Sri Lankawata ada mokada une

2osama

Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    බය ගුල්ලෝ තමා ඉන්නේ හැංගිලා රෙද්ද අස්සෙන් බලන්නේ නැතුව කෙලින්ම කියපන්කො
     
    • Like
    Reactions: 4KIRIHAMI

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    මහින්දගේ කාලකන්නි කම ඊයේ අපේ ටිම එකට වැදුනා .
    එකයි යසට දිනන්න තිබුණ මැච් එක වර්චස් උනේ
     

    clews94

    Member
    Dec 16, 2010
    298
    12
    0
    Galle
    ටීම් 1 ත් 2‍‍නෙක්ම හිටියනෙ බං දැක්කෙ නැද්ද ලස්සනට ගහපු ගේම වට්ටක්කා ජූස් කරා
     

    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    අපේ මැද පෙලට බොල 40ක වත් ‍පරතරයක් අ‍වශ්‍යයි මැව් එක අමාරෑවෙන් හරි ගොඩ ගන්න !
    ක්‍රිකට් Team වලින් උතුම් මැද පෙලක් ඉන්නෙ අපට !
    මම හිතන්නෙ,
    Man of The Match : Thilan Samaraweera
    Man of The Series : Chamara Silva
    වෙවි කියලා
    .
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ටීම් 1 ත් 2‍‍නෙක්ම හිටියනෙ බං දැක්කෙ නැද්ද ලස්සනට ගහපු ගේම වට්ටක්කා ජූස් කරා

    පැනලා කෙටුවේ ලජාවේ බැහැ :yes::yes::yes:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ලන්කාවවේ ටිම එකට අද මොකද උනේ මචන්ලා.පැහැදිලිවම දිනන්න තිබුණ මැච් එක පජාත උනා නේද?
    මොන කාලකන්නි කමක් අද අපේ ටිම එකට උනාද මන්දා
    කොහොම හරි අන්තිම මොහොතේ කොල්ලන්ගේ දිරිය නිසා අපි දින්නා!!!

    මොකෙක් හරි කාලකන්නියෙක් පිට්ටනියට ඇවිල්ලා හිටියද ?:growl::growl::growl:


    ඔගොල්ලොන්ගේ අදහසුත් කියන්න බලන්න

    awa kiyala aaranchi :(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපේ මැද පෙලට බොල 40ක වත් ‍පරතරයක් අ‍වශ්‍යයි මැව් එක අමාරෑවෙන් හරි ගොඩ ගන්න !
    ක්‍රිකට් Team වලින් උතුම් මැද පෙලක් ඉන්නෙ අපට !
    මම හිතන්නෙ,
    Man of The Match : Thilan Samaraweera
    Man of The Series : Chamara Silva
    වෙවි කියලා
    .

    :lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපේ මැද පෙලට බොල 40ක වත් ‍පරතරයක් අ‍වශ්‍යයි මැව් එක අමාරෑවෙන් හරි ගොඩ ගන්න !
    ක්‍රිකට් Team වලින් උතුම් මැද පෙලක් ඉන්නෙ අපට !
    මම හිතන්නෙ,
    Man of The Match : Thilan Samaraweera
    Man of The Series : Chamara Silva
    වෙවි කියලා
    .


    :lol::lol::lol::lol::lol:
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,007
    3,667
    113
    දැන් කියමුකෝ බලන්න ඔතන හිටිය යුද්දෙට ගිය කෙනා.
    අපි දන්නා හැටියට නම් ලංකාවේ ලොකුම බයගුල්ලා
    යුද්ධේ යන කාලේ පොලවේ පය ගැහුවේ නැහැ
    ගෙදරින් එලියට බැස්සේ නැහැ
    දැන් කියනවා යුද්ධේ ඉවර කාලා කියලා
    අපි තණකොළ කෑවොත් ඔන්න විශ්වාස කරයි ඕවා මචෝ

    දැන් යුද්දෙට ගිය එකා උඹෙ අම්මා එක්ක නේද පොන්නයෝ 🤣🤣🤣
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මහින්ද ගියා විතරයි තව පොඩ්ඩෙන් මැච් එක ගහලා යනවා .
    යන්තමට අනුනාවයෙන් අපි ගොඩ
    හොදට ගේමක් නැතුව දිනන්න තිබුණ මැච් එකනේ මේක
    ලකුණු 218 නේ

    ගියොත් තැනක් විනාසයි.:lol:
    final එකටත් යනවද කියලා හොයලා බලපන් පොඩ්ඩක් :shocked::shocked:

    කාලකන්නි ගේ වැඩ ගැන ගණන් ගන්න එපා .
    උන් එහෙම තමා රටත් කාලා එළකිරි එකත් කන්න තමා බලන්නේ .
    මම රේප් දුන්න ඔන්න රේප් ++

    දැන් කියමුකෝ බලන්න ඔතන හිටිය යුද්දෙට ගිය කෙනා.
    අපි දන්නා හැටියට නම් ලංකාවේ ලොකුම බයගුල්ලා
    යුද්ධේ යන කාලේ පොලවේ පය ගැහුවේ නැහැ
    ගෙදරින් එලියට බැස්සේ නැහැ
    දැන් කියනවා යුද්ධේ ඉවර කාලා කියලා
    අපි තණකොළ කෑවොත් ඔන්න විශ්වාස කරයි ඕවා මචෝ


    කියන හැම මෝඩකත්වාවක්ම අපි විශ්වාස කරන්න ඕන

    Apoo maha hora awith hitiya neda....?? :rolleyes:

    🤔🤔🤔

    😂😂😂😂😂😂😂😂 2osama wesiye redi naaaa.....
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    අද මට mach eke මැද හරිය යද්දී.. මගේ ඔලුව පිටිපස්සේ නහර හිර වෙන්න ගත්ත..පපුව දඩ දඩ ගාල ගැහෙනවා..
    තව පොඩ්ඩෙන් Hart Attack එකක් හැදෙනවා !

    මහේල හැබැයි ඔයිට වැඩ හොදට සෙල්ලන් කරන්න ඕනි !

    මම හිතුව Charama Silwa Out වෙන්නේ නැතුව ඉදල එදා වගේ Mach එක වන කරයි කියල !

    How Ever My Congratz For the Sri Lanka Team

    ශ්‍රීලංකා ටීම් එකට ජය වේවා !
    :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    දැන් කියමුකෝ බලන්න ඔතන හිටිය යුද්දෙට ගිය කෙනා.
    අපි දන්නා හැටියට නම් ලංකාවේ ලොකුම බයගුල්ලා
    යුද්ධේ යන කාලේ පොලවේ පය ගැහුවේ නැහැ
    ගෙදරින් එලියට බැස්සේ නැහැ
    දැන් කියනවා යුද්ධේ ඉවර කාලා කියලා
    අපි තණකොළ කෑවොත් ඔන්න විශ්වාස කරයි ඕවා මචෝ

    :yes: :yes:
     
    • Haha
    Reactions: Xi Jinping