උබලා දන්නවද
මම al jazeera එකට ගිහින් කියපු බොරු ITN රුපවාහිනී බලන උන්ට තේරෙන්නේ නැති නිසා හොදයි
අනික් හැත්තට මාව පෙන්නේ දෙවියෙක් වගේ

හරි දැන් හෙට චන්දයක් තියපන්
ඔය බුරු හැත්ත මට චන්දෙ දෙනවා
පිල්ලේ නෝනා දැක්කා නේ මගේ අස්චර්යේ

උබ දිනුම් බන්. මම දැනන් හිටියේ නැහැ මෙච්චර හරක් ඉන්නවා කියලා

හුත්ති කිච උනා..





