machan kuruwita paththen sri pade yanakota sri pade patan ganna thanata wenkan pare car eka yanna puluwanda. para hodaida. anika car eka dala yanna parking ehema thiyada

eye gihin awe. car park eke wahana gahanna amarui ban. koi welaweth full. api newaththuweth 1km withara ethin. pandara 2ta patan gaththe naginna dawal 12.30 uda maluwata yanakota. patta senaga. peya ganak hitiya hellenne nethuwa ekama thena mahagiri dabe pahu karala. thani eheta aduna. bahinakota hawasa 4.30. awlak ne kohomahari wenda![]()
ගියේ නම් දෙසැම්බර අන්තිම සතියේ. සෙනග නෑ.
කාර් park කරන්න පුලුවන්.
එරත්න ටවුමේ ඉදන් පටන් ගන්න තැන වෙනකම්ම නියම කාපට් පාර.
එතනින් නවත්තන්න පුලුවන්. කුරුවිටින් යන්න. ඇගට දැනෙන නියම ශී්ර පාදේ ගමන.
මං දැකපු ලස්සනම පාරක්
![]()
අපි ගියා ගිය සතියේ සිකුරාදා.
සෙනග නෑ එච්චරම. 12.30 ට් විතර නැග්ගේ, 4.30 ට විතර උඩ මළුවේ.
weekends වල කොහොමත් සෙනග.

machan kuruwita paththen sri pade yanakota sri pade patan ganna thanata wenkan pare car eka yanna puluwanda. para hodaida. anika car eka dala yanna parking ehema thiyada