Sri Lankan සදාචාර මීටරය

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
සිරාවටම බන්. මම මේ එක්කුස මගේම මල්ලිගේ ලමයි දෙන්නා ක්ලාස් එක්ක යනවා. එතන ඉන්න ගැනු බලන්නේ අමුතු විදියට. ඊටත් හපන් මල්ලිගේ වයිෆ් එක්ක ගියොත්. මහා උකන සමාජයක් බන්. ගැනියෙක් මිනිහෙක් එකට වාහනේ යන්න පුලුවන් බැදලා නම් විතරයි. නැත්තම් ජල්තරයක්.
සිරා, ඇත්ත තමා. මම දවසක් මගේම නන්ගිව බයික් එකේ රැ දාගෙන යනකොට පොලිස් එකෙක් නවත්තලා අහනවා නයිට් ක්ලබ් යනවා නේද කියල කෙල්ලත් එක්ක. කෙල්ලෙක් නම් අනිව අනින එකද බන්. නන්ගි අක්කා වෙන්න බැරිද? අයි ඩෙන්ටිය පෙන්නලා තමා උන්ට කිව්වේ අන්තිමට.
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බැදපු නැති උන් ගැන කියන කතාවනම් ඇත්ත. මිනිස්සු හිතන්නේ මිනිහෙක් ගැනියෙක් අනිවාර්යෙන් බදින්න ඔනා කියලා. කීපදෙනා මගෙන් අහනව බැදලා නැත්තේ ඇයි කියලා. ඊට පස්සේ බලන්නේ අමුතුවට. හරියට කොලුකාරයෙක් වගේ. පොඩි එකෙක්ටවත් කතා කරන්න දෙන්නේ නැ. සමහර උන් ඉන්නවා පදේ හදන්න මාර දක්ශයි. මල්ලිලගෙ ගෙදරට ගියත් වටේ උන් බලන්නේ පදේ හදන්න.

    උඹ lord varys වගේ වෙන්න ඇති:sorry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    සිරාවටම බන්. මම මේ එක්කුස මගේම මල්ලිගේ ලමයි දෙන්නා ක්ලාස් එක්ක යනවා. එතන ඉන්න ගැනු බලන්නේ අමුතු විදියට. ඊටත් හපන් මල්ලිගේ වයිෆ් එක්ක ගියොත්. මහා උකන සමාජයක් බන්. ගැනියෙක් මිනිහෙක් එකට වාහනේ යන්න පුලුවන් බැදලා නම් විතරයි. නැත්තම් ජල්තරයක්.

    :baffled::baffled::baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,476
    113
    -පාසලකදී ළමයකු ලඟ තිබී නිරුවත් ස්ත්‍රී රූපයක් හමුවීම දෙමව්පියෝ ගෙන්වීමට තරම් වරදකි.
    පාසලෙන්ම සීගිරි ගොස් නිරුවත් ස්ත්‍රී රූප නැරඹීම කලාත්මක රසාස්වදයයි.

    - අපේ ආච්චිලා සීයලා ළමයි 10-12 හැදුවේ ජාතිය රැකගැනීමටය. ඇත්ත කතාවනම් එකළ කොන්ඩම්,
    උපත්පාලන පෙති ආදිය නොතිබීමය

    -වැල ෆිල්ම් වලට වැඩිහිටියෝ කියන්නේ කුණුහරුප චිත්‍රපටි කියාය. එහෙත් එ්වායේ ඇත්තේ ලිංගික
    ක්‍රියාකාරකම්ය. එහෙම බැලුවොත් අපි ඉපිදිලා තියෙන්නේ කුණුහරුපයක ප්‍රතිපලයක් ලෙසටය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,223
    113
    Gotland
    -පාසලකදී ළමයකු ලඟ තිබී නිරුවත් ස්ත්‍රී රූපයක් හමුවීම දෙමව්පියෝ ගෙන්වීමට තරම් වරදකි.
    පාසලෙන්ම සීගිරි ගොස් නිරුවත් ස්ත්‍රී රූප නැරඹීම කලාත්මක රසාස්වදයයි.

    - අපේ ආච්චිලා සීයලා ළමයි 10-12 හැදුවේ ජාතිය රැකගැනීමටය. ඇත්ත කතාවනම් එකළ කොන්ඩම්,
    උපත්පාලන පෙති ආදිය නොතිබීමය

    -වැල ෆිල්ම් වලට වැඩිහිටියෝ කියන්නේ කුණුහරුප චිත්‍රපටි කියාය. එහෙත් එ්වායේ ඇත්තේ ලිංගික
    ක්‍රියාකාරකම්ය. එහෙම බැලුවොත් අපි ඉපිදිලා තියෙන්නේ කුණුහරුපයක ප්‍රතිපලයක් ලෙසටය.

    සීගිරි කතාව වැඩිය ප්‍රසිද්ද කරන්න එපා. හිටං දැක්කොත් බ්‍රා හිටං අන්දවයි අප්සරාට :lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    x61N6672.jpg
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සීගිරි කතාව වැඩිය ප්‍රසිද්ද කරන්න එපා. හිටං දැක්කොත් බ්‍රා හිටං අන්දවයි අප්සරාට :lol:
    කාශ්යපගෙ බඩු පොට් එකට ගිහින් වදිනවනේ බන් උපාසක අම්මලා..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    ඒක නම් හරියටම හරි.. ගැනුන්ට බඩුව, වේසිය කියන්නෙත් බොහොවිට තවත් ගැනියෙක්මයි.

    Sinhalu had no native sadacharaya. it is a mix of indian bullshit

    නිකන්ම ඉරිසියාව නෙවෙයි ලිංගික ඉරිසියාව

    සදාචාරය මුවාවෙන් හුගක් මිනිස්සු කරන්න තමන්ට නොලැබුනු හරි ඉදිරියට කරගෙන යන්න බැරි උන දේවල් තවත් අය කරන එකට වල කපන එක...හරියට කිව්වොත් අපෙ රටේ සදාචාරය දැන් ශිරියා නීතිය වගේ... පදනමක් නෑ...
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    -පාසලකදී ළමයකු ලඟ තිබී නිරුවත් ස්ත්‍රී රූපයක් හමුවීම දෙමව්පියෝ ගෙන්වීමට තරම් වරදකි.
    පාසලෙන්ම සීගිරි ගොස් නිරුවත් ස්ත්‍රී රූප නැරඹීම කලාත්මක රසාස්වදයයි.

    - අපේ ආච්චිලා සීයලා ළමයි 10-12 හැදුවේ ජාතිය රැකගැනීමටය. ඇත්ත කතාවනම් එකළ කොන්ඩම්,
    උපත්පාලන පෙති ආදිය නොතිබීමය

    -වැල ෆිල්ම් වලට වැඩිහිටියෝ කියන්නේ කුණුහරුප චිත්‍රපටි කියාය. එහෙත් එ්වායේ ඇත්තේ ලිංගික
    ක්‍රියාකාරකම්ය. එහෙම බැලුවොත් අපි ඉපිදිලා තියෙන්නේ කුණුහරුපයක ප්‍රතිපලයක් ලෙසටය.

    :lol::lol::lol: