Sri lankan Accidents Near Misses!

reddit

Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    ȜMA X;21599532 said:
    oya 2nd clip eka inna bike karaya dash cam eka thiyna wahne waddala panala yankota happenne :lol:

    :lol: ඔකේ full එකේ තියෙනවා හොද සෙල්ලම් ටිකක් ඕකගේ :dull: :baffled: :(
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගොඩක් අය හරි ප්‍රස්නෙ තේරුම් ගන්නෙ නැ..අපිට හරි හමන් මාර්ග පද්දතියක් නැ..අදිවේගි මාර්ග හදද්දි හිනා උනා..පාරවල් කන්ඩද අහපු මීහරක් හිටපු රටක..ඇක්සිඩන්ට් ගැන කතා කරල වැඩක් නැ..

    මාර්ග පද්ධතියෙ අවුලක් නෙමෙයි ගොනෝ මේක වාහන වල සහ මිනිස්සුන්ගෙ ආකල්ප වල අවුලක් :frown:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    පාරේ යනකොට පරිස්සමෙන් පලයන්ලා
    ඔය පේනවනේ සත්තු වගේ යන්නේ
    කිසි විනයක් නෑ ,අන්තිමට හැප්පිලා මළාම අපියි පලි

    9Y7qmQ3.png
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    This is only an example of how law and order has deteriorated over the years. All are to blame. Police, Drivers, Passengers, courts , etc.
    When the private buses are driven in reckless manner first the passengers should take immediate action. Tell the driver that you are going to report they will not drive recklessly. I did it once ! I did not get the full support from the people inside , but I explained to them that next time they will be on the road when such reckless driving on the road and some supported me. The driver initially was aggressive towards me but soon he knew that I was getting support. So he did not drive recklessly. I threatened that I would phone 119. This was more than 10 years ago!

    Next the Police are also to blame. Most of them do not charge bus drivers as they give money to Police for their activities daily, or weekly. So even after a fatal accident the Driver is treated well .
    The attitude of the Courts in sri Lanka needs a change. I saw a mother being jailed for reckless driving in UK. She was over speeding and and had to break at a hump and the child was thrown out due to speed. She lost Sher child, but was jailed for the offence. The offence was speeding. I can assure that such a punishment would not be given in Sri Lankan courts.
    Fatal accidents are treated very lightly by courts , police and rest of us except the parents or loves ones of the deceased.
    so stop blaming others take action. Drive carefully and let others to do the same.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :eek:
    What do you mean

    ඊට පස්සෙ 93ට කලින් ඉපදුනු උබල තාත්තල උනා එකයි උනෙ.. :lol:

    welawata mama 92 ipadune

    E kaale dash cam, cctv tibbe nane machan :yes::yes:


    මේකයි එහෙම කියන්න හේතුව.. මම පොඩි කාලේ ඉදන්ම හරි ආසයි තාත්තා van එක drive කරනවා බලන් ඉන්න. ඉස්සර ඉදන්ම මගේ ආසාව කවදාහරි මේක මමත් පාවිච්චි කරනවා කියලයි. ඒ නිසා උනන්දුවෙන් ආසාවෙන් van එකේ meter panel එකේ තියෙන bulb, warning lights වගේ ඒවා හරි ආසාවෙන් ඉගෙන ගත්තා. ඒ වගේම engine එක වැඩ කරන හැටි, service කරන්නේ කොහොමද වගේ වාහන සම්බන්ද ගොඩාක් දේවල් තාත්තත් මම උනන්දුවෙන් අහන නිසා කියලා දුන්නා. කොටින්ම කියනවා නම් මම වාහනේ drive කරන්න තාත්තාගෙන් ඒ විශ්වාසේ උපයගන්න උනා.

    දැන් කාලේ එහෙම එකක් නෑ. කඩේට යන්න ඕනා නම් පොඩි එකාට බයිසිකලේ යන්තම් accelerate, clutch පුලුවන්නම් ඌව එහෙම්ම කඩේ ඇරියා.. අරු කාවහරි මගදී හැප්පුවොත් කිසිම action එකක් ගන්න විදියක් නෑ.. ඒ වගේම තමා පාරේ යන වාහනත්. යන්තම් සල්ලි පොඩ්ඩක් එකතු කළහම ගන්නවා වාහනයක්, තෙල් ගහන්න ටැංකිය අරින්නේ කොහොමද කියලා හොයා ගන්නවා, හෙඩ් ලයිට් දාගෙන යන්නේ කොහොමද කියලා හොයාගන්නවා... අන්න එදාට ඌ fully qualified, experienced driver කෙනෙක්... පාරේ යන්නේ කොහොමද, මාර්ග නීති මෙලෝ මගුලක් දන්නේ නෑ...

    මේක නිසා තමයි මම කිව්වේ 1993න් පස්සේ ඉපදුන එවුන් තමයි මෙහෙම වෙලා ඉන්නේ කියලා. ඊට කලින් ඉපදුන උන්ට බහුතරයක් අර මම කිව්වා වගේ තාත්තාගෙන් වාහනය ඉල්ලලා ඒක ගෙදරින් එලියට දාන්නත් විශ්වාසය උපයගන්න උනා.

    :sorry::sorry:

     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    monawa unath accident ekak una gaman ape minissu tak gala udaw karanawa. Eka lankawe tyana godakma hoda puruddak. Eka agaya karanna ona
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    පාරේ යද්දී කවදාවාත් හිත හොදින් යන්න බැ ..මොකෙක් හරි කාලකන්නියෙක් හමිනෙන්න එනවා .. 40ට ගියත් ප්‍රශ්න 80ට ගියත් ප්‍රශ්න...පොඩි කොල්ලෝ බයික් කටු අරගෙන ඇරලා දාල ගිහින් කෙලින්ම මල් ශාලාවේ.. ත්‍රීවීල් පාක්කු ජීවිතේට side mirror එකක් බලන්නේ නැ අවජාතකයෝ.. අනිත් උන් තමයි බස් කාරයෝ උන් නං මිනීමරුවෝ මිනිස්සු යට කරන් හරි යනවා වෙන බස් එකක් දැක්කොත් විතරක් නැත්තන් දවසම කොටනවා ...
    මන් බයික් එකයි කාර් එකයි පදින්නේ 3වීල් කාරයෙක් හින්ද හොම්බෙන් ගියා දවසක් :growl::growl: ඊළඟට ගන්න ඉන්නේ යුද්ධ ටැංකියක් :yes::yes::yes::yes:
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Hamoma yanne tamage awashya gamanak. Hamotama uwamanai welawta yanna. Eth wahane parata damama hitanne taman witarai me wadagat gamanak yanne kiyala. Anith aya okkoma hathuro. Ekane balanna wahanayak parakata daganna gyama ekek ida dennahane. Danakotat onna ekek hari danawa gawi nogawi. Mekata banata hamuduru namak kiuwa loku akusalayaklu ehema taman gana witarakma athmartakamiwa hitana eka. Anemanda parata bahala borelle idan narahenpitata gihin awath oluwata puduma stress ekak tyenne. A taram ma kuhakai minissu parata bassama.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මේවා දැක්කම ඇග හිරිවැටෙනවා බන්ස් ..අහක යන උට්ටවල්නෙ යකො ඇගට කඩන් පාත් වෙන්නෙ..දැන්නම් ඩ්‍රයිව් කරන්නත් බයය් වගේ:sorry::sorry:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අපිට අපේ තාත්තලා හරියට කියලා දුන්නා පාරේ යන්න ඕනා කොහොමද කියලා. ඒක වෙනස් උනේ 93න් පස්සේ ඉපදුන උන්ගෙන්. :sorry:

    Ammapa