Sri Lanka - Very Hard Question 1 - බොන්න ඕන ප්‍රශ්න 1

ඔබ කුමක් ද කරන්න&#3546


  • Total voters
    42

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Sri Lanka - Very Hard Question 1 - බොන්න ඕන ප්‍රශ්න 1

    හොදින් සිතලා ඔබගේ හදවතට එකගව අවංක ලෙස ඔබගේ වටිනා අදහස ප්‍රකාශය කරන්න.


    quest.png



    ප්‍රශ්නය:
    ඔබ විදෙශ රටක රස්සාවක් කරන අතර තුලදී, ඔබගේ ප්‍රධානියා ලංකාව ට අසත්‍ය අපහාස ඔබගේ සියලු කාර්යාල මිතුරන් ඉදිරියේදී කරහොත්, ඔබ කුමක්ද කරන්නේ?

    තව දෙයක්, ඔබගේ ප්‍රධානියා ඉක්මනින් කේන්ති ගන්නා පුද්ගලයෙක් වන අතර ඔබගේ රස්සාව ඔබට මූල්‍ය අතින් ඉතා අවශ්‍ය දෙයකි.

    තවත් දෙයක්, ඔබගේ අනාගත සහකාරිය හෝ සහකාරයා ද එම ස්ථානයේ සිටින්නේය.


     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාත් සෙට් වෙලා බනිනවා ලංකාවට.
    (ඕවා ප්‍රශ්නද? දැනටත් කරන්නේ ඔහොම තමා )

    Fucking Sri Lankan Authorities not releasing my goods without bribe damn fools. කිව්වම මමත් යර්ස් සර් ත්‍රි බැග් ෆුල් කියනවා
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    you cant do much about it when you're a hamster stuck in lions cave. people can talk bullshit to you when you're in their territory
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් සෙට් වෙලා බනිනවා ලංකාවට.
    (ඕවා ප්‍රශ්නද? දැනටත් කරන්නේ ඔහොම තමා )

    Fucking Sri Lankan Authorities not releasing my goods without bribe damn fools. කිව්වම මමත් යර්ස් සර් ත්‍රි බැග් ෆුල් කියනවා
    :rofl::rofl:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මාත් සෙට් වෙලා බනිනවා ලංකාවට.
    (ඕවා ප්‍රශ්නද? දැනටත් කරන්නේ ඔහොම තමා )

    Fucking Sri Lankan Authorities not releasing my goods without bribe damn fools. කිව්වම මමත් යර්ස් සර් ත්‍රි බැග් ෆුල් කියනවා

    Well, that escalated quickly. :rofl:
    To be honest, nobody cares about the land of asik people. And they basically know nothing about it.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතනදි ලොක්කට චැලෙන්ජ් කරල රස්සාව නැති කරගන්න පුකේ අමාරුවක් තියෙන්න ඕනෙ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    Kara bagena ahagena idala companya nathi wenna athule idan karanna puluwan serama karanawa :P
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    paththakata wela indapan ban.. asik lanthe inne patta horu set ekak.. un oya ekak dekak ne kiyanne.. apey un ge aththa dannawa nam kohoma hodai da.. naganne nathuwa.. sadde nathuwa indapan.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය පිටරට ඉන්න උන් ටිකක් ලංකාව කියල රටක් ගැන වැරදියට හිතුව කියල මක් වෙනවද :yes: අපේ ඇඟේ කෑල්ලක් යනවයැ ඔහේ ඕන එකක් කියපුදෙන් කියල උඹටත් තියෙන්නේ ඇත්ත තමා සර් මටත් එපාවෙලා ඉන්නේ ඔය රට කියල කියන්න තියෙන්නේ :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    Congratz then you are ruining your own life for a shameless nation.

    Ane na ban. Echchara moda naha. Podda podda chutta chutta thamai wattanne. Mattu wenna karanne naha. Joba nathi karaganneth naha. Mage prashna walata priority eka denawa :P Eelagata thamai ratath ekka prashnayak thiyenawa nam wisadaganne :P Mukuth nokara nam inne naha ban loweth. Kandulu enna adawanna bari wei eth koniththala hari thamai yanne :) Real sinhalu hode :yes::yes:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මාත් සෙට් වෙලා බනිනවා ලංකාවට.
    (ඕවා ප්‍රශ්නද? දැනටත් කරන්නේ ඔහොම තමා )

    Fucking Sri Lankan Authorities not releasing my goods without bribe damn fools. කිව්වම මමත් යර්ස් සර් ත්‍රි බැග් ෆුල් කියනවා


    :P :)
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    you cant do much about it when you're a hamster stuck in lions cave. people can talk bullshit to you when you're in their territory

    True Machan, we must act according to the situation. :yes:

    But, it is very tough to keep quiet when people are lying and falsely accusing us or something we love. But, what to do, අපේ වෙයික්කය නෙවෙයි නේ. :yes: