STAGE එකක් rent එකට ඕන.

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
අපි අවරුදු උත්සවයක් කරනවා. එකට stage එකක් rent එකට ගන්ඩ ඕන. කව්රු හරි මේවට සම්බන්ද අය ඉන්නවද? ඔයාල කව්රු හරි එහෙම rent එකට දෙන කෙනෙක් ගැන දන්නවද?
30x20 or 20x20 ඕන කියල කියන්නේ.
පුලුවන්නං මට call(072-8291429/037-4935971) කරනවද?
නැත්තම් මට tp no එකක් PM or email([email protected]) කරනවද?


අපි ඉන්නේ කුරුණෑගල. ඉක්මනට ඕන හොඳේ...
THANKS A LOT
 
Last edited: