M.2 SSD එකක් ගන්න ඕනෙ.cache memory එක මොන අගයක් වගෙ තිබුනොත්ද හොඳ? මොන්වද ගන්න කලින් බලන්න ඕනෙ දේවල්
Naha Junior member Mar 27, 2021 82 69 18 May 2, 2021 #1 M.2 SSD එකක් ගන්න ඕනෙ.cache memory එක මොන අගයක් වගෙ තිබුනොත්ද හොඳ? මොන්වද ගන්න කලින් බලන්න ඕනෙ දේවල්
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 2, 2021 #2 BUMPER Reactions: NRTG
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 May 2, 2021 #3 mokakhari cache ekak thiyenawanam shape bn. normally 500gb nam 256mb or 512mb wage cache thiyenawa. 1tb nam 1gb wage dram cache enawa. 128mb hari cache ekak thiyenawanam no problem Reactions: NRTG and Naha
mokakhari cache ekak thiyenawanam shape bn. normally 500gb nam 256mb or 512mb wage cache thiyenawa. 1tb nam 1gb wage dram cache enawa. 128mb hari cache ekak thiyenawanam no problem
pathaleiretta Well-known member Aug 18, 2015 9,240 21,097 113 May 2, 2021 #4 යකෝ කින්ග්ස්ටන් SSD එකක් ගත්තා 240gb. පෙන්න්න්නෙ 223 gb නෙ බන්. 17gb ම අඩුයි. කෑශ් එක බලන්නෙ කෝමද බන්? Reactions: NRTG
යකෝ කින්ග්ස්ටන් SSD එකක් ගත්තා 240gb. පෙන්න්න්නෙ 223 gb නෙ බන්. 17gb ම අඩුයි. කෑශ් එක බලන්නෙ කෝමද බන්?
lalindutj Well-known member Sep 12, 2010 3,266 1,165 113 May 2, 2021 #5 pathaleiretta said: යකෝ කින්ග්ස්ටන් SSD එකක් ගත්තා 240gb. පෙන්න්න්නෙ 223 gb නෙ බන්. 17gb ම අඩුයි. කෑශ් එක බලන්නෙ කෝමද බන්? Click to expand... HDD & SSD manufacturers calculate 1 Gigabyte as 1,000,000,000 bytes. 240,000,000,000 / 1024/1024/1024 = 223.52 GB Budget SSD = No DRAM Reactions: NRTG and pathaleiretta
pathaleiretta said: යකෝ කින්ග්ස්ටන් SSD එකක් ගත්තා 240gb. පෙන්න්න්නෙ 223 gb නෙ බන්. 17gb ම අඩුයි. කෑශ් එක බලන්නෙ කෝමද බන්? Click to expand... HDD & SSD manufacturers calculate 1 Gigabyte as 1,000,000,000 bytes. 240,000,000,000 / 1024/1024/1024 = 223.52 GB Budget SSD = No DRAM
pathaleiretta Well-known member Aug 18, 2015 9,240 21,097 113 May 2, 2021 #6 lalindutj said: HDD & SSD manufacturers calculate 1 Gigabyte as 1,000,000,000 bytes. 240,000,000,000 / 1024/1024/1024 = 223.52 GB Budget SSD = No DRAM Click to expand... තැන්ක්ස් බං. Reactions: NRTG and lalindutj
lalindutj said: HDD & SSD manufacturers calculate 1 Gigabyte as 1,000,000,000 bytes. 240,000,000,000 / 1024/1024/1024 = 223.52 GB Budget SSD = No DRAM Click to expand... තැන්ක්ස් බං.
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 May 2, 2021 #7 ගිය සතියේ යාලුවෙක් ට බලන්න ගිය. ගොඩක් brand අඩුයි. මාගෙ ගාව M.2 Nvme WD Blue 250 එකක් තියනවා. Speed එක පට්ට.
ගිය සතියේ යාලුවෙක් ට බලන්න ගිය. ගොඩක් brand අඩුයි. මාගෙ ගාව M.2 Nvme WD Blue 250 එකක් තියනවා. Speed එක පට්ට.