විකල්පයක් නැති නිසා.....නැත්තං මහින්ද හෝ මහින්ද ගේ රොත්ත බුරුත්ත් හොද නිසා නෙවෙයි........උඹලට හිතෙන්නෙ නැද්ද මෙවා මෙහෙම වෙද්දි, කොහොමද ලොක්ක දිගටම චන්ද දිනන්නෙ කියල.
මේ ආණ්ඩුව පවතින එකට 80%ක් වග කියන්න ඕන මේ රටේ තියන නපුංසක විපක්ෂය........
විකල්පයක් නැති නිසා.....නැත්තං මහින්ද හෝ මහින්ද ගේ රොත්ත බුරුත්ත් හොද නිසා නෙවෙයි........උඹලට හිතෙන්නෙ නැද්ද මෙවා මෙහෙම වෙද්දි, කොහොමද ලොක්ක දිගටම චන්ද දිනන්නෙ කියල.
විකල්පයක් නැති නිසා.....නැත්තං මහින්ද හෝ මහින්ද ගේ රොත්ත බුරුත්ත් හොද නිසා නෙවෙයි........
මේ ආණ්ඩුව පවතින එකට 80%ක් වග කියන්න ඕන මේ රටේ තියන නපුංසක විපක්ෂය........
අනේ නිකන් බොරු කියන්න එපා බන් ,,,,
තොපි මහා ඉර්සියාකාර හැත්තක්....
මේක මේ ආසියාවේ ආශ්චර්ය කොරන්න හදන්නේ
තොපිට එව්වා දැකලා ඉවසගෙන ඉන්න බැහැ නේද..
ලංකාව ලෝකයේ මුදුන්මල්කඩ කරන්න යද්දී බැංකු බල්ලට ගියත් මොකද යකොව්..
ඔහොම නෙවෙයි යකොව් රට බල්ලට ගිහිං ජනතාව පුකෙන් ගියත් ,,,අපි මහින්දට ...

නෑ බංමචන් ඕකත් ආන්ඩුවෙන්ම මවාපාපු එකක්. කොච්චර මිනිස්සු විපක්ශෙට චන්දෙ දුන්නත් වැඩක් නෑ, හොර කරල ඒව වෙනස් කරනව නම්.
ආර්තික කාරනා තමයි ගොඩක් වෙලාවට දේශපාළන ගමන් මග තීරනය කරන්නෙ, ඒව වැහෙන්න තමයි ජාතිය, ආගම, සන්ස්කෘතිය වගේ ඒව ඇදල ගන්නෙ. යුද්ධ පවත්ව ගන්නෙත් ඉවර කරන්නෙත් තව යුද්ධ වලට උඩ ගෙඩි දෙන්නෙත් තමන්ගෙ පැවැත්ම රැකගෙන සුළු පිරිසකගේ ආර්ථික බලවේග ක්‍රියාත්මක කරන්න. ඔය මට තේරෙන විදිහ.

ෂැන්ග්‍රිලා අකුලං ගියා කියල සහ තවත් ඉන්දියන් ආයෝජකයෙක් අලි පොල්ක් තියල මාරු වෙලා තියෙන්නේ දැන්...........
මුං ගේ ආර්ථික කළමනාකරණය නම් හොදයි බල්ලෙක් ගේ *කේ එල්ලන්න..............
තව අවුරුදු 2ක් යන කොට කෙළවෙන්න පටන් ගන්නේ..........හැබැයි එතකොට ඡන්දයක් එනවා......
කියන්න තියෙන්නේ විකල්ප බලවේගයකට....දැන්මම ලෑස්තිවෙලා මේ රටේ මිනිස්සුන්ට පාර කියා දීපල්ලා...අපි දේශපාලකයො නෙවෙයි......නමුත් මේ ක්‍රමයෙන් රටට කෙළවෙනන ගන්නවා තව අවුරුදු 2ක් යනකොට..............ඒ නිසා වාකල්පයක් විදියට මතුවෙන්න පුළුවන් බලවේග කකුල් මාට්ටුවල පැටලෙන්නේ නැතුව දේශපාලන වශයෙන් මේ වසර දෙක ඇතුලත ස්ථාවර වෙයල්ලා......
උඹලා හරියට ක්‍රමය ගෙනාවොත්, මේ පචෝරිස් ආන්ඩුව ගෙදර යවතෑකි.............

ඌ විතරක් නෙවෙයි බං අපිත් වග කියන්න ඕන.......okata waga kiyanda one RANIL WICKRAMASINHGE kiyana pon**ya
නෑ බං
මිනිස්සුන්ට ආර්ථික කළමණාකරන ක්‍රියාපිළිවෙත් ගේන්න බෑ......
ගේන ක්‍රමවලින් හොද එක තෝරකව ඇරුණු කොට...............
හොර කරත් මෙච්චර හොර කරල දිනන්න බෑ බං........
අපේ රටේ මිනිස්සුන්ට විකල්පයක් සහ බලාපොරොත්තුවක් නෑ....
අපේ රටේ මිනිස්සු පව්!!

News ekak danawanam date eka balala danna, meka old news ekak
Publication date: 29-Jun-2012 11:44:53 EST
...දැන් තො කියන්නෙ Standard & Poor's කියන්නෙ බොරුවක් කියලද
කාට කියන්නද බන් ... දැනුම දෙන්න පුළුවන් ඒත් මොලේ දෙන්න බෑ නෙ![]()

මොකද මුන් මහාම මහා අමු නුගත් පො--යෝ ටිකක් අර එරෝසන් ඇතුළුව 

අනේ නිකන් බොරු කියන්න එපා බන් ,,,,
තොපි මහා ඉර්සියාකාර හැත්තක්....
මේක මේ ආසියාවේ ආශ්චර්ය කොරන්න හදන්නේ
තොපිට එව්වා දැකලා ඉවසගෙන ඉන්න බැහැ නේද..
ලංකාව ලෝකයේ මුදුන්මල්කඩ කරන්න යද්දී බැංකු බල්ලට ගියත් මොකද යකොව්..
ඔහොම නෙවෙයි යකොව් රට බල්ලට ගිහිං ජනතාව පුකෙන් ගියත් ,,,අපි මහින්දට ...

News ekak danawanam date eka balala danna, meka old news ekak
Publication date: 29-Jun-2012 11:44:53 EST
date බලල තමයි බන් දැම්මෙ ... News එක දැක්කෙ Daily Mirror site එකේ 21 AUGUST 2013
http://www.dailymirror.lk/business/economy/34128-lankan-banks-in-highest-risk-category-sap-.html
Information හොයද්දි අසන්නම data තිබ්බ තැනින් තමයි ගත්තෙ
කොහොමත් රටක අයවැයක් කතා කරන්නෙ ඉදිරි වර්ෂය ගැන ... මූල්‍ය වාර්තා කතා කරන්නෙ පසුගිය වර්ෂය ගැන
hebei oya china inne 5 nam oka weradi machan
standard and poor's kiyanne loke thiyana hondama financial risk analyst lagen ekak....eke sources waradi nam wena mokak wath hari naha 