Sri lankan Airline Security

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    machanla mama interview ekakata giya sri lankan airline security...800 k withara awith hitiya ban...English walata C ekak ona....second inteview select una 350 k withara...eda physical test ekakuth thiyenawa...kawda ban me job eka gana danne..salary kohomada...physical test ekata monawada thiyenne....danna kawruhari innawanam help ekak denna bro.....mekata support ekak ganna ona kagenda....(Politicians)
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    mama echchara danne ne,mama 6 years crew eke hitiya.
    Politician lage support wadak ne,moko airline security avilla avianthion nemi,eka private,
    hugak welawata challenges tamai tiyenne,police report ,wage dewal hugak balanawa,
    base sallary eka 20000 wage wenawa mama inna kale,eth OT 2 hrs hitiyouth 2000 gewanawa.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    2km duwanna tiyanawa dif gahanna tiyanawa ewage ewa tiyanne wada karana unman innawa on tama owa denawa kiyala tiyanne oka pass wunath wadak naha politics nathnam
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඕකට ගන්නෙ නම් නාමල් බේබිගෙන් මචන්. ආන්ඩුවෙ ගොට්ටෙක්ට කඩේ යන්නම වෙනවා. මගෙ යාලුවෙක් ඉන්නවා. දැන් සැහෙන්න කාලයක් වෙනව ගිහින්.උන්ට එපා වෙලා ඉන්නෙ මෙලෝ දෙයක් දන්නෙ නැති හම්බන්තොට හරක් ටිකක් ඇවිත් කියල. හැබැයි මචන් පට්ට ජොබ් එක. දැනුම අතින් පරිපුර්න මිනිහෙක් වෙන්න කියාපු තැන. අනික අධික වගකිම් ගොඩක් තියෙනව මචන්. පොඩ්ඩ මිස් උනොත් බෙල්ල මුලින් යන්නෙ.
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ඕකට ගන්නෙ නම් නාමල් බේබිගෙන් මචන්. ආන්ඩුවෙ ගොට්ටෙක්ට කඩේ යන්නම වෙනවා. මගෙ යාලුවෙක් ඉන්නවා. දැන් සැහෙන්න කාලයක් වෙනව ගිහින්.උන්ට එපා වෙලා ඉන්නෙ මෙලෝ දෙයක් දන්නෙ නැති හම්බන්තොට හරක් ටිකක් ඇවිත් කියල. හැබැයි මචන් පට්ට ජොබ් එක. දැනුම අතින් පරිපුර්න මිනිහෙක් වෙන්න කියාපු තැන. අනික අධික වගකිම් ගොඩක් තියෙනව මචන්. පොඩ්ඩ මිස් උනොත් බෙල්ල මුලින් යන්නෙ.

    ඇයි බන් එහෙම කියන්නේ?
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    හ්ම්ම්ම් මචන් ශ්‍රි ළන්කන් සභාපතිටත් තියෙන්නෙ OL විතරයී.... :lol::lol::lol:
     

    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    dont

    Apooo epa yako yanna! Epa wenawa job eka...Nikan inna tyene..Epaaama wenawa..Nyt walata nidimaranna wenawa...
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඇයි බන් එහෙම කියන්නේ?

    උබ අහන්නෙ වගකීම් ගැන වෙන්න ඇති. ඇත්තටම සිකියුරිටි කිව්වට උබල CID වගේ ජොබ් එකක් කරන්නෙ මචන්. උබගේ සේවා වැඩමුරයේ සිදුවෙන සියලුම දේවල් වලට වගකියන්න උබට සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. වැඩිය හිතන්න එපා මචන්. මොකද එකපාරටම උබලට ඕව දෙන්නෙ නෑ. උබව වගකිම් දරාගන්න පුලුවන් තත්වය එනකම් හොද පුහුනුවීමක් දෙනවා. ඊට පස්සෙ උබත් සුපිරි රැකියාවක උරුම කරුවෙක්. බය නොවී යන්න.
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    mama giya machanla Physical Test ekata..2500m duwala winadiyak athulatha Push up Winadi dekak athulatha Situp karanna thibune...ewata points labune..machanla danna kawruth nadda ban Help ekak ganna...lokuma pinak ban...mama harima asarana wela inne jobak nathiwa...waha bonnath hithenawa welawakata..
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mama giya machanla Ohysical Test ekata..2500m duwala winadiyak athulatha Push up Winadi dekak athulatha Situp karanna thibune...ewata points labune..machanla danna kawruth nadda ban Help ekak ganna...lokuma pinak ban...mama harima asarana wela inne jobak nathiwa...waha bonnath hithenawa welawakata..

    PM ekak dapan
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    mamath giya machan giya awrudde airport assistance kiyala job interview ada wenakan mokuth toraturk na e gana
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම නම් ඔය සම්බන්ද දෙයක් දන්නෙ නෑ නමුත් Physical Test කියන්නෙ අනිවා උබගේ Fitness චෙක් කොරනවා උන් .. ඒක නිසා හොදට දුවල මහන්සිය (හතිය) එහෙම නැති කරගනින් ... :):)