ai mchn ehema kiyanne
EVO eka thibune na unity eke godak shop wala
price ekath wadi neh eeke
bump for now..
I am in bed right now. I will post a reply once I turn on my laptop

got 240G Kingston, replace dvd rom with a ssd bay. bought from Kandyan. 13k
මාත් ගන්න කියල හිටියෙ අනිත් එවගෙ reviews එහෙම හොද නැ බන් samsung 250gb එක 15k 16k විතර වෙනව හැබැයි
Lap eke dvd rom ekak nattam SSD eka set karanna place ekak lap eke thiyenawada?

උඹ SSD එක ගහන්නේ DVD Writer එක අයින් කරලා එතනට HDD එක දාල, primary slot ඒකට SSD එක ගහලද?
නැත්තන් කෙලින්ම M2 එකක්ද ගහන්නේ?
මොකක් කරත් කමක් නැහැ, හිතේ හැටියට recommend කරන්න පුළුවන් brand එක තමයි Samsung 850 EVO Series එක..ටිකක් ගණන් හැබැයි..දැන් Samsung එකෙන් low budget series එකක් ඇවිල්ල තියෙනවා Samsung 750 EVO කියලා...ඒකත් හොඳ ඇති...මම නම් පාවිච්චි කරන්නේ 850 EVO 250 GB එකක්..
Crucial SSD නුත් හොඳයි කියල අහල තියෙනවා..පාවිච්චි කරලා නැහැ..ඒත් Samsung එක්ක තරඟෙට ඉන්නේ ඉතින් Crucial තමයි![]()
ඊට අමතරව SanDisk, HyperX/Kingston වගේ reputed brands උනත් අවුලක් නැහැ..මොකද හරියටම බැලුවොත් උඹ නෝමල් HDD එකක ඉඳලා මොන SSD එක ගැහුවත් පට්ට වෙනසක් තේරෙනවා..හැබැයි ඔය SSD අතර specifications වල වෙනස්කම් තිබුනට අපි පාවිච්චි කරද්දී ඔය වෙනස්කම් අපිට දැනෙන්නේ හරිම කලාතුරකින්..
මොන SSD එක ගත්තත් මේ ටික මතක තියාගන්න..SSD වල සාමන්යෙන් 75% වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්..ඊට වඩා පාවිච්චි කරොත් slow down වෙනවා කියනවා..ඒ නිසා 240-256 GB වගේ එකක්වත් ගන්න එක තමයි වටින්නේ..
තව මොනවහරි දැනගන්න ඕනේ නම් කියපන් SSD ගැන![]()
![]()
අඩේ තෑන්ක්ස් මචන් රිප්ලයි එකට.ලැප් එකෙ m2 ස්ලොට් එකක් නෑ.ඩීවීඩී ඩ්රයිව් එක අයින් කරල තමයි දාන්න වෙන්නෙ.primary slot එකට ssd එක ගහන එක හොඳයි නෙහ්?
eBay එකේ එහෙම අඩුවට තියෙනවා, පොඩ්ඩක් බලපන් ඔව් ඔව් Primary Slot ඒකට තමයි ගහන්න ඕනේeBay එකේ එහෙම අඩුවට තියෙනවා, පොඩ්ඩක් බලපන්
උඹ SSD එක ගහන්නේ DVD Writer එක අයින් කරලා එතනට HDD එක දාල, primary slot ඒකට SSD එක ගහලද?
නැත්තන් කෙලින්ම M2 එකක්ද ගහන්නේ?
මොකක් කරත් කමක් නැහැ, හිතේ හැටියට recommend කරන්න පුළුවන් brand එක තමයි Samsung 850 EVO Series එක..ටිකක් ගණන් හැබැයි..දැන් Samsung එකෙන් low budget series එකක් ඇවිල්ල තියෙනවා Samsung 750 EVO කියලා...ඒකත් හොඳ ඇති...මම නම් පාවිච්චි කරන්නේ 850 EVO 250 GB එකක්..
Crucial SSD නුත් හොඳයි කියල අහල තියෙනවා..පාවිච්චි කරලා නැහැ..ඒත් Samsung එක්ක තරඟෙට ඉන්නේ ඉතින් Crucial තමයි![]()
ඊට අමතරව SanDisk, HyperX/Kingston වගේ reputed brands උනත් අවුලක් නැහැ..මොකද හරියටම බැලුවොත් උඹ නෝමල් HDD එකක ඉඳලා මොන SSD එක ගැහුවත් පට්ට වෙනසක් තේරෙනවා..හැබැයි ඔය SSD අතර specifications වල වෙනස්කම් තිබුනට අපි පාවිච්චි කරද්දී ඔය වෙනස්කම් අපිට දැනෙන්නේ හරිම කලාතුරකින්..
මොන SSD එක ගත්තත් මේ ටික මතක තියාගන්න..SSD වල සාමන්යෙන් 75% වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්..ඊට වඩා පාවිච්චි කරොත් slow down වෙනවා කියනවා..ඒ නිසා 240-256 GB වගේ එකක්වත් ගන්න එක තමයි වටින්නේ..
තව මොනවහරි දැනගන්න ඕනේ නම් කියපන් SSD ගැන![]()
![]()
ssd එක දාන්නෙ dvd drive එක අයින් කරල ඒ තියෙන space එකට
![]()
අඩේ තෑන්ක්ස් මචන් රිප්ලයි එකට.ලැප් එකෙ m2 ස්ලොට් එකක් නෑ.ඩීවීඩී ඩ්රයිව් එක අයින් කරල තමයි දාන්න වෙන්නෙ.primary slot එකට ssd එක ගහන එක හොඳයි නෙහ්?
Machan man gawa thiyenne Acer E5-575G 7th Gen I5 ekek. mekata gahana hoda SSD eka mokakda. meketa M.2 Slot ekak enawada kiyala hoya gane kohomada? M2 ekei normal SSD ekei wenasa mokakada? M2 gahanawanam DVD Drive eka ain karane natuwa gahana puluwanda?

danna kiyana ayata kiyanne.. warrenty iwara nam.. hinga kala hari ssd ekak gaha ganna os eka wada karanna.. ammapa umbala aye kasi kabal jarawal use karanne nah malata..