SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Kingdian eke 1GB and 10GB
    ....​

    samsung eke 1GB and 10GB
    ...​

    wada karaddi matanam wenask therenne naha photoshop retouching karanne mama

    අප්පේ ලොකු වෙනසක් නැහැනේ බලාගෙන ගියහම :oo:

    මමත් එහෙමයි බන්.. මගේ පරන ලැපේ DVD Writer එක නිකන්ම වැඩකරන්නේ නැතුව ගියා CD/DVD දාපු නැති නිසා...

    දැන් මන්ගාව Portable DVD writer එකකුත් තියනවා... ඒ නිසා DVD Enclosure එකක් ගන්න එක තේරුමක් නෑ...

    CADDY එකක් ගන්නවා ටිකක් දවස් බලලා... රොම් එක විසිකරන්න වෙන එක අපරාදේ කියලා හිතෙනවා බන් ඒකයි..

    එල මචන් හොඳ විදියකට කරපංකෝ :yes: :)

    බැලුවහම අමු චයිනා කියලා මහා ලොකු වෙනසක් නැ, උන් පාවිච්චි කරන්නෙත් SandForce, Toshiba චිප් වෙන් ඇති :nerd:

    එකනේ ඕයි..හැබැයි දැන් නම් KingDian එක eBay එකේ නැහැ $ 48 ට :no:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    Code:
    එකනේ ඕයි..හැබැයි දැන් නම් KingDian එක eBay එකේ නැහැ $ 48 ට :no:

    mama gaththe aliexpress machan eke sale yanawa ehema ekak set wela thamai gaththe
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mama gaththa 850evo500GB ekak aulak naha hondata wada

    :) අහ්හ් මේ ඉන්නේ..මගේ ළඟ තියෙන්නෙත් EVO 250 GB එකක් :yes: මම මේ බැලුවේ Samsung පාවිච්චි කරන කවුරුත් නැද්ද කියල..මේ ත්‍රෙඩ් එකේ ගොඩක් එවුන් වෙන වෙන brands නේ use කරන්නේ..ඒකයි බැලුවේ :)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    mama gaththa KingDian kiyala chinese SSD ekak 240GB $48 kata masa dekak wage wenne lap eke use karanne speed ekath hondai danata nam
    ඔකේ අවුලක් වෙන්නේ නෑ Quality NAND Use කරලා නම්..
    ඒ වගේම controller එක..
    ඔය NAND වල Write Cycles ගාන අඩු නම් ඉතින් අනෙක්වට වඩා ඉක්මනට කෙල වෙනවා..
    උඹ Heavy Write වලට use කරන්නේ නැත්තං අවුලක් නෑ..

    අනේ ඇයි මයේ දෙයියෝ එහෙම කියන්නේ... 120 ගත්තේ Windows දාන්න... අනිත් ඒවට ලැපෙන් ගලවන හාඩ් එකයි තව external එකකුයි තියනවා..
    මට නම් 120 මදි වෙලා තියෙන හින්දා..:rofl::rofl:
    උඹේ වැඩ වලට ඇති නම් අවුලක් නෑ..:rolleyes::rolleyes:
    අනෙක Performance..:nerd::nerd:
    කියවපු හැම Review එකකම වගේ Same Series 120GB එකට වඩා Same Series High Capacity Drives වල Performance වල සෑහෙන වෙනසක් තිබ්බා..

    උඹ ලැපෙන් ගලවන හාඩ් එකට මොකද කරන්නේ? Caddy එකක් use කරලා DVD Writer එක ගලවල එතනට ගහනවද?
    මේක තමා මමත් කරලා තියෙන්නේ...
    DVD Writer එක ගැලෙව්වා
    Caddy Bay එකට Internal HDD එක සෙට් කරා..
    ඇතුලට එබුවා..

    කවුරුත් Samsung ඒවා ගැන interested නැද්ද බන්? :baffled:
    මේ ඉන්නේ යකෝ.... :D:D
    මෙතන ඉන්න ලොකුම Samsung SSD පිස්සා මම වෙන්න ඕනී..
    2014 ජනවාරි සිට මේ දක්වා..:yes::yes:
    840 EVO 250GB එකක් ගත්තා ඒ කාලේ..
    දැන් ඒ ගානට 500GB ගන්න පුලුවන්..:eek::eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේක තමා මමත් කරලා තියෙන්නේ...
    DVD Writer එක ගැලෙව්වා
    Caddy Bay එකට Internal HDD එක සෙට් කරා..
    ඇතුලට එබුවා..

    :yes: :yes: පස්සේ කාලෙක මගේ එකේ තියෙන M.2 Slot එකටත් SSD එකක් ගහගන්න ඕනේ (ගන්න අඩු වුනහම) :rofl:

    මේ ඉන්නේ යකෝ.... :D:D
    මෙතන ඉන්න ලොකුම Samsung SSD පිස්සා මම වෙන්න ඕනී..
    2014 ජනවාරි සිට මේ දක්වා..:yes::yes:
    840 EVO 250GB එකක් ගත්තා ඒ කාලේ..
    දැන් ඒ ගානට 500GB ගන්න පුලුවන්..:eek::eek:

    :baffled: :baffled:

    අම්මෝ ඒ කාලේ කීයක් විතර වුනාද? රු. 35,000 ක් විතර? මම ගිය සතියේ වගේ 850 EVO 250 GB එක ගත්තා, ඒකට Rs. 15,500 ක් වගේ ගියා (UK වලින් ගෙන්නගත්තේ යාලුවෙක්ට කියල)
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    :baffled: :baffled:

    අම්මෝ ඒ කාලේ කීයක් විතර වුනාද? රු. 35,000 ක් විතර? මම ගිය සතියේ වගේ 850 EVO 250 GB එක ගත්තා, ඒකට Rs. 15,500 ක් වගේ ගියා (UK වලින් ගෙන්නගත්තේ යාලුවෙක්ට කියල)
    එච්චර වුනේ නෑ බන් Ebay ගෙන්න ගත්ත හින්දා..
    Rs.28000 ක් වගේ වුනා ඒත්...:growl::growl:
    ඒ කාලේ 36000 ක් වගේ කිව්වා මෙහෙන් ඇහුවම...:angry::angry:
    ඕන හෙනයක් කියලා අයියා කෙනෙක්ට කියලා Ebay දැම්මා..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලැප් වලට නම් උපරිම ස්පීඩ් එකක් ගන්න පුළුවන් ssd වලින්, පීසී වල ssd එක්ක hdd ගාහලා ssd වල උපරිම ප්‍රථිපල ගන්න බැ, 1TB වගේ ssd පාවිච්චි කරන අයගේ ස්පීඩ් කොහොමද
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එච්චර වුනේ නෑ බන් Ebay ගෙන්න ගත්ත හින්දා..
    Rs.28000 ක් වගේ වුනා ඒත්...:growl::growl:
    ඒ කාලේ 36000 ක් වගේ කිව්වා මෙහෙන් ඇහුවම...:angry::angry:
    ඕන හෙනයක් කියලා අයියා කෙනෙක්ට කියලා Ebay දැම්මා..

    අවුලක් නැහැනේ ඉතින් රු. 8000 ක් ම ලාබයිනේ :yes: ඕක 840 නේද?

    ලැප් වලට නම් උපරිම ස්පීඩ් එකක් ගන්න පුළුවන් ssd වලින්, පීසී වල ssd එක්ක hdd ගාහලා ssd වල උපරිම ප්‍රථිපල ගන්න බැ, 1TB වගේ ssd පාවිච්චි කරන අයගේ ස්පීඩ් කොහොමද

    එහෙම කියන්න හේතුව? :oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙම කියන්න හේතුව? :oo:

    ssd එක්ක hdd ගහලා නම්

    ssd එක ස්පීඩ් බුට් උනාට hdd කැරකිලා ඔන් වෙන්න යන වෙලාවත් එක්ක බුට් ස්පීඩ් එක අඩු වෙනවා
    ssd එක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ os එක දාන්නනේ, සොෆ්ට්වෙයා නම් අවුලක් නැ, නමුත් hdd වලට දේවල් කොපි කරද්දී hdd වල දේවල් ප්ලේ කරද්දී වගේ උපරිම ප්‍රතිපල ගන්න බැ, hdd ගොඩක් වෙලාවට 5min වලින් වගේ අයිඩිල් වැටෙනවා එහෙම උනාමත් os එකයි සොෆ්ට්වෙයා පාවිච්චියේදී ssd වල උපරිම ප්‍රතිපල ගන්න බැ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දැන් තමයි ඉවර වුනේ අලුත් SSD හාඩ් එක ගහලා වින්ඩෝස් දාලා.. සොෆ්ට්වෙයාර් ඔක්කොම දාලා...

    පරන හාඩ් එකෙන් බූට් වෙන්න තප්පර 47ක් ගියා, දැන් SSD හාඩ් එකෙන් තප්පර 21න් බූට් වෙනවා...

    දැන් ඉතින් වැඩේ අහවරයි... ඉවර කරගන්නකන් ඔලුව කැක්කුමේ හිටියේ...
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    අවුලක් නැහැනේ ඉතින් රු. 8000 ක් ම ලාබයිනේ :yes: ඕක 840 නේද?
    ඔව් බන් 840 EVO 250 එකක්..
    මන් කලින් thread එකක දැම්ම Benchmark results වගයක් මේ...

    Rapid Mode On
    උඹව අඬවන්නද??
    මේක බලපන්කෝ..

    With%20Rapid.JPG

    Without Rapid Mode
    ඔය 840 EVO 250GB එකක්..
    බලපන් දැන් 850 EVO එකත් ඇවිල්ලා තියෙන්නේ..
    850 EVO 250GB එක 100-115 USD වෙන්නේ..
    850 EVO 120GB එක 65-80 USD වෙන්නේ..

    අනික බන් 120GB Drives වලට වඩා 250GB Drives වල Performance කොහොමත් වැඩි..
    අපරාදේ උඹට 850 EVO හරි Crucial BX100 වගේ එකක් ගන්න තිබ්බා තව 15-20 USD වියදම් කරා නම්..
    ඒ දෙකම ගෙවන ගානට උපරිම Performance තියෙන Drives..

    ඔය තියෙන්නේ Rapid Mode Enable කරාම Performance..;);)
    Normal Performance මේ තියෙන්නේ..

    Without%20Rapid.JPG
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ssd එක්ක hdd ගහලා නම්

    ssd එක ස්පීඩ් බුට් උනාට hdd කැරකිලා ඔන් වෙන්න යන වෙලාවත් එක්ක බුට් ස්පීඩ් එක අඩු වෙනවා
    ssd එක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ os එක දාන්නනේ, සොෆ්ට්වෙයා නම් අවුලක් නැ, නමුත් hdd වලට දේවල් කොපි කරද්දී hdd වල දේවල් ප්ලේ කරද්දී වගේ උපරිම ප්‍රතිපල ගන්න බැ, hdd ගොඩක් වෙලාවට 5min වලින් වගේ අයිඩිල් වැටෙනවා එහෙම උනාමත් os එකයි සොෆ්ට්වෙයා පාවිච්චියේදී ssd වල උපරිම ප්‍රතිපල ගන්න බැ

    මගේ Lap එකේ OS, Softwares ඔක්කොම තියෙන්නේ SSD එකේ..
    Movies, Songs ඔය අනන් මනන් තියෙන්නේ Caddy bay එකේ තියෙන HDD එකේ..
    එහෙම ලොකු issue එකක් නෑ මචෝ..
    Softwares HDD එකේ තිබ්බොත් නම් case..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මගේ Lap එකේ OS, Softwares ඔක්කොම තියෙන්නේ SSD එකේ..
    Movies, Songs ඔය අනන් මනන් තියෙන්නේ Caddy bay එකේ තියෙන HDD එකේ..
    එහෙම ලොකු issue එකක් නෑ මචෝ..
    Softwares HDD එකේ තිබ්බොත් නම් case..

    hdd එක වෙනම තියෙන කොට අවුලක් නෑ, mb එකේ එකට තියෙන කොට අවුල්
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    hdd එක වෙනම තියෙන කොට අවුලක් නෑ, mb එකේ එකට තියෙන කොට අවුල්
    :oo::oo:
    Caddy Bay එක Lap එකේ DVD\CD Drive Bay එකට සෙට් කරලා තියෙන්නේ..
    Caddy Bay එකේ තියෙන HDD එක කෙලින්ම motherboard එකට තමා බන් Connect වෙන්නේ..:dull::dull:
    (Through SATA Ports Not via USB)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :oo::oo:
    Caddy Bay එක Lap එකේ DVD\CD Drive Bay එකට සෙට් කරලා තියෙන්නේ..
    Caddy Bay එකේ තියෙන HDD එක කෙලින්ම motherboard එකට තමා බන් Connect වෙන්නේ..:dull::dull:
    (Through SATA Ports Not via USB)

    hdd එක්ක ssd තියෙනවා නම් අනිවාර්යෙන් බුට් එකට වැඩි වෙලාවක් යනවා, ssd එක තනියෙන් බුට් වෙනවට වැඩිය, hdd අය්ඩ්ල් වැටෙන් නැතුව තියෙනවා ඇති ලැප් වල, පාවිච්චියේදී වෙනසක් තේරෙන් නැත්තේ

    hdd එක ඇතුව සහා නැතුව බුට් කරලා බලන්න බුට් ටයිම් එක දැනෙන වෙනසක් තියෙනවා
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    hdd එක්ක ssd තියෙනවා නම් අනිවාර්යෙන් බුට් එකට වැඩි වෙලාවක් යනවා, ssd එක තනියෙන් බුට් වෙනවට වැඩිය, hdd අය්ඩ්ල් වැටෙන් නැතුව තියෙනවා ඇති ලැප් වල, පාවිච්චියේදී වෙනසක් තේරෙන් නැත්තේ

    hdd එක ඇතුව සහා නැතුව බුට් කරලා බලන්න බුට් ටයිම් එක දැනෙන වෙනසක් තියෙනවා
    බලල කියන්නම් ඒක නම්..
    කොහොමත් මගේ නම් HDD idle වෙන්නේ විදියක් නෑ..:rofl::rofl:
    Power Settings එහෙමයි හදල තියෙන්නේ..
     
    Last edited: