Srilanka Vs Australia 3rd Final 3/8/2012

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
අනේ ඔයාලා හරිම කක්කි.. මට හරියට ගහන්න දුන්නෙත් නෑ.. තරහම තරහයි..
- මීට ලියොන්
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    හරි . දැන් ඉතින් තියෙන්නේ සුපරික්ෂාකාරීව අනවශ්‍ය පහරවල් වලට නොයා ඉවසිලිවන්තව ලකුණු 232 ක් ගන්න එකයි. :yes::yes::yes::yes::yes::yes:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,564
    1,450
    113
    Sri Lanka
    ape game athal

    3542590882_fdfee750bf1.jpg

    Kiribath-LunuMiris48.jpg
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හැබැයි පුතෝ... අතේ තියෙන මැච් අතාරින්නත් අපි තරම් දක්ෂ රටක් ආයෙ ලොවෙත් නෑ.... මතකනේ ඉන්දියාවෙන් වර්ල්ඩ් කප් එකෙයි මේ ලගදියි කාපු කෑම... අතේ තියෙන මැච් ලස්සනට දෙනවා....

    ඒ නිසා අපි පොරවෙන්න ඕනෙ නෑ... වැඩ දාන්න ඕනෙ නෑ... හෙමීට ලස්සනට කලබල වෙන්නෙ නැතිව ගහන එකයි තියෙන්නෙ ..... ජයවේවා.... කප් එක අරගෙනම ලංකාවට වරෙං පුතාලා....
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    හරි . දැන් ඉතින් තියෙන්නේ සුපරික්ෂාකාරීව අනවශ්‍ය පහරවල් වලට නොයා ඉවසිලිවන්තව ලකුණු 232 ක් ගන්න එකයි. :yes::yes::yes::yes::yes::yes:

    Iwasana ekak nam na kollo australiya walata spinners la dennek innawa:no:eka nisa first power play eka aniwa wegen gahai :)natthan passe amaru wenna puluwan:)
    Australiya opening bowlerta spinner kenek dai wage:nerd:
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    හැබැයි පුතෝ... අතේ තියෙන මැච් අතාරින්නත් අපි තරම් දක්ෂ රටක් ආයෙ ලොවෙත් නෑ.... මතකනේ ඉන්දියාවෙන් වර්ල්ඩ් කප් එකෙයි මේ ලගදියි කාපු කෑම... අතේ තියෙන මැච් ලස්සනට දෙනවා....

    ඒ නිසා අපි පොරවෙන්න ඕනෙ නෑ... වැඩ දාන්න ඕනෙ නෑ... හෙමීට ලස්සනට කලබල වෙන්නෙ නැතිව ගහන එකයි තියෙන්නෙ ..... ජයවේවා.... කප් එක අරගෙනම ලංකාවට වරෙං පුතාලා....

    Hemita nam gahnne na kollo:)api me series eke match dinuwe first 10 overs wegen gahala eka runs 300 chase karath 231 chase karath wenas wenne na.low score ekak kiyala onewata wada hemin gahuwoth anthimata amaruwe watenawa:no:eka api katath wada mahelai dilshanui hodata dannawa:)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Hemita nam gahnne na kollo:)api me series eke match dinuwe first 10 overs wegen gahala eka runs 300 chase karath 231 chase karath wenas wenne na.low score ekak kiyala onewata wada hemin gahuwoth anthimata amaruwe watenawa:no:eka api katath wada mahelai dilshanui hodata dannawa:)

    මටනං කොහොම ගැහුවත් කමක්නෑ මැච් එක දිනනවනම්.... බය තියෙන්නෙ අපේ ටීම් එකත් කාළගුණ විද්‍යා දෙපාර්තමේනතුව වගේ වෙලාවකට 321, 300, 271 ගේමක් නෑ.... තව වෙලාවකට 67 ඕල් අවුට්. ඒකයි කොල්ලො මම කියන්නෙ ... ඔය මගේ ගේම මම ගහනව කියල හිටියොත් නම් ඕසිස්ල එක්ක ලේසි නෑ.... කණ්ඩායම් හැගීමෙන් අපේ ගේම අපි ගහනව කියල හිතුවොත් අපි ගොඩම තමා ඉතින්....​