Addslink s70 wala DRAM enawaමේ දෙකෙන් හොඳ SSD එක මොකක්ද බං
Addlink s70 lite 512GB nvme
Samsung 980 Nvme 500GB
මේ ssd වල dram තියෙනවද කියලා බලන්නේ කොහොමද
ගොඩාක් පරණ එකක් නම් nvme සෙට් වෙන් නැති වෙයි,sata එකක් ගත්තනම් හරිmageth parana lap ekak thiyenawa eketh HDD eka gihin thiyenne kiwa hadana ekekta dunnama. bat ekath kela wela thiyenne. mekak gahala balannath hithenawa. support da danne na
hp pavillian dv5 ekakගොඩාක් පරණ එකක් නම් nvme සෙට් වෙන් නැති වෙයි,sata එකක් ගත්තනම් හරි
M.2 or M.2 nvme port ekak tynwd kiyl balannahp pavillian dv5 ekak
Mokakda machan mey DRAM case eka?අනිවා DRAM චෙක් කරලා බලලා ගන්න. Site එකට ගිහින් spec බලන්න පුළුවන්