SRI LANKAN's CaR ZoNe part-2

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්න කෙනේක් ඉන්නවාමනම් කියපල්ලාකො ලංකාවේ SUBARU වල ගණන් ටික sti ,wrx ඒහේම
    නව්රුත් නැද්ද senok ඒකේ වැඩ කරන උන් ඒහේම සර්විස් සෙන්ටර් ඒකේ ඒහේම

    2015

    1800277_1625649944329356_2227796644759307940_n.jpg

    10858495_1625650044329346_1315846337485383115_n.jpg

    10689708_1625649834329367_1441621563945878156_n.jpg

    10676212_1625651907662493_3150330020992702282_n.jpg

    10477881_1625651860995831_4970311057466442143_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මිල ගනන් දන්නෙ නෑ බං..
    ඒත් SUBARU බීට් එකට ගහන්න බීට් නෑ
    :love::love::love::love: :yes::yes:
    මගේ favorite මචන් ඒකයි ගණන් ඇහුවේ ටිකක් ස්ථාවර උන ගමන් අනිවා sti ඒකක් නම් ගන්න ඒක ගන්නවා ඒක ‍පොඩි කාලේ ඉදලා තිබුන හිනයක් :love::love::D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක stage 3 වගේ ඇති මචන් ගොඩාක් අප්ග්‍රෙඩ් කරලා
    ඹක්කොම හරි කියහන්කො ඹය රෙද්දේ පැට්‍රල් වැඩ කරන්නේ 7-8 වගේ තමා ඒ උනා‍ට ආසයි බන්

    C7P_023.jpg

    අලුත් ඒකේ මැරමුස් ලුක් ඒක ටිකක් අඩුයි කලින් ඒකට වඩා ඒ උනාට ඹප්ෂන් වැඩි
    wrxsti14-front6.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේක stage 3 වගේ ඇති මචන් ගොඩාක් අප්ග්‍රෙඩ් කරලා
    ඹක්කොම හරි කියහන්කො ඹය රෙද්දේ පැට්‍රල් වැඩ කරන්නේ 7-8 වගේ තමා ඒ උනා‍ට ආසයි බන්

    C7P_023.jpg

    අලුත් ඒකේ මැරමුස් ලුක් ඒක ටිකක් අඩුයි කලින් ඒකට වඩා ඒ උනාට ඹප්ෂන් වැඩි
    wrxsti14-front6.jpg

    click
    click
    click
    click
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    sti ඒක නම් කම්පැනියෙන් ඒලියට ගන්නකොටම පිස්සු හැදෙනවා බන් $35000 sti limited edition ඒක මෙහේ ගනන් ඉතින්
    WRX STI gives you 305 horsepower and delivers 290 lb-ft of torque to all four wheels for intense acceleration
    මම නම් ඹය ලොකු ලොකු කාර් වලට වඩා මේකට තමා මරම ආස lamboghini ඒහේම නිකන් සදා හිනනේ මේවා නම් ටිකක් හරි ලං කරගන්න බැරියැ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දන්න කෙනේක් ඉන්නවාමනම් කියපල්ලාකො ලංකාවේ SUBARU වල ගණන් ටික sti ,wrx ඒහේම
    නව්රුත් නැද්ද senok ඒකේ වැඩ කරන උන් ඒහේම සර්විස් සෙන්ටර් ඒකේ ඒහේම

    2015

    ඔන්න ඕක දෙනවා... කෝල් කරලා ගණන් අහලා බලපන්... පානදුරේ තින්නේ... පානදුර පැත්තේ උන් නම් වාහනේ ගැන නොදැන ඉන්න විදිහක් නැ..

    10247257_416780998487822_7123593420495887845_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔන්න ඕක දෙනවා... කෝල් කරලා ගණන් අහලා බලපන්... පානදුරේ තින්නේ... පානදුර පැත්තේ උන් නම් වාහනේ ගැන නොදැන ඉන්න විදිහක් නැ..

    10247257_416780998487822_7123593420495887845_n.jpg
    man dan tikakata kalin oka baluwa machan 45i
    Subaru Impreza STi9 , Original Car, 2000cc, 70,000km, Standard Ca
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    man dan tikakata kalin oka baluwa machan 45i
    Subaru Impreza STi9 , Original Car, 2000cc, 70,000km, Standard Ca

    oke original paint eka nemei thinne... me langadi white paint kare...

    me thinne issara thibba widiha

    380861_4676971235950_737479219_n.jpg