Srilankan ELON MUSK

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    Sri Lankan Elon Musk lol. Eth American un kiyanne nhne Dammika perera wage ekek wenna innawa kiyla americawe. Ape minissu okkoma kohen hari copy karanwa aluth deyak uniqe deyak karanne nathuwa.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ලංකාවේ පොඩි මිනිහෙක්ට නම් කවදාවත් තැනකට එන්න බෑ අලුත් අදහසක් එක්ක. Business registration එක කරන්න ගිය ගමන් ag office වල උන් බර බරේ දාලා වට්ටනවා. කිසි technical knowledge එකක් නැති හරක් වගේ ගෑනු ඉන්නේ ඒවගෙ.
     
    • Haha
    Reactions: BruceWayne92