Sri Lankan Banks in ‘Highest Risk’ Category !!!

aruna47

Well-known member
  • හොනස්ට් වගේ උන්ට මේ කපේදි ඔවා තෙරෙන්නෙ නැ, උන් හිතන්නේ එයාර් පොට් ගහලා පාරට කාපට් ටිකක් දැම්මම ඒක සන්වර්දනේ කියලා..

    honest කියන්නේ මොන පො--යෙක්ද බන්. උයි අපි දන්නා ආර්ථිකේ තාම 22 සරමේ බඩු යන පො--යෙක් නේ. අනික් එකා එරෝසන් මහින්දගේ ගුමයි කන්නේ. ආණ්ඩුක්‍රම විවස්තාව ගැන හරියට නොදන්නා පො--යෝ කොහොමද බන් රටේ ආර්ථිකය ගැන දන්නේ.. උබත් මාර විහිලු කරන්නේ :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • :yes: අපේ රටෙ බිස්නස් කියන්නෙ ඉතින් පිටරටකින් ගෙන්නුව ... පොඩි profit margin එකක් තියන් දුන්න :dull: ...

    දැන් ඊළඟට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට එන ඔක්කොම පරිවාර සේනාවට කරන වියදම් ටිකත් මේ රටෙ මිනිස්සු බලාගන්නෙපයි බන් :rolleyes:

    ඔය එරෝසන් සහ අනික් ලපයි සිපයි කියන විදිහට රටේ සන්වර්ධනෙලු නේ ඔය :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    honest කියන්නේ මොන පො--යෙක්ද බන්. උයි අපි දන්නා ආර්ථිකේ තාම 22 සරමේ බඩු යන පො--යෙක් නේ. අනික් එකා එරෝසන් මහින්දගේ ගුමයි කන්නේ. ආණ්ඩුක්‍රම විවස්තාව ගැන හරියට නොදන්නා පො--යෝ කොහොමද බන් රටේ ආර්ථිකය ගැන දන්නේ.. උබත් මාර විහිලු කරන්නේ :lol::lol::lol:
    අම්මපා?? ඉස්කෝලෙ කට් කරලා රට පැනපු අනාතයො විතරයි සේරම දන්නෙ. එහෙමද?:lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    දැන් තො කියන්නෙ Standard & Poor's කියන්නෙ බොරුවක් කියලද :lol:

    ඔය එරෝසන් සහ අනික් ලපයි සිපයි කියන විදිහට රටේ සන්වර්ධනෙලු නේ ඔය :lol::lol::lol:

    කාට කියන්නද බන් ... දැනුම දෙන්න පුළුවන් ඒත් මොලේ දෙන්න බෑ නෙ :D
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔය එන උන් කන එක කැම වේලකට අපේ දුප්පත් මිනිස්සු මාසයක් බඩගින්නෙ ඉන්න ඔනා.. සමුලු තියයි, බයිලා ගහයි, අන්තිමට ඔය එන උන්ට බලපන්කො විග්නේශ්වරන් හොද එකා වෙන්නෙ නැද්ද කියලා.. අන්තිමට මහින්දට වෙන්නෙ, ජොනියට උන අනිත් එක.. ජොනියගෙන් කාලා දයාසිරිට කතිරේ ගැහුවා වගේ, මහින්ද දෙන දේ කාලා එන උන්ගේ ගැනු ඔය දෙනවයි කියන මැනික් ටිකත් අරගෙන විග්නේශ්වරන්ට 13ට එහා ගිය බලයක් දෙන්න ඔනා කියලා යන්න යයි..

    වෙනවා වගේ කිව්ව හැටි..... වගේ නෙවෙයි. ඕක තමයි වෙන්නේ. අපේ ලොක්කට පව් කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    විජාතික බලවේගනෙ බන් ඕවා, අපි අපිටම කියල මිහින් සහ අශ්චර්ය කියල රේටින් එකක් හදමු :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    honest කියන්නේ මොන පො--යෙක්ද බන්. උයි අපි දන්නා ආර්ථිකේ තාම 22 සරමේ බඩු යන පො--යෙක් නේ. අනික් එකා එරෝසන් මහින්දගේ ගුමයි කන්නේ. ආණ්ඩුක්‍රම විවස්තාව ගැන හරියට නොදන්නා පො--යෝ කොහොමද බන් රටේ ආර්ථිකය ගැන දන්නේ.. උබත් මාර විහිලු කරන්නේ :lol::lol::lol:
    :eek::lol::lol::rofl::rofl:
    සභාවෙන් අවසරයි ,,,
    ජාතිය ඇමතීම ආරම්භකොට ඇත..
    කුඩා ළමුන් වහා ඉවත්වන්න.....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන් ඇත්ත කිව්වත් මොකද;)
    ඔව්.. ඔව්.. උබලට ජාතියන්තරෙන් වැඩක් නැනේ.. නයක් ඔනා උනාම ලොකුම ජාතියන්තරේ චීනෙනෙ, ජිනීවා වොට් එකක් ගන්න ඔනා උනාම සීශෙල්ස්, උගන්ඩා, රුවන්ඩා, බෙලරූස් බොක්කටම ඉන්නවනේ.. ඔන් උබේ ජාතියන්තරය..
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඇච් ඇස් බී සී එකෙන් ණයට අරන් පාරවල් කාපට් කරමු.... ජොගින් ට්‍රැක්ස් හදමු.... එයා පෝට් හදා පිඹුරු ගහනය වැඩි කරමු.... රට කමු.... අපි නගමු.... සල්ලි නෑ වගේ නන් ප්‍රින්ට් කරලා සැප ගමු.... මේවා රට මැජික් කියලා කට ඇරන් බලන් ඉන්න ආච්චිලා ගොඩේ මොලේ බිංදුවක් හරි ඇති කියලා හිතපු කොල්ලො කෙල්ලොත් ඉන්න එකයි දුක....

    :(
     
    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    බලපන්කො තව තව ඉස්සරහට ආශ්චර්යමත් දේවල් දැකගන්න ලැබෙයි :angry::angry:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඔව්.. ඔව්.. උබලට ජාතියන්තරෙන් වැඩක් නැනේ.. නයක් ඔනා උනාම ලොකුම ජාතියන්තරේ චීනෙනෙ, ජිනීවා වොට් එකක් ගන්න ඔනා උනාම සීශෙල්ස්, උගන්ඩා, රුවන්ඩා, බෙලරූස් බොක්කටම ඉන්නවනේ.. ඔන් උබේ ජාතියන්තරය..

    අපේ ලොක්කාට ලගදි ඇට්ලස් මැප් එකක් සෙට් වෙලා නම කියද්දි බඩ බුරුල් වෙන රටවල් ටිකක් හොයාගෙන:lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ ලොක්කාට ලගදි ඇට්ලස් මැප් එකක් සෙට් වෙලා නම කියද්දි බඩ බුරුල් වෙන රටවල් ටිකක් හොයාගෙන:lol::lol::lol:

    කතාවක් තියනවා ලබන මාසේ ඉදන් මිහින් එයාර් ඔය යකා ගිය රටවල් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරනවා කියලා, හෙට අනිද්දා තාර බැරල් වගේ කාපිරි උන් පාරේ යනවා දැක්කොත් පුදුම වෙන්න එපා, අපේ අලුත් රාජ්ය ත්‍රාන්තික සම්බන්දකම් වල ප්‍රතිපල.. කඩු පිහි අරගෙන එලියට බැහැපල්ලා, ඔය කාපිරි යක්කු මිනි මස් කන්නේ, ඒඩ්ස් නැති එකෙක් හොයා ගන්න එක ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ..
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කතාවක් තියනවා ලබන මාසේ ඉදන් මිහින් එයාර් ඔය යකා ගිය රටවල් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරනවා කියලා, හෙට අනිද්දා තාර බැරල් වගේ කාපිරි උන් පාරේ යනවා දැක්කොත් පුදුම වෙන්න එපා, අපේ අලුත් රාජ්ය ත්‍රාන්තික සම්බන්දකම් වල ප්‍රතිපල.. කඩු පිහි අරගෙන එලියට බැහැපල්ලා, ඔය කාපිරි යක්කු මිනි මස් කන්නේ, ඒඩ්ස් නැති එකෙක් හොයා ගන්න එක ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ..

    ඒඩ්ස් උනත් මොකෝ මයෙ අම්මා රට සංවර්ධනේ වෙනව නෙහ්.... නැද්ද
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹලට හිතෙන්නෙ නැද්ද මෙවා මෙහෙම වෙද්දි, කොහොමද ලොක්ක දිගටම චන්ද දිනන්නෙ කියල.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹලට හිතෙන්නෙ නැද්ද මෙවා මෙහෙම වෙද්දි, කොහොමද ලොක්ක දිගටම චන්ද දිනන්නෙ කියල.
    ඇයි බන් ස්ටේජ් උඩ දෙන ටොක් ඇහුවා මේක සුර පුරයක්නේ බන්.. දෙමල උන් චන්දේ නුදුන්නේ උන්ට මූ කියපු එව්වා තෙරුනේ නැනේ.. ඔක බාශාව පිලිබද ප්‍රශ්නයක්.. ඇට්ටි හැලෙන්න ඔය සින්හලෙන් දෙන ටොක දෙමලෙනුත් දුන්නනම් ආයේ චන්ද වහිනවා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි බන් ස්ටේජ් උඩ දෙන ටොක් ඇහුවා මේක සුර පුරයක්නේ බන්.. දෙමල උන් චන්දේ නුදුන්නේ උන්ට මූ කියපු එව්වා තෙරුනේ නැනේ.. ඔක බාශාව පිලිබද ප්‍රශ්නයක්.. ඇට්ටි හැලෙන්න ඔය සින්හලෙන් දෙන ටොක දෙමලෙනුත් දුන්නනම් ආයේ චන්ද වහිනවා

    මම නම් හිතන්නෙ සරල විදිහකට ඉහල මට්ටමේ නිලධාරි අල්ලගෙන චන්ද මගෝඩියක් යනවා. උතුරෙ චන්දෙ tna එකට දිනන්නත් ඉඩ දුන්න, මොකද ඕක අල්ලගෙන කන්න පුළුවන් නිසා. අනික UN එකටත් කියන්න පුළුවන් නෙ ඔන්න අපි දෙමළ අයට නිදහස දුන්න කියල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෂැන්ග්‍රිලා අකුලං ගියා කියල සහ තවත් ඉන්දියන් ආයෝජකයෙක් අලි පොල්ක් තියල මාරු වෙලා තියෙන්නේ දැන්...........
    මුං ගේ ආර්ථික කළමනාකරණය නම් හොදයි බල්ලෙක් ගේ *කේ එල්ලන්න..............

    තව අවුරුදු 2ක් යන කොට කෙළවෙන්න පටන් ගන්නේ..........හැබැයි එතකොට ඡන්දයක් එනවා......

    කියන්න තියෙන්නේ විකල්ප බලවේගයකට....දැන්මම ලෑස්තිවෙලා මේ රටේ මිනිස්සුන්ට පාර කියා දීපල්ලා...අපි දේශපාලකයො නෙවෙයි......නමුත් මේ ක්‍රමයෙන් රටට කෙළවෙනන ගන්නවා තව අවුරුදු 2ක් යනකොට..............ඒ නිසා වාකල්පයක් විදියට මතුවෙන්න පුළුවන් බලවේග කකුල් මාට්ටුවල පැටලෙන්නේ නැතුව දේශපාලන වශයෙන් මේ වසර දෙක ඇතුලත ස්ථාවර වෙයල්ලා......
    උඹලා හරියට ක්‍රමය ගෙනාවොත්, මේ පචෝරිස් ආන්ඩුව ගෙදර යවතෑකි.............