:dull::dull::dull:
KingCM Well-known member Jul 23, 2013 6,920 948 113 www.biogen.lk Aug 4, 2014 #21 Jolly_Roger said: Click to expand...
nvhcc89 Well-known member Feb 8, 2011 19,340 5,752 113 ගෙදර/බෝඩිමේ Aug 4, 2014 #22 Jolly_Roger said: වෙනස මේකයි. හොඳ ලාභ ලබන companies ඔක්කොම Product based යන්නෙ. Project based නෙමෙයි. එතකොට ආයෙ development cost එක අඩුයි. Maintenance තමයි තියෙන්නෙ. අනික ලංකාවෙ ලාභ ශ්‍රමය නිසා අපේ products ගොඩක් අඩු ගානට දෙන්න පුලුවන්.(මම ඇස් දෙකෙන් දැක්ක අපේ Europe clients ලට දෙන brochure එකක තියනව low cost labor කියල ) හිතපන් USA හරි Europe හරි රටක සොෆ්ට්වෙයා ඉන්ජෙකුට දෙන ගානෙන් කීයෙන් පංගුවද අපිට ලැබෙන්නෙ එතකොට උන් බලන්නෙ තමන්ගෙ රටවල ඒව ගන්න නෙමෙයි. Offshore company එකකින් අඩුවට කරගන්න. මෙහේ company වලට හොඳ ලාභ ගන්න පුලුවන් $ වලින් ලැබෙනකොට. උදාහරනයක් විදියට ගත්තොත් SE කෙනෙක්ගෙ hourly rate එක $40 ක් client ට කියනවා හැබැයි ඇත්තටම අපිට දෙන්නෙ $5 වගේ. එතකොට කොහොමද බලපන් ලාබෙ Click to expand... aththa sinhalu,ape pot eken mawa bill karala mata ena ganen 1/10 thamai mata denne,hithapan munge laabe kohomada kiyala...thawa ekak oya HR/Finance wage inna unta salary denneth apita ena ewayin... Last edited: Aug 4, 2014
Jolly_Roger said: වෙනස මේකයි. හොඳ ලාභ ලබන companies ඔක්කොම Product based යන්නෙ. Project based නෙමෙයි. එතකොට ආයෙ development cost එක අඩුයි. Maintenance තමයි තියෙන්නෙ. අනික ලංකාවෙ ලාභ ශ්‍රමය නිසා අපේ products ගොඩක් අඩු ගානට දෙන්න පුලුවන්.(මම ඇස් දෙකෙන් දැක්ක අපේ Europe clients ලට දෙන brochure එකක තියනව low cost labor කියල ) හිතපන් USA හරි Europe හරි රටක සොෆ්ට්වෙයා ඉන්ජෙකුට දෙන ගානෙන් කීයෙන් පංගුවද අපිට ලැබෙන්නෙ එතකොට උන් බලන්නෙ තමන්ගෙ රටවල ඒව ගන්න නෙමෙයි. Offshore company එකකින් අඩුවට කරගන්න. මෙහේ company වලට හොඳ ලාභ ගන්න පුලුවන් $ වලින් ලැබෙනකොට. උදාහරනයක් විදියට ගත්තොත් SE කෙනෙක්ගෙ hourly rate එක $40 ක් client ට කියනවා හැබැයි ඇත්තටම අපිට දෙන්නෙ $5 වගේ. එතකොට කොහොමද බලපන් ලාබෙ Click to expand... aththa sinhalu,ape pot eken mawa bill karala mata ena ganen 1/10 thamai mata denne,hithapan munge laabe kohomada kiyala...thawa ekak oya HR/Finance wage inna unta salary denneth apita ena ewayin...