kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    machan kuruwita paththen sri pade yanakota sri pade patan ganna thanata wenkan pare car eka yanna puluwanda. para hodaida. anika car eka dala yanna parking ehema thiyada
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    wahane nam dala yana puluwn ban
    ethana kada 2k thiyenwa,
    dan nm para hoda athi
    mama awurudu 2 kata kalin e pathen giya, habai van eka giya , car eka yata wadi da dan na
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    eye gihin awe. car park eke wahana gahanna amarui ban. koi welaweth full. api newaththuweth 1km withara ethin. pandara 2ta patan gaththe naginna dawal 12.30 uda maluwata yanakota. patta senaga. peya ganak hitiya hellenne nethuwa ekama thena mahagiri dabe pahu karala. thani eheta aduna. bahinakota hawasa 4.30. awlak ne kohomahari wenda :)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    eye gihin awe. car park eke wahana gahanna amarui ban. koi welaweth full. api newaththuweth 1km withara ethin. pandara 2ta patan gaththe naginna dawal 12.30 uda maluwata yanakota. patta senaga. peya ganak hitiya hellenne nethuwa ekama thena mahagiri dabe pahu karala. thani eheta aduna. bahinakota hawasa 4.30. awlak ne kohomahari wenda :)

    :baffled:

    අපි ගියා ගිය සතියේ සිකුරාදා.
    සෙනග නෑ එච්චරම. 12.30 ට් විතර නැග්ගේ, 4.30 ට විතර උඩ මළුවේ.

    weekends වල කොහොමත් සෙනග.
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මං හැටන් වලින් පටන් අරන් අරන් කුරුවිට පාරෙන් බැස්සා. ;)ගියේ නම් දෙසැම්බර අන්තිම සතියේ. සෙනග නෑ.:) කාර් park කරන්න පුලුවන්.:yes: එරත්න ටවුමේ ඉදන් පටන් ගන්න තැන වෙනකම්ම නියම කාපට් පාර. :cool:එතනින් නවත්තන්න පුලුවන්. කුරුවිටින් යන්න. ඇගට දැනෙන නියම ශී‍්‍ර පාදේ ගමන.:love: මං දැකපු ලස්සනම පාරක්:love:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :baffled:

    අපි ගියා ගිය සතියේ සිකුරාදා.
    සෙනග නෑ එච්චරම. 12.30 ට් විතර නැග්ගේ, 4.30 ට විතර උඩ මළුවේ.

    weekends වල කොහොමත් සෙනග.

    eye laksha eka marak evith kiyala thama dena ganna labune ban :baffled:
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    awlak na para nam wahana dannath thanak tiyanawa apith kuruwitin giya 13 wenida basse palabaddalin
    api nam van ekak hire ekata aragena giye
     
    • Like
    Reactions: rajasaba