අතුලටම ආවනම්......
මචන්ලා මට ඔනේ මගේ මරුති 800 එක කොම්පැනි එකක රෙන්ට් එකට දාන්ඩ. එකට මාසේට කීයක් විතර ඉල්ලන්ඩ පුලුවන්ද? මේ වැඩේ හරියටම කරන්නේ කොහොමද? බිස්නස් එක කරන කවුරු හරි ඉන්නවානම් පොඩි හෙල්ප් එකක් දෙන්ඩො.....!