Sri Lankan army girls training

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පුලුවන් නම් ඔප්පු කරපන් කෝ.
    2014 මාර්තු ජොයින්වෙලා උබ Dead Island ගැනත් දන්නවා නෙහ් ? :lol:
    පොඩ්ඩක් ඉවසලා ඉදපන්කො :P
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    2014 මාර්තු ජොයින්වෙලා උබ Dead Island ගැනත් දන්නවා නෙහ් ? :lol:
    පොඩ්ඩක් ඉවසලා ඉදපන්කො :P

    මම දන්න එකෙක් නෑ මම කිව්වේ උබ වෙන එකෙක්ගේ නමක් කියලා මට චෝදනා කරන එක ඔප්පු කරන්න කියලයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,085
    113
    Gotland
    2014 මාර්තු ජොයින්වෙලා උබ Dead Island ගැනත් දන්නවා නෙහ් ? :lol:
    පොඩ්ඩක් ඉවසලා ඉදපන්කො :P

    dead Island ඊට පස්සේ moonrock කියල අයිඩි එකකින් ආව
    පොර පෙබරවාරි මාසෙන් පස්සේ ආගිය අතක් නෑ
    දැන් එහෙනං වෙන එකකින් ඇවිත්
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ වීඩියෝ එකේ කෙල්ලොන්ව ට්‍රේන් කරන්නේ පිරිමි ආමි අය. කෙල්ලෙක් අඬනවා හෝ ගාලා කෝටු වලින් පස්සට ගහද්දි. ඒ අස්සේ වීඩියෝ කරන එකා ඒ කෙල්ලට නොන්ඩි කර කර හිනා වෙනවා. මේ ට්‍රේනින් එකම ෆීමෙල් ඔෆිසර්ස්ලා කරා නං ප්‍රශ්නයක් නෑ. ඒත් මේල් ඔෆිසර්ස්ලා මෙහෙම කරන එක වැරදියි කියලා මට හිතෙනවා.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    යකෝ තොපි ඔක්කොම ගෑනු නෙ බලන් යද්දි. ඉනටනෙට් එකේ යූසර් නේම් එකකට මුවා වෙල ලොකු ටෝක් බාන එක නෙවෙයි ඊට වඩා දේවල් ලෝකෙ තියෙනව. මේ වීඩියෝ එකේ මට නන් පෙන්න කිසිම වැරැද්දක් නෑ. මට නන් සත පහක ෂුවර් එකක් නෑ මේ වගෙ වීඩියෝ රිපොර්ට් කරලා සමාජ සේවය කරන්න යන එවුන් එකෙක්වත් විහිලුවකටවත් ආමි ට්‍රේනින් එකක් තියා ඉස්කෝලෙක කැඩේට් ට්‍රේනින්ග් එකක්වත් අරන් ඇති කියලා..... යකෝ මෙහෙම ට්‍රේනින්ග් නොදී හුරතල් කරල පුලුවන්හ්ඩ ගොන් වස්සෝ යුද්ධ කරන්න. ඒක මේ උඹල කම්පූටරේ ඉස්සරහ පුටුවක් රත් කර කර ඉන්ටනෙට් එකේ පඬි වදන් දෙනව වගේ සුන්දර නෑ. ලෝකෙ දිහා බලපන්. යූ ටියුබ් එකේ ඕනෙ තරම් ආමි ට්‍රේනින්ග් වීඩියෝස් තියෙනවා. ඒවත් බලපන්. හීනෙන් නැගිටලා වගේ දගලන්නෙ නැතුව.... පිස්සො:growl::growl::growl:
    video eka report karapu eka nam waradiy. mlechchyo army eke nemei koheth innava. unva prasidda karanna one.danui date dakke lol
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    දුප්පත් කමට යන අයත් ඇති.

    සිරාවට අර යකා සින්දු කිය කියා අර කෙල්ලව නොන්ඩි කරනවා. මං කියන්නේ නෑ කෙල්ලොන්ට ගහන එක වැරදියි කියලා ආමි ට්‍රේනින් එකක. ඒත් ඒක කරන්න ඕනේ ෆීමේල් ඔෆිසර්ලා. මේ වගේ වීඩියෝ කරලා කෙල්ලෝ අඩද්දී සින්දු කිය කිය ෆන් ගන්න පරපීඩා වින්දික පිරිමියෝ නෙවෙයි.
    වෙන වෙන අපචාරත් සිද්ද වෙන්න පුළුවන් ඕවගෙන් ඊට පස්සේ.

    campus giyath oya tikama thamai.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දුප්පත් කමට යන අයත් ඇති.

    සිරාවට අර යකා සින්දු කිය කියා අර කෙල්ලව නොන්ඩි කරනවා. මං කියන්නේ නෑ කෙල්ලොන්ට ගහන එක වැරදියි කියලා ආමි ට්‍රේනින් එකක. ඒත් ඒක කරන්න ඕනේ ෆීමේල් ඔෆිසර්ලා. මේ වගේ වීඩියෝ කරලා කෙල්ලෝ අඩද්දී සින්දු කිය කිය ෆන් ගන්න පරපීඩා වින්දික පිරිමියෝ නෙවෙයි.
    වෙන වෙන අපචාරත් සිද්ද වෙන්න පුළුවන් ඕවගෙන් ඊට පස්සේ.
    :yes::yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    where did you do your undergrad at? SLIIT? :rofl:

    It doesn't really matter if it is SLIIT or a pvt university right? Sexual abuse is the same, no matter where it happens.
    Btw, I'm not from SLIIT. But what is wrong with it? Where did you graduate from and where are you now?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    It doesn't really matter if it is SLIIT or a pvt university right? Sexual abuse is the same, no matter where it happens.
    Btw, I'm not from SLIIT. But what is wrong with it? Where did you graduate from and where are you now?
    then why did you assume government universities have sexual abuse?
    which government university did you attend :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    then why did you assume government universities have sexual abuse?
    which government university did you attend :rofl:

    Both of you are trying to check my credentials.

    Just because I said sexism stays as a dominant element in the Sri Lankan society, regardless of the particular context (either it is army or a university). 🤣

    you guys are simply proving my point when you jump at people who speaks against sexual abuse.