Starlink මාසෙට ඩොලර් 5ට Unlimited @ 512Kbps - 1Mbps

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    ehemada? oya starlink use karanawada? man balapu aricle eke tibune free option eka ain karala kiyala. check this out.

    https://www.theverge.com/analysis/758826/starlink-mini-standby-pause-bait-switch

    star1.jpg
    මම Starlink පාවිච්චි කරන්නේ නැහැ අපිට. bell Fiber තියෙනවා මම නිකන් අද Starlink වෙබ් site එක බැලුවා එතකොට තමා දැක්කේ

    https://www.starlink.com/ca/support...5f0a-6d016ce26975#which-plans-support-pausing
     
    • Like
    Reactions: topkollek

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,909
    3,403
    113
    ඕක බෆර් වෙන්නෙ නැතුව Full HD විඩියෝ බලන්න පුලුවන් 3 Mbps වත් වුනානම් ලන්කාවෙ ISP ඔක්කොම හාන්සියි.
    owata nana wasara dena ekak na bn. anith un watena nisa
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    Rs 1500, ඔන්න මේක දුන්නොත් නම් අරක බැකප් වෙලා මේක ෆුල් ටයිම් අප් වෙනවා...
    අනිත් ISP ඔක්කොම සෙත්තපෝච්චි , ඕනා නම් දවස් 7ක් උන් ඉදි
    oka tyne internet use karanna neme bn. standby tya ganna. hadissiye ona wunama aye reconnect karaganna net yanna use wenna. ona nathi welwata kaaleta pakcge eka pause /hold karala tiyeddi 5usd gaane gewa gewa connection eka tya ganna. u(kalin oka free un deela tbbe) hoda wedak. mokda slt dialg wewage ehema ekak deela na ne apita. months gaanakata rata ynwa nam ehema disconnct karala dala yannana wenne
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,445
    113
    ඩයලොග් එකෙන් නඩුවක් වැටෙන වැඩ මේවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ

    hari ban. but this is sri lanka.
    ape un wada karana widiha thama mama kiwwe.
    polime idiyi back up line eka ganna

    මතකද අර කොල්ලුපිටියේ බබල් ටී එකක් 50% දෙනවා කියලා සති දෙකක් ද කොහෙද පෝලිම
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,445
    113
    Rs 1500, ඔන්න මේක දුන්නොත් නම් අරක බැකප් වෙලා මේක ෆුල් ටයිම් අප් වෙනවා...
    අනිත් ISP ඔක්කොම සෙත්තපෝච්චි , ඕනා නම් දවස් 7ක් උන් ඉදි

    දේශීය isp ගොවියා රැකගන්න අනුර අයියා ටැක්ස් එකක් ගහනවා 😆
     
    • Like
    Reactions: Yin And Yang

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ithin ban ape unta unlimited kiyala 1TB fup karala ita passe 1mbps eken continue kalama marenna hadanawane speed na aiyee api iwarai kiyala. ee unata starlink 1mbps shooi lu. ane manda ban apie unta thamage prashne therenneth na. kata hari kelawenakam balan inne.
    සිරාවටම... මට මතක විදියට SLT එකෙන් unlimited packages introduce කරන්නත් කලින් 512 kbps free දුන්නා allocated anytime data ප්‍රමාණය ඉවර වුණාම
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මේවා දෙන්නෙ emergency වලට බන් ඉතින් ඒක තේරුම් ගන්න ඕනෙ ඊයා 1 mbps නෙහ් කියන්න කලින්.
    කෑම්ප් කරන උන්ට එහෙම හදිස්සියට කරදරේකදි මැසේජ් එකක් යවාගන්න වගේ දේවල් වලට පට්ට වටිනව.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    දේශීය isp ගොවියා රැකගන්න අනුර අයියා ටැක්ස් එකක් ගහනවා 😆
    ඒවා කොහෙද ට්‍රම්පච්චි එක්ක... එතකොට ඉම්පොර්ට්ස් වලට 50% ++ කෙලිනවා

    මේවා දෙන්නෙ emergency වලට බන් ඉතින් ඒක තේරුම් ගන්න ඕනෙ ඊයා 1 mbps නෙහ් කියන්න කලින්.
    කෑම්ප් කරන උන්ට එහෙම හදිස්සියට කරදරේකදි මැසේජ් එකක් යවාගන්න වගේ දේවල් වලට පට්ට වටිනව.
    මේක සිලි ලන්කාවනේ.. මේකේ ඔක්කොම අනිත් පැත්තට තමා ආයුබෝවන් වැඩ
     
    • Like
    Reactions: AKI-SL

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Rs 1500, ඔන්න මේක දුන්නොත් නම් අරක බැකප් වෙලා මේක ෆුල් ටයිම් අප් වෙනවා...
    අනිත් ISP ඔක්කොම සෙත්තපෝච්චි , ඕනා නම් දවස් 7ක් උන් ඉදි
    avualk na ne limited ne hena set ekak gani
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවා දෙන්නෙ emergency වලට බන් ඉතින් ඒක තේරුම් ගන්න ඕනෙ ඊයා 1 mbps නෙහ් කියන්න කලින්.
    කෑම්ප් කරන උන්ට එහෙම හදිස්සියට කරදරේකදි මැසේජ් එකක් යවාගන්න වගේ දේවල් වලට පට්ට වටිනව.
    මේක ගොඩක් වටිනවා remote data logging වලට.

    කල්පනා කරලා බලන්න සිංහරාජ කැලැව මැද්දේ වර්ෂාපතනය වගේ දෙයක් මනිනවා කියල. 1500ට කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    තාම ලංකාවට මේක නෑ කියල කියන්නෙ. ඉස්සරහට එයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඩයලොග් එකෙන් නඩුවක් වැටෙන වැඩ මේවා
    ඩයලොග් එකේ දැනටම ඔය වගේ true unlimited පැකේජ් සෙට් එකක් තියනවා බං, මම SLT 20Mbps unlimited එකට මාරු වෙන්න කලින් යූස් කරේ ඩයලොග් 8 Mbps Unlimitd එක
    ඒකෙ මට කිසිම අවුලක් තිබ්බෙ නැහැ, 1080 YT, Netflix සේරම වැඩ කරනවා.
    හදිස්සියක් උනොත් ටෙම්පරි ඔය ස්පීඩේ ලිමිට් එක pause කරලා වෙන ඩේට පැකේජ් දාගන්නත් පුලුවන් full ස්පීඩ් එන. මට නං External antenna එකකුත් දුන්නා
    කනෙක්ශන් එකත් සෑහෙන්න ස්ටේබල්

    මේකෙ මුන් කිවුව නැති උනාට Teams/Zoom වලට ඔය ස්පීඩ් ලිමිට් එක ඇප්ලයි වෙන්නෙ නැද්ද කොහෙද. මොකද මම 2/4/8 තුනම යූස් කරලා තියනවා ඔය එකකවත් Teams/Zoom වලට ප්‍රශ්නයක් වෙලා නැහැ ගොඩක් ලොකු ගානක් ඉන්න වීඩියෝ කෝල් උනත්.

    1Mbps 1560 LKR
    2Mbps 2570 LKR
    4Mbps 5150 LKR
    8Mbps 8500 LKR

    https://www.dialog.lk/mobile-broadband/prepaid/plan/all-unlimited-data
     
    • Like
    Reactions: Yin And Yang

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    ඇති බන් හරියට 1mbbs තිබුනත් වැඩක් කරගන්ඩ පුලුවන් හරියට , දැන් ඒකවත් නෑනෙ මොබයිල් ඉන්ටර්නෙට් , රවුටර් එහෙම ගන්ඩ දෙයක් නෑ , මිනිස්සු අඩු ගම්බද පලාත්වල නම් අවුලක් නැතුව ඇති ඒත් ටිකක් ටවුන් පැත්තට එනකොට ගන්ඩ දෙයක් නැ
     
    • Like
    Reactions: Yin And Yang