kaalakanniyek nam awilla hitiya thamai ban.
maha kalakanniyai e kalakanniyage buthaalai


HikZටීම් 1 ත් 2නෙක්ම හිටියනෙ බං දැක්කෙ නැද්ද ලස්සනට ගහපු ගේම වට්ටක්කා ජූස් කරා



ලන්කාවවේ ටිම එකට අද මොකද උනේ මචන්ලා.පැහැදිලිවම දිනන්න තිබුණ මැච් එක පජාත උනා නේද?
මොන කාලකන්නි කමක් අද අපේ ටිම එකට උනාද මන්දා
කොහොම හරි අන්තිම මොහොතේ කොල්ලන්ගේ දිරිය නිසා අපි දින්නා!!!
මොකෙක් හරි කාලකන්නියෙක් පිට්ටනියට ඇවිල්ලා හිටියද ?
ඔගොල්ලොන්ගේ අදහසුත් කියන්න බලන්න

අපේ මැද පෙලට බොල 40ක වත් පරතරයක් අවශ්‍යයි මැව් එක අමාරෑවෙන් හරි ගොඩ ගන්න !
ක්‍රිකට් Team වලින් උතුම් මැද පෙලක් ඉන්නෙ අපට !
මම හිතන්නෙ,
Man of The Match : Thilan Samaraweera
Man of The Series : Chamara Silva
වෙවි කියලා .

koheda buruwa methana deshapalanaya gawala thiyanne kiyapanko............
mama nam sadahan karala thiyanawada?
අපේ මැද පෙලට බොල 40ක වත් පරතරයක් අවශ්‍යයි මැව් එක අමාරෑවෙන් හරි ගොඩ ගන්න !
ක්‍රිකට් Team වලින් උතුම් මැද පෙලක් ඉන්නෙ අපට !
මම හිතන්නෙ,
Man of The Match : Thilan Samaraweera
Man of The Series : Chamara Silva
වෙවි කියලා .





දැන් යුද්දෙට ගිය එකා උඹෙ අම්මා එක්ක නේද පොන්නයෝදැන් කියමුකෝ බලන්න ඔතන හිටිය යුද්දෙට ගිය කෙනා.
අපි දන්නා හැටියට නම් ලංකාවේ ලොකුම බයගුල්ලා
යුද්ධේ යන කාලේ පොලවේ පය ගැහුවේ නැහැ
ගෙදරින් එලියට බැස්සේ නැහැ
දැන් කියනවා යුද්ධේ ඉවර කාලා කියලා
අපි තණකොළ කෑවොත් ඔන්න විශ්වාස කරයි ඕවා මචෝ
මහින්ද ගියා විතරයි තව පොඩ්ඩෙන් මැච් එක ගහලා යනවා .
යන්තමට අනුනාවයෙන් අපි ගොඩ
හොදට ගේමක් නැතුව දිනන්න තිබුණ මැච් එකනේ මේක
ලකුණු 218 නේ
ගියොත් තැනක් විනාසයි.
final එකටත් යනවද කියලා හොයලා බලපන් පොඩ්ඩක්
කාලකන්නි ගේ වැඩ ගැන ගණන් ගන්න එපා .
උන් එහෙම තමා රටත් කාලා එළකිරි එකත් කන්න තමා බලන්නේ .
මම රේප් දුන්න ඔන්න රේප් ++
දැන් කියමුකෝ බලන්න ඔතන හිටිය යුද්දෙට ගිය කෙනා.
අපි දන්නා හැටියට නම් ලංකාවේ ලොකුම බයගුල්ලා
යුද්ධේ යන කාලේ පොලවේ පය ගැහුවේ නැහැ
ගෙදරින් එලියට බැස්සේ නැහැ
දැන් කියනවා යුද්ධේ ඉවර කාලා කියලා
අපි තණකොළ කෑවොත් ඔන්න විශ්වාස කරයි ඕවා මචෝ
කියන හැම මෝඩකත්වාවක්ම අපි විශ්වාස කරන්න ඕන
Apoo maha hora awith hitiya neda....??![]()
අද මට mach eke මැද හරිය යද්දී.. මගේ ඔලුව පිටිපස්සේ නහර හිර වෙන්න ගත්ත..පපුව දඩ දඩ ගාල ගැහෙනවා..
තව පොඩ්ඩෙන් Hart Attack එකක් හැදෙනවා !
මහේල හැබැයි ඔයිට වැඩ හොදට සෙල්ලන් කරන්න ඕනි !
මම හිතුව Charama Silwa Out වෙන්නේ නැතුව ඉදල එදා වගේ Mach එක වන කරයි කියල !
How Ever My Congratz For the Sri Lanka Team
ශ්‍රීලංකා ටීම් එකට ජය වේවා !

දැන් කියමුකෝ බලන්න ඔතන හිටිය යුද්දෙට ගිය කෙනා.
අපි දන්නා හැටියට නම් ලංකාවේ ලොකුම බයගුල්ලා
යුද්ධේ යන කාලේ පොලවේ පය ගැහුවේ නැහැ
ගෙදරින් එලියට බැස්සේ නැහැ
දැන් කියනවා යුද්ධේ ඉවර කාලා කියලා
අපි තණකොළ කෑවොත් ඔන්න විශ්වාස කරයි ඕවා මචෝ
