Electronic / Electric equipment, accessories, gadgets, development boards, circuits ගන්න පුලුවන් ඩිලිවරි තියෙන ලංකාවෙ trusted websites මොනවද?
ඔයාලා දෑනට පාවිච්චි කරල තියෙන websites මොනවද? පුලුවන්නම් පොඩි review එකක් දාගෙන යන්න..
eg: Daraz.lk
ඔයාලා දෑනට පාවිච්චි කරල තියෙන websites මොනවද? පුලුවන්නම් පොඩි review එකක් දාගෙන යන්න..
eg: Daraz.lk