Sri Lankan Banks in ‘Highest Risk’ Category !!!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    r

    r
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Lankawe minissu hithanne China apita adaren salli denawa kiyala......
    Issara Japan wage ratawal salli dunna , but dan un ewa adu karala ape ewun China ekata kade yana nisa.....Kawadawath Japan wage ratawal salli deepu projects aparade welath naha ....China dunnoth ungema ewun awith hadala quality ekath adui....passe kiyanawa loan eka pay karanna bari nam asset eka denna kiyala.....maha chater un tikak =|

    Mahawali wage projects kare loans and funds...... niyama nayakayo innawa nam owa ganna widiha dannawa.....dan inna ewun nam ratata kela unath kamak nah unta commission eka hambenawa nam oonama interest rate ekakata loans gannawa :(
     
    :yes::yes::yes::yes::(

    දැන් ඉන්න එවුන් නායකයොද බන්.කම්බ හොරු කියල ලොකෙම රෙජිස්ටර්. ලොවෙත් ගනන් ගන්නෙ නෑ. සින්හලෙන් පඩ කොක් දෙනව ITN එකෙන්. බලු කුක්කො වගේ ගිහින් චිනාගෙන් නය ගන්නව. ජපන අපිට කරපු දෙයක් තමා. හිතපන් ජපන හදල දුන්න රුපවහිනියෙන් දැන් චිනා හදන බාල ප්‍රොජෙක්ට් ගැන ගුන ගායනා කරනව. ඈස් චර්ය තමා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපෝ මු ගෙන් අහපන් දැන් මු මහලොකුවට චන්දෙ දීපු මහා රජාගේ ආගම මොකක්ද කියලා දන්නවද කියලා. සරල ප්‍රශ්නයක්. රනිල් මහින්ද අතරේ තියෙන සමීප සම්බන්ධය මොකක්ද කියලා අහපන්. මුට සරල ප්‍රශ්න අහපන් මු දන්නා මගුලක් නැහැ. මුට විනිමය අනුපාත ගැන කිව්වට වැඩක් නැහැ මොකද මු කියන්න දන්නේ නැහැ. මුට සෝල්බරි ආණ්ඩුක්‍රම විවස්තාව තියා අඩුම තරමේ මහින්දගේ දේවත් දන්නේ නැති ගොන් මෝඩ හු--ක්. මුන් වගේ නුගත් උන් තමයි යුද්දේ දිනුවා හොදයි කියලා ගසා කන එකත් හොදයි කියන පො--යෝ.. ඉතින් උබට සහ අනික් උන්ට කතා කරන විදිහට මට මුන්ට කතා කරන්න බැහැ :yes::yes: මොකද මුන් මහාම මහා අමු නුගත් පො--යෝ ටිකක් අර එරෝසන් ඇතුළුව :lol::lol:

    අම්මපා? ඕක කෙලින් ඇහුවෙ නැත්තෙ බයේද?:lol::lol:

    කොහොමවුනත් උඹට උත්තර දෙන්නෙ නැහැ. මෙච්චරයි කියන්නෙ පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ
    :cool::cool:
     
    aruna47

    Well-known member
  • අම්මපා? ඕක කෙලින් ඇහුවෙ නැත්තෙ බයේද?:lol::lol:

    කොහොමවුනත් උඹට උත්තර දෙන්නෙ නැහැ. මෙච්චරයි කියන්නෙ පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ
    :cool::cool:

    මම reply කරේ එකෙක්ට රිදිලා තියෙන්නේ වෙන එකෙක්ට.:lol::lol:
     
    aruna47

    Well-known member
  • සූප්පුවක් කටේ ගහන් නිදා ගනින් බන් වද නොදී, උබට දේශපාලන, ආර්තික දැනුමක් නැනෙ බන්..

    :lol::lol::lol: ආගම මොකක්ද ඇහුවහම මහින්දගේ ජංගිය ගැන කියන්නේ.. උපතින් ඕකාට මන්දපොශනේ.. wiki පොන්ස් :lol:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම reply කරේ එකෙක්ට රිදිලා තියෙන්නේ වෙන එකෙක්ට.:lol::lol:
    රිදුනා නෙමෙයි මහත්තයො,, ඔබතුමාගෙ කටට පාන්කඩයක් එබුවා එච්චරයි:lol::lol:

    මහත්තයා කිව්වෙ මුදලාලි ස්ටයිල් එකට මිසක් ආදරේට නෙමෙයි.:D
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    dan CSE eke invest karala wadak aththema nadda ? :oo:

    සල්ලි වැඩි නම් FD එකක් දාන්න රොවියෝ .... ඔය මගුලෙ දාල තව ටිකක් හොරු පෝසත් කරන්න එපා .....