Srilankan Airlines Cabin Crew jobs අවුල්ද

God Speed

Member
Apr 25, 2017
71
9
0
Srilankan Airlines Cabin Crew jobs අවුල්ද කෙල්ලෙක්ට? මගේ නංගි join වෙන්න හදනව, අම්මනම් කැමතිම නෑ මටත් හිතා ගන්න බෑ මොනවා කියන්නද කියල.

මේ ගැන දන්න අය උපදෙසක් දෙන්නකෝ. :dull:
 
10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Srilankan Airlines Cabin Crew jobs අවුල්ද කෙල්ලෙක්ට? මගේ නංගි join වෙන්න හදනව, අම්මනම් කැමතිම නෑ මටත් හිතා ගන්න බෑ මොනවා කියන්නද කියල.

    මේ ගැන දන්න අය උපදෙසක් දෙන්නකෝ. :dull:

    Lesi Venne nahe ban issarahata... Harry Jayawardana aran kiyala aranchiya.