stackoverflow එකවුන්ට් තියෙන අය එන්ඩ බලන්ඩ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    stackoverflow එකවුන්ට් තියෙන අය එන්ඩ බලන්ඩ

    logo_jobboard.png

    කට්ටියගේ stackoverflow එකේ reputation එක කොහොමද... ටැග් බැජ් එහෙම තියේනම් ඒවත් කියන්ඩ බලන්ඩ :P:D:love:

    ඒක නෙමේ මේ...පෙලක් උන් කියනවා ඉන්ටර්න් එහෙම යද්දි ඉන්ටර්විව් වලදි අහනවා කියලා..ඇත්තද බන් :confused::dull:
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    math ahala tynwa but hariyatma danna

    mage me thiyanne badges tika

    *Teacher
    *Tumbleweed
    *Custodian
    *Informed
    *Editor
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,709
    113
    Good people left da kiyalanm danne ne, thamath onima software company ekaka awulak apuwama search karala balanne SO eke tama.
    Mata gold 5, silver 13, bronze 31 thiyanawa. Repo den 1300I, Kalin 2300k thibba. Office eke Yaluwek mage post walata upvote godak damma kia repo 990k kepuwa.
     
    අහ්හ් ඒක තමා... :D
    අරූව බෑන් කරන්ඩ ඇති..එහෙම කරනවා උඹේ fake එකක් කියලා හිතලා :lol: