2014 මාර්තු ජොයින්වෙලා උබ Dead Island ගැනත් දන්නවා නෙහ් ?පුලුවන් නම් ඔප්පු කරපන් කෝ.

පොඩ්ඩක් ඉවසලා ඉදපන්කො

2014 මාර්තු ජොයින්වෙලා උබ Dead Island ගැනත් දන්නවා නෙහ් ?පුලුවන් නම් ඔප්පු කරපන් කෝ.


2014 මාර්තු ජොයින්වෙලා උබ Dead Island ගැනත් දන්නවා නෙහ් ?
පොඩ්ඩක් ඉවසලා ඉදපන්කො![]()
2014 මාර්තු ජොයින්වෙලා උබ Dead Island ගැනත් දන්නවා නෙහ් ?
පොඩ්ඩක් ඉවසලා ඉදපන්කො![]()
මේ වීඩියෝ එකේ කෙල්ලොන්ව ට්‍රේන් කරන්නේ පිරිමි ආමි අය. කෙල්ලෙක් අඬනවා හෝ ගාලා කෝටු වලින් පස්සට ගහද්දි. ඒ අස්සේ වීඩියෝ කරන එකා ඒ කෙල්ලට නොන්ඩි කර කර හිනා වෙනවා. මේ ට්‍රේනින් එකම ෆීමෙල් ඔෆිසර්ස්ලා කරා නං ප්‍රශ්නයක් නෑ. ඒත් මේල් ඔෆිසර්ස්ලා මෙහෙම කරන එක වැරදියි කියලා මට හිතෙනවා.
video eka report karapu eka nam waradiy. mlechchyo army eke nemei koheth innava. unva prasidda karanna one.danui date dakke lolයකෝ තොපි ඔක්කොම ගෑනු නෙ බලන් යද්දි. ඉනටනෙට් එකේ යූසර් නේම් එකකට මුවා වෙල ලොකු ටෝක් බාන එක නෙවෙයි ඊට වඩා දේවල් ලෝකෙ තියෙනව. මේ වීඩියෝ එකේ මට නන් පෙන්න කිසිම වැරැද්දක් නෑ. මට නන් සත පහක ෂුවර් එකක් නෑ මේ වගෙ වීඩියෝ රිපොර්ට් කරලා සමාජ සේවය කරන්න යන එවුන් එකෙක්වත් විහිලුවකටවත් ආමි ට්‍රේනින් එකක් තියා ඉස්කෝලෙක කැඩේට් ට්‍රේනින්ග් එකක්වත් අරන් ඇති කියලා..... යකෝ මෙහෙම ට්‍රේනින්ග් නොදී හුරතල් කරල පුලුවන්හ්ඩ ගොන් වස්සෝ යුද්ධ කරන්න. ඒක මේ උඹල කම්පූටරේ ඉස්සරහ පුටුවක් රත් කර කර ඉන්ටනෙට් එකේ පඬි වදන් දෙනව වගේ සුන්දර නෑ. ලෝකෙ දිහා බලපන්. යූ ටියුබ් එකේ ඕනෙ තරම් ආමි ට්‍රේනින්ග් වීඩියෝස් තියෙනවා. ඒවත් බලපන්. හීනෙන් නැගිටලා වගේ දගලන්නෙ නැතුව.... පිස්සො![]()
දුප්පත් කමට යන අයත් ඇති.
සිරාවට අර යකා සින්දු කිය කියා අර කෙල්ලව නොන්ඩි කරනවා. මං කියන්නේ නෑ කෙල්ලොන්ට ගහන එක වැරදියි කියලා ආමි ට්‍රේනින් එකක. ඒත් ඒක කරන්න ඕනේ ෆීමේල් ඔෆිසර්ලා. මේ වගේ වීඩියෝ කරලා කෙල්ලෝ අඩද්දී සින්දු කිය කිය ෆන් ගන්න පරපීඩා වින්දික පිරිමියෝ නෙවෙයි.
වෙන වෙන අපචාරත් සිද්ද වෙන්න පුළුවන් ඕවගෙන් ඊට පස්සේ.
disagree. anith makuno sadda nathiuva innavanam unuth hawlkarayo venavaappa...mehemai....eka makunek kawata okkoma makuno marala wadak na
දුප්පත් කමට යන අයත් ඇති.
සිරාවට අර යකා සින්දු කිය කියා අර කෙල්ලව නොන්ඩි කරනවා. මං කියන්නේ නෑ කෙල්ලොන්ට ගහන එක වැරදියි කියලා ආමි ට්‍රේනින් එකක. ඒත් ඒක කරන්න ඕනේ ෆීමේල් ඔෆිසර්ලා. මේ වගේ වීඩියෝ කරලා කෙල්ලෝ අඩද්දී සින්දු කිය කිය ෆන් ගන්න පරපීඩා වින්දික පිරිමියෝ නෙවෙයි.
වෙන වෙන අපචාරත් සිද්ද වෙන්න පුළුවන් ඕවගෙන් ඊට පස්සේ.



Ai ehema kiyanne
So are you telling that students in the universities also have low intellectual level?sexual abuse, sexism is a dominant feature in communities with low intellectual levels.
So are you telling that students in the universities also have low intellectual level?
where did you do your undergrad at? SLIIT?So are you telling that students in the universities also have low intellectual level?

where did you do your undergrad at? SLIIT?![]()
How do categorize all the Uni studnts as abusers?? Probably you have missed the chance to go to a Uni lolAre you here to defend sexual abusers?
How do categorize all the Uni studnts as abusers?? Probably you have missed the chance to go to a Uni lol
then why did you assume government universities have sexual abuse?It doesn't really matter if it is SLIIT or a pvt university right? Sexual abuse is the same, no matter where it happens.
Btw, I'm not from SLIIT. But what is wrong with it? Where did you graduate from and where are you now?

then why did you assume government universities have sexual abuse?
which government university did you attend![]()