ඔව් බන්. තමන්ට දෙයක් කරගන්න බැරි උනාම පට්ට ඉරිසියයි කරන එකා එක්ක. අනිත් ක්ලබ් වලට නැති අපේ ක්ලබ් එකට තියෙන දේකට තියෙන්නේ අපේ ඕර්ගනයිසර්ව. උගේ දක්ෂතාවය හැකියාව නිසයි ක්ලබ් එක මෙහෙම දුවන්නේ.![]()

ne yako 1 and only dragon-fighter.
mathaka nedda mama rent a car karala ana gaththa![]()

මෙන්න මේක නං ඉතාම හොඳ වැඩක්. ස්පෙයාර් පාර්ට්ස් මාෆියාව නැත්තටම නැතිකරලා දාන්න ඕන. මනුස්සයෙක් වියදම බලලා වාහනයක් ගත්තාම රෙපයාර් ආපුවාම ඌ නැත්තටම නැතිවෙනවා. හොඳ වැඩක්. ජය
එකෙන්ම එකෙන්ම...... ඉස්සර වැගන් ආර් එකක් සර්විස් එකට යැව්වහම 20ක් පැනල ගාන කැපුව සර්විස් ස්ටේෂන් වල ගාන බැස්සුවෙ අපි.....!! 
Dr kenek, mamath personally contact kala e dawaswala.
Car eka OK kiyala post ekak dammata passeth apahu BCM error msg awith thibba.
හිටු මචන් ඒක ආයෙ බලවන්නම් පර්සනලි කතා කරලම.....!! 
ඒ කාලේ බස් හිටං තියං හුඇන්පී එකට කඩේ ගිය මාමා නේද මේ දැන් වැගන් ලඩියක් තියං දුක් විදින්නේ. වෙනස සැපද???![]()
ඔයා දන්න දේවල් නේද සුදූ.....!!
අනුන්ගෙ සීනි කිරන්න එන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගන්කො.
අපි ඒ ඒ තැන් වලට, ඒ ඒ වාහන පදිනව.... කාටවත් ප්‍රශ්නයක් නෑ නෙ.....?? 



දැන් හරිනම් ලෑන්ඩ් කෲසර් එකක යන්න ඕනෙ කාලෙ. රනිල් ඇරල ඇරිල්ලක් අම්මොහ් ඌයි ගෑවෙන්ඩම
ලෑන්ඩ් කෲසර් එකක තමා යන්නෙ පුතී.....
ඒක ඕන වෙලාවට..... හැම වෙලේම ඒකෙ යන්න බෑ නෙ..... ඒ ඒ වෙලාවට ඒ ඒ වාහන..... පාන් ගේන්න කඩේ යන්නත් කෲසරේ ඕන නෑ නෙ.....!! 
එකෙන්ම එකෙන්ම...... ඉස්සර වැගන් ආර් එකක් සර්විස් එකට යැව්වහම 20ක් පැනල ගාන කැපුව සර්විස් ස්ටේෂන් වල ගාන බැස්සුවෙ අපි.....!!
![]()



Laugfs eken 8100ta full service kala.

Full Service kiwwe lube service eka neda? (Oil and filter change, air and cabin filter cleanup, car wash and interior clean)
Authorized agentsla unath oya tika karanna ganne 8000-10000 athara ganak, genuine oil filter eka dala![]()

naththema na machan... normally 50,000 walin wage godak kattyage AC FAN eke issue awilla tibuna. E wagema adjuster belt ekath hodata maintain karannna one.

වැගන් ආර් ගෲප් 2ක් තියෙනවා.. එකක් අපේ එකක් නෙවෙයි ඒක වැඩිය ඇක්ටිව් නෑ.
මීටප් 1ක්ද කොහෙද කරා සාර්ථක උනෙත් නෑ.
උබ මේ මගුලක් කතාකරනවා
අනුරාධපුරය,මාතලේ,අම්පාර ඉදනුත් කට්ටිය ආව. හේතුව වැගන් ආර්ම නෙමෙයි එතන මෙම්බර්ලා අතරේ මාර බැදිමක් තියෙනවා.
එක අයියා කෙනෙක් ඩුබායි ඉන්නේ පොර මීටප් එකට මාසෙකට කලින් ලංකාවට ඇවිත් ගිහින් තිබ්බා. එහෙම වෙලත් මීටප් එක වෙනුවෙන්ම ආයේ ලංකාවට ආව. අන්තිම මීටප් 2ම දුරම ඉදන් සහභාගී උන මෙම්බර් ට දෙන තෑග්ග එයා ගත්තේ![]()
matanan ahaddith mokakdo wage. ඔක්කොම දාන්නේ නෑ. පැය 8ක ඉවෙන්ට් එකක් ඔක්කොම දන්න බෑනේ.
එන ප්‍රදාන හේතුව එතන තියෙන ආතල් එක.
ස්කෝලෙක ගෙට් එකකට වඩා ආතල් බොක්කේ යාළුවෝ සෙට් වෙනවා බන් එතනදි![]()
උබ කියන්නේ දැන් මට වැගන් ආර් එකක් නෑ
ඒත් මම එකක්වත් අතහරින්නේ නෑ හැම එකකටම යනවා![]()


මොන පේජ් එකද......??
![]()
මීටප් එක දවසට යන ඔෆර්ස් ඔක්කොම දිගටම කන්ටිනියු වෙන්නෙ නෑ..... ඒත් සමහර ඒව කතා කරල අරන් දෙන්න පුලුවන්......!!![]()
නුවර ඉදන් කොළඹ එන්න අඩන්න එපා..... මෙදා මීටප් එකට ඩුබායි වල ඉදලත් ආව.....අනුරාධපුරෙන් දෙන්නෙක් ආව..... මාතර ගාල්ල අම්බලන්ගොඩ අය ආව..... නුවර මහ දුරක් යෑ.....!!
![]()




50,000 nan awulak na bn
![]()
dubai idan meheta? meetup ekata ? awithma baluwoth thamai.matanan ahaddith mokakdo wage.
na dan ape thaththala wage gaththama time naane. anika ohoma ynna wadiya kamathith na.
ara thilina perera da kaudo da founder inne. oye magule approve karanne naane![]()


50,000 nan awulak na bn
![]()
dubai idan meheta? meetup ekata ? awithma baluwoth thamai.matanan ahaddith mokakdo wage.
na dan ape thaththala wage gaththama time naane. anika ohoma ynna wadiya kamathith na.
ara thilina perera da kaudo da founder inne. oye magule approve karanne naane![]()
එක කොල්ලෙක් තාම ලයිසන්වත් නෑ. අවුරුදු 17ක් වගේ.. ඌ අම්මත් එක්ක අන්තිම ගෙට් 2ටම ආවා 
තාත්තලාඑවන්න එපා උබ වරෙන්.එක කොල්ලෙක් තාම ලයිසන්වත් නෑ. අවුරුදු 17ක් වගේ.. ඌ අම්මත් එක්ක අන්තිම ගෙට් 2ටම ආවා
![]()
