Asiri surgical good... No issues, price but high.... නවලෝක පොඩ්ඩක් අවුල් වගේ...අපේ මාමාගේ දැම්මා මාස තුනකට කලින්, නවලෝක කිසිම coordination එකක් නෑ බං... ආසිරි surgical කරා කිසි අවුලක් නෑ 13 ගානක් ගියේ... දිගටම චැනල් වලට ගියපු හින්දා පොඩි discount එකක් ලැබිලා තිවුනා... හරියටම විස්තර නොදනී.... ඒත් පොර ගොඩ ගියා insurance නිසා... එකත් Softlogic ලයිෆ් හින්දා