    10,209
    113
    අඩෝ ඉස්සර cricinfo කොමෙන්ට් දාන්න දෙනවා නේ ගියේ නැහැ ඒ පැත්තේ ගොඩ දාවස්කිං. 2014 ට20 world cup වයිබ් එක පොඩ්ඩක් මතක් වුනා
    ammo ekale maat hena wali dagannaw gon indian karayo ekka cricinfo eke
    උන්ට ඔනි ඔක්කොම රෙකොඩ් උන්ගෙ කරගන්න .
    මන් දැක්කා සමහරු කමෙන්ට් කරලා තියෙනවා ඌ කැමතිලු ඔසියන්ට වර්ල්ඩ් කප් එකක ෆයිනල් එකක ගහල කප් එක ගන්නවාට .

    ඉතිං මොනවාගෙ මානසික මට්ටමක් තියෙන උන්ද බලපන් මුන් .
    ausi indian unta sehenna arala tiyanawane ban, two odi world cup finals, test championship etc,
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,543
    3,999
    113
    colombo
    ammo ekale maat hena wali dagannaw gon indian karayo ekka cricinfo eke

    ausi indian unta sehenna arala tiyanawane ban, two odi world cup finals, test championship etc,
    Fb troll page ටික ඉස්සර lundiyo එක්ක නේ. වලි දාගන්නේ cricket පේජ් ඔක්කොම unfollow කරා 2015 wc එකෙන් පස්සේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,429
    1
    13,419
    113
    Gotham City
    ammo ekale maat hena wali dagannaw gon indian karayo ekka cricinfo eke

    ausi indian unta sehenna arala tiyanawane ban, two odi world cup finals, test championship etc,
    ඔව් උන්ට අපිත් ඇරියා ඒ කාලෙ
    වැඩිම ටෙස්ට් ස්කොර් එක තියෙන්නෙ ඉන්දියාවට එරහිව නෙහ් .
    අපෙ උන් ඉන්දිය බය පටන් ගන්නෙ අර මැච් 7 ක් තියලා එකෙන් 6 ක් අපි පරදිනවා නෙහ් අන්න එතනින් පස්සෙ.
    2007 වර්ල්ඩ් කප් එකෙන් උන් ෆර්ස්ට් රවුන්ට් එලියට විසි උනහම හැදුවා පිඹුරුපත් උන්ගෙ රට පොර වෙන්න .
     
    • Like
    Reactions: jjpala

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,429
    1
    13,419
    113
    Gotham City
    තව විෂේශ දෙයක් තියෙනවා.
    සිංහළු රන් චේස් කරෙ තමන්ගෙ හෝම් කන්ට්‍රි එකෙන් පිට .

    ස්වුත් අෆ්‍රිකා සහ ඉන්දියාව රන්චේස් කරෙ තමන්ගෙ හෝම් කන්ට්‍රි එකෙමයි .
     
    • Love
    • Like
    Reactions: dilann and handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,363
    10,209
    113
    Fb troll page ටික ඉස්සර lundiyo එක්ක නේ. වලි දාගන්නේ cricket පේජ් ඔක්කොම unfollow කරා 2015 wc එකෙන් පස්සේ
    ow api balu welaama giyaane ethakota itin randu wenna deyak nane
    ඔව් උන්ට අපිත් ඇරියා ඒ කාලෙ
    වැඩිම ටෙස්ට් ස්කොර් එක තියෙන්නෙ ඉන්දියාවට එරහිව නෙහ් .
    අපෙ උන් ඉන්දිය බය පටන් ගන්නෙ අර මැච් 7 ක් තියලා එකෙන් 6 ක් අපි පරදිනවා නෙහ් අන්න එතනින් පස්සෙ.
    2007 වර්ල්ඩ් කප් එකෙන් උන් ෆර්ස්ට් රවුන්ට් එලියට විසි උනහම හැදුවා පිඹුරුපත් උන්ගෙ රට පොර වෙන්න .
    ow api unwa 56 katada koheda all out karala tibbane, api ponnayo 50 ta asia cup ekedida koheda out unama man dekka indian crickets la dala tibba finally monkey off the back kiyala.
    ඉන්දියාවේ උන් ගැහුවේ මිට වඩා flat , පොඩි ground වල .... පකිස්තාන් වල සාමාන්‍යයෙන් ground ලොකුයි
    i know, indian ballo irisiyawata adanne