Starlink උබලට ඉවරයි colloh.. cory!!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    කියල තියන එක තේරුන් අරගන්න. එච්චරයිනෙ 😂
    ඔවා සාමාන්‍ය දේවල් නේ බන් අපේ ගෙදරට PEO TV අරගන්න සල්ලි බැදලා හයි කරන්න එන්නම සතියක් ගියා හයි කරාට පස්සේ Port එකේ අවුලක් කියලා වැඩ කරන්නේ නෑ ඒක හදාගන්න ගන්න ආයෙත් සතියක් ගියා 😂

    මම කෝල් දාහක් විතර අරගෙන තමා ඔහොම හරි කරගත්තේ නැත්නම් උන්ට මාස 5 ක් ගියත් අපිට Peo TV නැහැ😁
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300

    උබ දන්නවද මට වෙච්ච වැඩක්. මම fiber ගත්තෙ fiber ආපු ගමන් මාසයක් වගේ ඇති ඇවිල්ල 2015 අගොස්තු. අරගෙන සතියක් ගියෙ නෑ බඩු වැඩ නැතුව ගියා. හැදුවෙ december වල. මුන් ඒ කාලෙටත් මට bill කරල. බැනල letter එකක් දුන්න වැඩ කරපු නැති කාලෙ සල්ලි ටික bill එකෙන් අඩු කරපන් කියල.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    NPP is going to receive a big backlash from the youth for this, whether they can afford Starlink or not :lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    starlink ekka compete karanna be ne slt, dialog ta
    පුළුවන් possibility එකක් තියනව හැබැයි action එක දැම්ම ගත්තොත්. Fiber cable expand කරන්න ඕන ලංකාවෙ 80%කට වඩා. දීල අර 7900 1000,GB එක දෙන්න ඕන තව ටිකක් අඩු කරල හෝ FUP එක double කරල. Tax එක්ක ගත්තත් 10කට ලං වෙයි 1000GB ලංකාවෙ 90කට වඩා සෙට් එකකට මාසෙකට ඇති සාමනායෙන් USE කරන අයට. Starlink lite එකත් 12ක් නිසා එතකොට SLT FIBER එක කට්ටිය පොඩ්ඩක් වැඩිපුර අරගෙන උන්ට Survive වෙන්න පුළුවන්. මේ විදිහටම ගියොත් නං චොර

    NPP is going to receive a big backlash from the youth for this, whether they can afford Starlink or not :lol:
    හොක් ගාල ගියා කියයිද
    ------ Post added on Jul 12, 2025 at 9:18 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.

    they haven't cancelled bn, unit ship wenna delay wenawa kiyalai thiyenne. sinhalu hithuwata wada starlink gannawa (trend ekatada manda) ekanisa stock fill karanna shipping ena kam inna wenawa athi.
    anith eka trcsl, defense ministry approval one athi for each unit.

    mama hithanne na dan starlink eka gov ekata one unath stop karanna puluwan kiyala, eka stop kaloth 30% karapu eka 69% karai trump mahaththaya
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    උබ දන්නවද මට වෙච්ච වැඩක්. මම fiber ගත්තෙ fiber ආපු ගමන් මාසයක් වගේ ඇති ඇවිල්ල 2015 අගොස්තු. අරගෙන සතියක් ගියෙ නෑ බඩු වැඩ නැතුව ගියා. හැදුවෙ december වල. මුන් ඒ කාලෙටත් මට bill කරල. බැනල letter එකක් දුන්න වැඩ කරපු නැති කාලෙ සල්ලි ටික bill එකෙන් අඩු කරපන් කියල.
    ඔවා මොනවා ද බන් අම්මා එපා කියද්දිම මම Peo TV ගත්තේ කොහොම හරි ඔය අටමගුල හදලා ගත්තාට පස්සේ අම්මා එපා කියද්දිම මම ගෙදර තිබ්බ පරණ Antenna එකත් කඩාලා විසින් කරා බන් කරුමේ කියන්නේ මාස තුනක් වගේ තමා Peo TV වැඩ කරේ එක පාරටම වැඩ නැතුව ගියා දැන් ගෙදර අයට TV බලන්න විදියක් නැහැ මට උදේ ඉඳන් රෑ වෙනකං බනිනවා ගෙදර හොදට පෙනිච්ච TV ඇන්ටෙනා එක කඩලා විසික් කරා කියලා😂

    මළ කරදරේ බැරි නිසා Peo TV අයින් කරලා ආපහු අලුතෙන් TV ඇන්ටෙනා එකක් ගෙනත් TV බැලුවා😂😂

    නැත්නම් Peo TV කැඩෙන ගානට මම බැනුම් අහනවා පරණ ඇන්ටාව කැඩුවා කියලා😁
     
    • Haha
    Reactions: wissnshaftler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    මම නම් සෑහෙන්න සතුටුයි ස්ටාලින්ක් එක ආවට . එස් එල් ටී කියන්නේ හයි කරන එකාගේ ඉදන් , රෙපයාරින් එකට එන කජු කිරි කොල්ලොන්ගේ ගොන්පාට් බලන්න වෙන කචල්ම ස්ලෝ කනෙක්ෂන් එකක්.

    මම 10,000 ක් විතර ගෙවනවා මාසෙට මෙලෝ රහක් නෑ..ජීබි 1000 ක් දෙනවා ෆැමිලි අන්ලිමිටඩ් .. ස්පීඩ් එක 20-50 එක.ඒත් සමහර දවස්වලට .

    දවසක් කම්ප්ලේන් කලාම එකෙක් කියපි.. ඔයා සතුටු වෙන්න ඔහොම හරි ස්පීඩ් එකක් එන එක ගැන කියලා...වෙන අයට ඔහොමවත් නෑ කියලා උන් කිව්වා...හිතපන් අපිව දාලා තියෙන්නේ බල්ලට..

    අනික, අපේ ගෙදර ට ඇවිත් හයි කරපු එකා රාජ උෂ්නයෙන් ඉන්නේ . උ හරියට කොලියට වැඩේ කරෙත් නෑ..අප්පිරියයි

    ඔවා සාමාන්‍ය දේවල් නේ බන් අපේ ගෙදරට PEO TV අරගන්න සල්ලි බැදලා හයි කරන්න එන්නම සතියක් ගියා හයි කරාට පස්සේ Port එකේ අවුලක් කියලා වැඩ කරන්නේ නෑ ඒක හදාගන්න ගන්න ආයෙත් සතියක් ගියා 😂

    මම කෝල් දාහක් විතර අරගෙන තමා ඔහොම හරි කරගත්තේ නැත්නම් උන්ට මාස 5 ක් ගියත් අපිට Peo TV නැහැ😁

    උබ දන්නවද මට වෙච්ච වැඩක්. මම fiber ගත්තෙ fiber ආපු ගමන් මාසයක් වගේ ඇති ඇවිල්ල 2015 අගොස්තු. අරගෙන සතියක් ගියෙ නෑ බඩු වැඩ නැතුව ගියා. හැදුවෙ december වල. මුන් ඒ කාලෙටත් මට bill කරල. බැනල letter එකක් දුන්න වැඩ කරපු නැති කාලෙ සල්ලි ටික bill එකෙන් අඩු කරපන් කියල.

    My experience with SLT Fiber has been very positive so far, since 2020ish (when I switched to fiber) I had only 2 outages, both were fixed within 24 hours.

    When they started deploying 5Ghz ONTs I visited my nearest SLT regional office to ask if I could upgrade from my 4GHz ONT. Made the request around 3 PM and by 10 PM the next day they arrived at my house with a brand new 5GHz ONT. They installed it and took away my old device - 100% free of charge.
     
    • Like
    Reactions: 2osama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    they haven't cancelled bn, unit ship wenna delay wenawa kiyalai thiyenne. sinhalu hithuwata wada starlink gannawa (trend ekatada manda) ekanisa stock fill karanna shipping ena kam inna wenawa athi.
    anith eka trcsl, defense ministry approval one athi for each unit.

    mama hithanne na dan starlink eka gov ekata one unath stop karanna puluwan kiyala, eka stop kaloth 30% karapu eka 69% karai trump mahaththaya
    I meant 'if the government does anything to make it harder for Starlink to operate freely in SL'.

    Even Starlink has access to SL, government has unlimited ways to disrupt their services in SL to the point most will not consider Starlink as a viable alternative.

    I'm totally fixed on buying Starlink even SLT and Dialog match their services. I hated SLT for providing shitty services even when I was a child. Until now there wasn't an alternative. Government has an escape goat now for anything regarding 'national security'. Next time some shit happens in SL I'm 100% expecting them to blame it on 'International ISPs'. :lol:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    I meant 'if the government does anything to make it harder for Starlink to operate freely in SL'.

    Even Starlink has access to SL, government has unlimited ways to disrupt their services in SL to the point most will not consider Starlink as a viable alternative.

    I'm totally fixed on buying Starlink even SLT and Dialog match their services. I hated SLT for providing shitty services even when I was a child. Until now there wasn't an alternative. Government has an escape goat now for anything regarding 'national security'. Next time some shit happens in SL I'm 100% expecting them to blame it on 'International ISPs'. :lol:
    I get your point. local isps & trcsl are horrible. trcsl like puppet of isps. trcsl still couldn't enable 'number portability'.
    if you have no issue with power usage (can't run off of battery bank), little speed fluctuations because of the weather, starlink's 9000 option is great option.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    මීටර් කරකවා ගත්තට උබේ හම්පඩ ලදරම් ජපන් වාහනේ තාම විකුණගන්න බැරි උනාද? ඕක ගගට දාලා ඉස්සරහට ඉස්සෝ තමා අල්ලන්න වෙන්නේ..ඕවා ගන්නේ නැහැ කවුරුවත් දැන්..:rofl:
    ev walinui starlink labbenui tamai sinhalu puca palaaganne. komat hans lapaya gaawa nisa aniwa starlink ekata arinwa kela natuwa
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    I get your point. local isps & trcsl are horrible. trcsl like puppet of isps. trcsl still couldn't enable 'number portability'.
    if you have no issue with power usage (can't run off of battery bank), little speed fluctuations because of the weather, starlink's 9000 option is great option.
    I don't care about pings or occasional signal drops coz currently I'm on 4G :lol: Can't be worse than this nonsense. I'm considering the 15K residential plan. RN I'm paying close to 9000 for this shitty 8mbps unlimited 4G connection. I'm just waiting for early adopters to get their dishes first so I know it's working smoothly. Just now I saw a FB post about idiots planning to share one Starlink connection between 4-5 houses 🤦‍♂️
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    I don't care about pings or occasional signal drops coz currently I'm on 4G :lol: Can't be worse than this nonsense. I'm considering the 15K residential plan. RN I'm paying close to 9000 for this shitty 8mbps unlimited 4G connection. I'm just waiting for early adopters to get their dishes first so I know it's working smoothly. Just now I saw a FB post about idiots planning to share one Starlink connection between 4-5 houses 🤦‍♂️
    9000 for 8mbps? :o:o don't you guys have fiber in your area?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පුළුවන් possibility එකක් තියනව හැබැයි action එක දැම්ම ගත්තොත්. Fiber cable expand කරන්න ඕන ලංකාවෙ 80%කට වඩා. දීල අර 7900 1000,GB එක දෙන්න ඕන තව ටිකක් අඩු කරල හෝ FUP එක double කරල. Tax එක්ක ගත්තත් 10කට ලං වෙයි 1000GB ලංකාවෙ 90කට වඩා සෙට් එකකට මාසෙකට ඇති සාමනායෙන් USE කරන අයට. Starlink lite එකත් 12ක් නිසා එතකොට SLT FIBER එක කට්ටිය පොඩ්ඩක් වැඩිපුර අරගෙන උන්ට Survive වෙන්න පුළුවන්. මේ විදිහටම ගියොත් නං චොර

    හොක් ගාල ගියා කියයිද
    ------ Post added on Jul 12, 2025 at 9:18 PM
    Slt වලට ගොඩ යන්න බැරි වෙයි. අපේ පැත්තේ signal නෑ mobitel and slt. අර පොඩි කණුවක් ගහන්න ඕන ලු siganl හරි යන්න. කණුවට budget නෑ ලු.
    landline එකේ කතාකරන ඒව හරියටම ඇහෙන්නේ නෑ. රුපියල් 700ක් බිල ඇති වැඩක් නෑ. විසි කරලා දාන්න කියලා බැලුවේ.
    Slt එකේ bill payment kiosk එක කැඩිලා ඒක හදන්නෙත් නෑ
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,539

    SLT unge management anthimai bn, parawai aine box ohe erala dala wire ellenawa. thawa mona expand da. anika fibre expand karana eka padui bn customerla nathuwa. wireless thamai issarahata viable wenne. meken dialog ekata wada para wadinne slt ekata. dialog un 5G home/mobile dila low/mid customerla gani. high end nam starlink thama.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    9000 for 8mbps? :o:o don't you guys have fiber in your area?
    We do have but until recently fiber and 4G had the same speeds for unlimited connections so I chose the portable version out of the two coz I travel a lot. Even now fiber has only 20mbps for around 10K a month and I don't see the point in buying a fiber line for those speeds.
    Unlimited data is my priority coz I'm not a fan of checking the data usage everyday and asking my family to reduce their internet usage like this is 2008-2010.
    Buying higher speeds mean more data usage. SLT baits people with higher speeds with low data bundles and that is like a donkey chasing after the carrot.
    My average usage is close to 500GB per month and that is with a 8mbps speed cap. God knows what it would be with a 100+ mbps.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    Slt වලට ගොඩ යන්න බැරි වෙයි. අපේ පැත්තේ signal නෑ mobitel and slt. අර පොඩි කණුවක් ගහන්න ඕන ලු siganl හරි යන්න. කණුවට budget නෑ ලු.
    landline එකේ කතාකරන ඒව හරියටම ඇහෙන්නේ නෑ. රුපියල් 700ක් බිල ඇති වැඩක් නෑ. විසි කරලා දාන්න කියලා බැලුවේ.
    Slt එකේ bill payment kiosk එක කැඩිලා ඒක හදන්නෙත් නෑ
    slt eke therumak thiyenne fiber eke witharai. but eketh un internet only denne na dialog fiber wage. peo or phone line aniwa ganna one api akamathi unath. harihaman trcsl ekak thibbanam owata action ganna one.
    btw; oyalage landline eka thiyenne copper da? fiber convert kare nadda?

    We have but up til recently fiber and 4G had the same speeds for unlimited connections so I chose the portable version out of the two coz I travel a lot. Even now fiber has only 20mbps for around 10K a month and I don't see the point in buying a fiber line for those speeds. Unlimited data is my priority coz I'm not a fan of checking the data usage everyday and asking my family to reduce their internet usage like this is 2008-2010. Buying higher speeds mean more data usage. SLT baits people with higher speeds with low data bundles and that is like a donkey chasing after the carrot. My average usage is close to 500GB per month and that is with a 8mbps speed cap. God knows what it will be with a 100+ mbps speed.
    bro you can get fiber 100mbps unlimited for lkr7900 (without tax)

    https://www.slt.lk/en/personal/broadband/fiber-unlimited
    ------ Post added on Jul 12, 2025 at 10:39 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    SLT unge management anthimai bn, parawai aine box ohe erala dala wire ellenawa. thawa mona expand da. anika fibre expand karana eka padui bn customerla nathuwa. wireless thamai issarahata viable wenne. meken dialog ekata wada para wadinne slt ekata. dialog un 5G home/mobile dila low/mid customerla gani. high end nam starlink thama.

    ඔය වැඩේ උන් හිතලමද මන්ද කරන්නෙ. අපේ ගෙවල් ගාව Box එකෙත් පියන ඇරල ගිහින් තිබුන. Branch එකටත් call කරා. එකෙක් ආවෙ නෑ. පස්සෙ Wheel එකකින් ඇවිත් දෙන්නෙක් මොනවදෝ කර කර ඉඳල උන්ට ගිහින් මම ටෝක් කරල එක්කන් ආව. උන් කියනව ඒ පෙට්ටිය අස්සෙ කලාඳුරු කූඩ හැදුවම ඇරල දාල යනවලු. පට්ට බොරු ගහන්නෙ. මට ශුවර් උන් කඩාකප්පල් කරන්නද කොහෙද ඇරල දාන යන්නෙ.
     
    • Haha
    Reactions: TechnWeb

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    slt eke therumak thiyenne fiber eke witharai. but eketh un internet only denne na dialog fiber wage. peo or phone line aniwa ganna one api akamathi unath. harihaman trcsl ekak thibbanam owata action ganna one.
    btw; oyalage landline eka thiyenne copper da? fiber convert kare nadda?

    bro you can get fiber 100mbps unlimited for lkr7900 (without tax)

    https://www.slt.lk/en/personal/broadband/fiber-unlimited
    ------ Post added on Jul 12, 2025 at 10:39 PM
    It's not unlimited. I think some government entity or court asked them not to advertise FUP controlled connection as 'Unlimited' but SLT doesn't obey those rules. They played with the naming and that is why the confusion. This is why I told SLT lures people with higher speeds with lower data caps.

    Screenshot from 2025-07-12 22-42-51.png
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    It's not unlimited. I think some government entity or court asked them not to advertise FUP controlled connection as 'Unlimited' but SLT doesn't obey those rules. They played with the naming and that is why the confusion. This is why I told SLT lures people with higher speeds with lower data caps.

    View attachment 253605
    yes that's true trcsl should've stopped that. but isn't 1000gb enough for you with 100mbps?