SSD Help !!!!

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    ai mchn ehema kiyanne
    EVO eka thibune na unity eke godak shop wala
    price ekath wadi neh eeke

    මාත් ගන්න කියල හිටියෙ අනිත් එවගෙ reviews එහෙම හොද නැ බන් samsung 250gb එක 15k 16k විතර වෙනව හැබැයි
     
    • Like
    Reactions: kasun137

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    bump for now..

    I am in bed right now. I will post a reply once I turn on my laptop

    ok. :)

    got 240G Kingston, replace dvd rom with a ssd bay. bought from Kandyan. 13k

    kandyan qwe? EK eke kenada mchn?

    මාත් ගන්න කියල හිටියෙ අනිත් එවගෙ reviews එහෙම හොද නැ බන් samsung 250gb එක 15k 16k විතර වෙනව හැබැයි

    ok mchn.mama balannam

    Lap eke dvd rom ekak nattam SSD eka set karanna place ekak lap eke thiyenawada?

    aluth lap wala nam thiyenawa.model eka mkadda?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ SSD එක ගහන්නේ DVD Writer එක අයින් කරලා එතනට HDD එක දාල, primary slot ඒකට SSD එක ගහලද?

    නැත්තන් කෙලින්ම M2 එකක්ද ගහන්නේ?

    මොකක් කරත් කමක් නැහැ, හිතේ හැටියට recommend කරන්න පුළුවන් brand එක තමයි Samsung 850 EVO Series එක..ටිකක් ගණන් හැබැයි..දැන් Samsung එකෙන් low budget series එකක් ඇවිල්ල තියෙනවා Samsung 750 EVO කියලා...ඒකත් හොඳ ඇති...මම නම් පාවිච්චි කරන්නේ 850 EVO 250 GB එකක්..

    Crucial SSD නුත් හොඳයි කියල අහල තියෙනවා..පාවිච්චි කරලා නැහැ..ඒත් Samsung එක්ක තරඟෙට ඉන්නේ ඉතින් Crucial තමයි :yes:

    ඊට අමතරව SanDisk, HyperX/Kingston වගේ reputed brands උනත් අවුලක් නැහැ..මොකද හරියටම බැලුවොත් උඹ නෝමල් HDD එකක ඉඳලා මොන SSD එක ගැහුවත් පට්ට වෙනසක් තේරෙනවා..හැබැයි ඔය SSD අතර specifications වල වෙනස්කම් තිබුනට අපි පාවිච්චි කරද්දී ඔය වෙනස්කම් අපිට දැනෙන්නේ හරිම කලාතුරකින්..

    මොන SSD එක ගත්තත් මේ ටික මතක තියාගන්න..SSD වල සාමන්යෙන් 75% වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්..ඊට වඩා පාවිච්චි කරොත් slow down වෙනවා කියනවා..ඒ නිසා 240-256 GB වගේ එකක්වත් ගන්න එක තමයි වටින්නේ..

    තව මොනවහරි දැනගන්න ඕනේ නම් කියපන් SSD ගැන :yes: :)
     
    • Like
    Reactions: Wild Cat

    අඩේ තෑන්ක්ස් මචන් රිප්ලයි එකට.ලැප් එකෙ m2 ස්ලොට් එකක් නෑ.ඩීවීඩී ඩ්‍රයිව් එක අයින් කරල තමයි දාන්න වෙන්නෙ.primary slot එකට ssd එක ගහන එක හොඳයි නෙහ්?
     
    ඔව් ඔව් Primary Slot ඒකට තමයි ගහන්න ඕනේ :yes: eBay එකේ එහෙම අඩුවට තියෙනවා, පොඩ්ඩක් බලපන්
     
    • Like
    Reactions: kasun137

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ඔව් ඔව් Primary Slot ඒකට තමයි ගහන්න ඕනේ :yes: eBay එකේ එහෙම අඩුවට තියෙනවා, පොඩ්ඩක් බලපන්

    ok mchn.thnx help ekata..lankawen ganna baluwe warraty th ekka.prices unath loku wenasak na
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    උඹ SSD එක ගහන්නේ DVD Writer එක අයින් කරලා එතනට HDD එක දාල, primary slot ඒකට SSD එක ගහලද?

    නැත්තන් කෙලින්ම M2 එකක්ද ගහන්නේ?

    මොකක් කරත් කමක් නැහැ, හිතේ හැටියට recommend කරන්න පුළුවන් brand එක තමයි Samsung 850 EVO Series එක..ටිකක් ගණන් හැබැයි..දැන් Samsung එකෙන් low budget series එකක් ඇවිල්ල තියෙනවා Samsung 750 EVO කියලා...ඒකත් හොඳ ඇති...මම නම් පාවිච්චි කරන්නේ 850 EVO 250 GB එකක්..

    Crucial SSD නුත් හොඳයි කියල අහල තියෙනවා..පාවිච්චි කරලා නැහැ..ඒත් Samsung එක්ක තරඟෙට ඉන්නේ ඉතින් Crucial තමයි :yes:

    ඊට අමතරව SanDisk, HyperX/Kingston වගේ reputed brands උනත් අවුලක් නැහැ..මොකද හරියටම බැලුවොත් උඹ නෝමල් HDD එකක ඉඳලා මොන SSD එක ගැහුවත් පට්ට වෙනසක් තේරෙනවා..හැබැයි ඔය SSD අතර specifications වල වෙනස්කම් තිබුනට අපි පාවිච්චි කරද්දී ඔය වෙනස්කම් අපිට දැනෙන්නේ හරිම කලාතුරකින්..

    මොන SSD එක ගත්තත් මේ ටික මතක තියාගන්න..SSD වල සාමන්යෙන් 75% වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්..ඊට වඩා පාවිච්චි කරොත් slow down වෙනවා කියනවා..ඒ නිසා 240-256 GB වගේ එකක්වත් ගන්න එක තමයි වටින්නේ..

    තව මොනවහරි දැනගන්න ඕනේ නම් කියපන් SSD ගැන :yes: :)

    Machan man gawa thiyenne Acer E5-575G 7th Gen I5 ekek. mekata gahana hoda SSD eka mokakda. meketa M.2 Slot ekak enawada kiyala hoya gane kohomada? M2 ekei normal SSD ekei wenasa mokakada? M2 gahanawanam DVD Drive eka ain karane natuwa gahana puluwanda?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ssd එක දාන්නෙ dvd drive එක අයින් කරල ඒ තියෙන space එකට

    HLB1uXKnFpXXXXcZbXXXq6xXFXXXd.jpg

    අඩේ තෑන්ක්ස් මචන් රිප්ලයි එකට.ලැප් එකෙ m2 ස්ලොට් එකක් නෑ.ඩීවීඩී ඩ්‍රයිව් එක අයින් කරල තමයි දාන්න වෙන්නෙ.primary slot එකට ssd එක ගහන එක හොඳයි නෙහ්?

    machan ssd eka dan hdd eka tiyana slot ekata dapan. HDD eka caddy ekata dapan.

    samsung gannawanam 850 evo eka ganin. 840 evo/750 evo ewa budget range. performance adui.
    nathnam kingston ganin. uv400 kiyanne unge budget range eka. hyperx ewage performance wadi kiyala thama kiyanne.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Machan man gawa thiyenne Acer E5-575G 7th Gen I5 ekek. mekata gahana hoda SSD eka mokakda. meketa M.2 Slot ekak enawada kiyala hoya gane kohomada? M2 ekei normal SSD ekei wenasa mokakada? M2 gahanawanam DVD Drive eka ain karane natuwa gahana puluwanda?

    lap eke full specs balapan. M.2 slot ekak tiyanawanam kiyala tiyanawa. ekata dvd drive eka ain karanna one na. wenama M.2 slot ekak tiyanawa.
    M.2 ewageth AHCI & NVMe kiyala interfaces dekak tiyanawa. samahara motherboard nvme boot drives support karanne na.(aluthma ewa support) eka nisa M.2 SSD ekak gannawanam hodata compatability balala ganin.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    Machan man gawa thiyenne Acer E5-575G 7th Gen I5 ekek. mekata gahana hoda SSD eka mokakda. meketa M.2 Slot ekak enawada kiyala hoya gane kohomada? M2 ekei normal SSD ekei wenasa mokakada? M2 gahanawanam DVD Drive eka ain karane natuwa gahana puluwanda?

    M2 eka denne pci slot eken.. 10 gb/s .... . normal ssd eka sata cable eken yanne max 6 gb/s ... man use karanne Adata 128 ekak.. dan ara gena awrudu 1.5 withara wenawa.. thama awulak nah.. gindaratama wada.. ..puluwan 250 gb ehekata yanna.. M2 thiyanawa nam.. ganan unath kamak nah m2 gahanna.. nathnam thawa hard ellanna gihin bara wadi wei..

    :D danna kiyana ayata kiyanne.. warrenty iwara nam.. hinga kala hari ssd ekak gaha ganna os eka wada karanna.. ammapa umbala aye kasi kabal jarawal use karanne nah malata..