Starlet Steering wheel එක හරවද්දි වැලි කැට අහු වෙනවා වගේ සද්දයක් එනවා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Power steering fluid reservoir චෙක් කරලා බලහන් fluid අඩුද කියලා
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,163
    3
    118,934
    113
    Gampaha
    ඔයිල් ටෑන්ක් එකේ ඔයිල් වල පාට බලන්න කළු පාට වෙලාද කියල,
    එහෙම වෙලානං ඔයිල් ටික ෆ්ලශ් කරල හොඳ ඔයිල් එකක් දාල බලන්න.

    රැක් මවුන්ට් දෙක ගිහින්ද කියල බලන්න.
    එතකොට රෝදෙ කැපෙන පැත්තට විරුද්ධ පැත්තට රැක් එක ඇදෙනව. මවුන්ට් වල ඇතිල්ලෙන සද්දෙ එන්න පුලුවන්.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    jack ekak gahala
    rooda 2 ussala balanna
    eeth sadde enawada kiyala

    ethakota enne nethnam
    CV joint eka
    wenna ida thiyanawa

    U tern ekak gahanna full kapala hemeeta issarahata gannakota
    tik tik gaanawa nam
    sure CV joint
    depaththatama U tern eka check karanna

    (bima weli sadde nemei kiyala hithuwoth)