Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුල හරිය ඇත්ත සමහර ඒවා නම් බොරු
    windows තමයි වැඩිම පිරිසක් දාගෙන ඉන්න OS එක දැනට නම්
    % අතින් බැලුවොත් දැනටත් පරණ වින්ඩෝස් පාවිච්චි කරන උන් ඉන්නවා වැඩි ප්‍රතිශතයක් Linux, ඇපල් දෙකම එකතු කලත්
    වින්ඩෝස් කොටස් වලට කැඩුවත් % වැඩියි අනිත් ඒවගේ % වලට වඩා මම හිතන්නේ
     
    hapoi dagena inne redda GIMP eken karanna be ban oluwa wikara wenawa redda
    මොනවද බැරි ? ඕක photoshop වගේම නැති හිංදා වෙන්න ඇති. එව්වා එහෙම තමා. නමුත් photoshop වල කෙරෙන ඕන දෙයක් gimp වලින් කරගන්න පුළුවන්. ටිකක් practice එක තමා ඕන වෙන්නේ. අනිත් එක gimp IRC චැනල් එකෙන් සප් ගන්නත් පුළුවනි.

    ගහෙන් ගෙඩි එන්නා වගේ නම් කරන්න බෑ තමා. නමුත් අතේ හුරුව ආවාම ඕන දෙයක් පුළුවනි.

    gimp වල photoshop වලට වඩා වෙනස තියෙන්නෙ photoshop වල වගේ gimp වල හැම එකක්ම built-in නෑ. ඒවාට plugin තියෙනවා. ඒවා දාගන්න හුරු වෙන්න ඕනා. ඕක විතරක් මුලදි අමාරුයි. පස්සෙ හුරු වුණාම ඒක හරි යනවා.
     
    collhk

    Well-known member
  • ඉදිරියේ රාළ;20538053 said:

    Illustrator or coral ???
     
    yaku oya kiyana ewa lesiyen wedak kara ganna amarui ban time eka watinawa lesiyen kara ganna puluwan ekak nedda?
    ඕන එකක් පටන් ගන්න ගියාම එහෙම තමා. පස්සෙ පුරුදු වුණාම අමාරුව නැති වෙලා යනවා. ඉවසපන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඉදිරියේ රාළ;20538053 said:
    මොනවද බැරි ? ඕක photoshop වගේම නැති හිංදා වෙන්න ඇති. එව්වා එහෙම තමා. නමුත් photoshop වල කෙරෙන ඕන දෙයක් gimp වලින් කරගන්න පුළුවන්. ටිකක් practice එක තමා ඕන වෙන්නේ. අනිත් එක gimp IRC චැනල් එකෙන් සප් ගන්නත් පුළුවනි.

    ගහෙන් ගෙඩි එන්නා වගේ නම් කරන්න බෑ තමා. නමුත් අතේ හුරුව ආවාම ඕන දෙයක් පුළුවනි.

    gimp වල photoshop වලට වඩා වෙනස තියෙන්නෙ photoshop වල වගේ gimp වල හැම එකක්ම built-in නෑ. ඒවාට plugin තියෙනවා. ඒවා දාගන්න හුරු වෙන්න ඕනා. ඕක විතරක් මුලදි අමාරුයි. පස්සෙ හුරු වුණාම ඒක හරි යනවා.

    සාමාන්‍ය වැඩකට නම් ගිම්ප් එක හොදයි, ඒත් ඒකට යන කාලයත් එක්ක බැලුවම ෆොටෝශොප් හොදයි, සමහර වෙලාවට අපි කාලය වටිනවා කියලා ගත්තොතින් එතකොට වැඩි වෙලාවක් අරගෙන ගිම්ප් එකෙන් කරන එක තේරුමක් නැහැ, සමහර වෙලාවට අපේ ඔෆිස් වලට වැඩ කරන්න එන අලුත් අය කියන්නෙ මම වින්ඩෝස් යූස් කරන්නෙ නැහැ ලිනක්ස් තමයි යූස් කරන්නෙ මට ඒක ලේසියි Bla bla bla, හැබැයි අපි කිවුවම කිසි අවුලක් නැහැ ලිනක්ස් යූස් කරන්න හැබැයි, අපි ඔයාට කම්පියටර් එක හදන්න වත් කන්ෆිග් කරගන්නවත් ටූල් හොයන්නවත් වැඩිපුර ටයිම් දෙන්නෙ නැහැ අනෙක් අයට දෙන එස්ටිමේට් වලටම වැඩ කරන්න වෙන්නෙ කියලා කිවුවාම එහෙනම් මාත් වින්ඩෝස් වලම කරන්නම් කියලා කියපු අයත් ඕන තරම් ඉන්නවා.

    අනික ප්‍රින්ටින් වැඩ වලදි ගිම්ප් යූස් කරන්නෙ නැත්තෙ ඒක CMYK සපෝට් කරන්නෙ නැති නිසා ඉතින් ඒ වගේ වැඩ වලදි ගිම්ප් යූස් කරන්න බැහැ ඉතින්, අනෙක පොටෝශොප් වල තියන ෆීචර්ස් ප්ලගින්ස් අනෙක් ටූල් එක්ක වැඩකරන්න පුලුවන් හැකියාවා එහෙම බැලුවම ගිම්ප් ප්‍රොෆෙශනල් වැඩකට යූස් කරන්න බැහැ

    හැබැයි එදිනෙදා පොඩි එඩිටින් පාරක් දාගන්න එහෙම ගිම්ප් එල, මහා ලොකු ස්පේස් එකක් ගන්නෙත් නැහැ.
     
    collhk

    Well-known member
  • සාමාන්‍ය වැඩකට නම් ගිම්ප් එක හොදයි, ඒත් ඒකට යන කාලයත් එක්ක බැලුවම ෆොටෝශොප් හොදයි, සමහර වෙලාවට අපි කාලය වටිනවා කියලා ගත්තොතින් එතකොට වැඩි වෙලාවක් අරගෙන ගිම්ප් එකෙන් කරන එක තේරුමක් නැහැ, සමහර වෙලාවට අපේ ඔෆිස් වලට වැඩ කරන්න එන අලුත් අය කියන්නෙ මම වින්ඩෝස් යූස් කරන්නෙ නැහැ ලිනක්ස් තමයි යූස් කරන්නෙ මට ඒක ලේසියි Bla bla bla, හැබැයි අපි කිවුවම කිසි අවුලක් නැහැ ලිනක්ස් යූස් කරන්න හැබැයි, අපි ඔයාට කම්පියටර් එක හදන්න වත් කන්ෆිග් කරගන්නවත් ටූල් හොයන්නවත් වැඩිපුර ටයිම් දෙන්නෙ නැහැ අනෙක් අයට දෙන එස්ටිමේට් වලටම වැඩ කරන්න වෙන්නෙ කියලා කිවුවාම එහෙනම් මාත් වින්ඩෝස් වලම කරන්නම් කියලා කියපු අයත් ඕන තරම් ඉන්නවා.

    අනික ප්‍රින්ටින් වැඩ වලදි ගිම්ප් යූස් කරන්නෙ නැත්තෙ ඒක CMYK සපෝට් කරන්නෙ නැති නිසා ඉතින් ඒ වගේ වැඩ වලදි ගිම්ප් යූස් කරන්න බැහැ ඉතින්, අනෙක පොටෝශොප් වල තියන ෆීචර්ස් ප්ලගින්ස් අනෙක් ටූල් එක්ක වැඩකරන්න පුලුවන් හැකියාවා එහෙම බැලුවම ගිම්ප් ප්‍රොෆෙශනල් වැඩකට යූස් කරන්න බැහැ

    හැබැයි එදිනෙදා පොඩි එඩිටින් පාරක් දාගන්න එහෙම ගිම්ප් එල, මහා ලොකු ස්පේස් එකක් ගන්නෙත් නැහැ.

    aniwa ban munta terenne oka
     
    සාමාන්‍ය වැඩකට නම් ගිම්ප් එක හොදයි, ඒත් ඒකට යන කාලයත් එක්ක බැලුවම ෆොටෝශොප් හොදයි, සමහර වෙලාවට අපි කාලය වටිනවා කියලා ගත්තොතින් එතකොට වැඩි වෙලාවක් අරගෙන ගිම්ප් එකෙන් කරන එක තේරුමක් නැහැ,
    ඒ වැඩිපුර කාලය වැයවෙන හැම දේකටම වගේ විකල්ප plugin තියෙනවා.
    සමහර වෙලාවට අපේ ඔෆිස් වලට වැඩ කරන්න එන අලුත් අය කියන්නෙ මම වින්ඩෝස් යූස් කරන්නෙ නැහැ ලිනක්ස් තමයි යූස් කරන්නෙ මට ඒක ලේසියි Bla bla bla, හැබැයි අපි කිවුවම කිසි අවුලක් නැහැ ලිනක්ස් යූස් කරන්න හැබැයි, අපි ඔයාට කම්පියටර් එක හදන්න වත් කන්ෆිග් කරගන්නවත් ටූල් හොයන්නවත් වැඩිපුර ටයිම් දෙන්නෙ නැහැ අනෙක් අයට දෙන එස්ටිමේට් වලටම වැඩ කරන්න වෙන්නෙ කියලා කිවුවාම එහෙනම් මාත් වින්ඩෝස් වලම කරන්නම් කියලා කියපු අයත් ඕන තරම් ඉන්නවා.
    ඔතන තියෙන්නේ තනිකරම හුරුවීමේ ප්‍රශ්නයක් නේ. හරියට පීසා කිව්වොත් පිසාහට් නෙ ඔළුවට එන්නේ. කාටවත් හාපෝස් මතක් වෙන්නෙ නෑනේ. හැබැයි පීසා හට් එකෙයි හාපෝස් එකේ පීසා වලයි රහ බලපු අය දන්නවා කොයිකද හරි පිසා එක කියලා. නමුත් වැඩිපුරම හැමතැනම තියෙන්නෙ පිසාහට්. හාපෝස් හැමතැනම නෑනේ.

    ඒ වගේ ගිම්ප් වලින් වැඩ ගන්න ඒක හරියට ප්ලගින් දාගෙන හරිගස්ස ගන්න ඕනා. හරියට හාපෝස් හොයාගෙන යනවා වගේ. ඊට පස්සෙයි ගිම්ප් වල රහ දැනෙන්නේ.

    නමුත් ගොඩක් තැන් වල ආධුනිකයින්ට පුරුදු කරන්නේ photoshop. ඒයාලට gimp හුරු කරවනවා නම් photoshop වලට වඩා ලොකු දෙයක් කරගන්න පුළුවනි.

    අනික ප්‍රින්ටින් වැඩ වලදි ගිම්ප් යූස් කරන්නෙ නැත්තෙ ඒක CMYK සපෝට් කරන්නෙ නැති නිසා ඉතින් ඒ වගේ වැඩ වලදි ගිම්ප් යූස් කරන්න බැහැ
    built-in support නම් නෑ. ඒත් ප්ලගින් තියෙනවා , ඒවගෙන් තමා CMYK color separation වෙන්නේ ගිම්ප් වල.
    ඉතින්, අනෙක පොටෝශොප් වල තියන ෆීචර්ස් ප්ලගින්ස් අනෙක් ටූල් එක්ක වැඩකරන්න පුලුවන් හැකියාවා එහෙම බැලුවම ගිම්ප් ප්‍රොෆෙශනල් වැඩකට යූස් කරන්න බැහැ

    හාපෝස් කතන්දරේ තමා මෙතෙන්ටත් අදාළ වෙන්නේ.
    හැබැයි එදිනෙදා පොඩි එඩිටින් පාරක් දාගන්න එහෙම ගිම්ප් එල, මහා ලොකු ස්පේස් එකක් ගන්නෙත් නැහැ.
    :cool::cool:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඉදිරියේ රාළ;20539134 said:
    ඒ වැඩිපුර කාලය වැයවෙන හැම දේකටම වගේ විකල්ප plugin තියෙනවා. [/SIZE]
    ඔතන තියෙන්නේ තනිකරම හුරුවීමේ ප්‍රශ්නයක් නේ. හරියට පීසා කිව්වොත් පිසාහට් නෙ ඔළුවට එන්නේ. කාටවත් හාපෝස් මතක් වෙන්නෙ නෑනේ. හැබැයි පීසා හට් එකෙයි හාපෝස් එකේ පීසා වලයි රහ බලපු අය දන්නවා කොයිකද හරි පිසා එක කියලා. නමුත් වැඩිපුරම හැමතැනම තියෙන්නෙ පිසාහට්. හාපෝස් හැමතැනම නෑනේ.

    ඒ වගේ ගිම්ප් වලින් වැඩ ගන්න ඒක හරියට ප්ලගින් දාගෙන හරිගස්ස ගන්න ඕනා. හරියට හාපෝස් හොයාගෙන යනවා වගේ. ඊට පස්සෙයි ගිම්ප් වල රහ දැනෙන්නේ.

    නමුත් ගොඩක් තැන් වල ආධුනිකයින්ට පුරුදු කරන්නේ photoshop. ඒයාලට gimp හුරු කරවනවා නම් photoshop වලට වඩා ලොකු දෙයක් කරගන්න පුළුවනි.

    built-in support නම් නෑ. ඒත් ප්ලගින් තියෙනවා , ඒවගෙන් තමා CMYK color separation වෙන්නේ ගිම්ප් වල.
    හාපෝස් කතන්දරේ තමා මෙතෙන්ටත් අදාළ වෙන්නේ.
    :cool::cool:

    හාපෝස් කතන්දරේ තියෙන්නෙ අවශ්‍ය කෙනෙක්ට උනත් හොයන් යන්න තැන් නැහැ.
    හැබැයි ගිම්ප් නිකන් දීලත් ඔය තරම් හොද නම් ඇයි කම්පැනි වලින් ලක්ශ ගනන් දීලා ප්‍රොෆෙශනල් වැඩ වලට පොටෝශොප්ම ගන්නෙ හැම කෙනාම වගේ ගිම්ප් කියලා එකක් තියනවා කියලා දන්නවා ඒත් යූස් කරන්නෙ නැහැ.ඕනම කම්පැනියක් හරි මනුස්සයෙක් හරි මොනවා හරි පේ කරලා ගනිද්දි හොයලා බලලා නේ ගන්නෙ හැබැයි ගිම්ප් එක පොටෝශොප් තරම්ම හරි ඒ ආසන්නෙටම හොද නම් අනිවා ඒවා යූස් කරනවා බැරි තැන් වලදි තමයි පේඩ් සොලුශන් වලට යන්නේ(ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම)

    ඕපන් සෝස් උනත් හොද නම් කොයිතරම් ප්ලගින් දාල හදන්න උනත් කොයි තරම් ඉගෙන ගන්න අමාරු උනත් අනිවාර්යෙන්ම මිනිස්සු යූස් කරන්න ගන්නවා හොදම උදාහරන තමයි සර්වර් පැත්තට ලිනක්ස්(ඒකත් අවශ්‍ය ටූලස් එහෙම දාල තමන්ට ඕන විදියට සෙටප් කරලා නේ යූස් කරන්නෙ,ගිම්ප් එහෙම ප්ලගින් වලින් පොටෝශොප් තරමට හොදට හදා ගන්න පුලුවන් නම් අනිවාර්යෙන්ම ප්‍රොෆෙශනල් යූසර්ලා ඉන්න එපැයි).

    ෆයර්ෆොක්ස්, VLC , Thunderbird වගේ ඒවාත් යූස් කරනවා හොද නිසා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලිනක්ස් ප්‍රමෝට් කරන්නෙම ඇපල් එකටයි මයික්‍රොසොෆට් එකටයි දෙහි කපල. දැන් අවුරුදු බර ගානක් උනා. ලෝකේ පාවිච්චි කරන ප්‍ර‍තිශතයක් විදියට බැලුවත් තාම ඒ දෙක අහලකටවත් ඇවිල්ල නෑ. ඇයි?
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft
    මුල හරිය ඇත්ත සමහර ඒවා නම් බොරු
    windows තමයි වැඩිම පිරිසක් දාගෙන ඉන්න OS එක දැනට නම්
    % අතින් බැලුවොත් දැනටත් පරණ වින්ඩෝස් පාවිච්චි කරන උන් ඉන්නවා වැඩි ප්‍රතිශතයක් Linux, ඇපල් දෙකම එකතු කලත්
    වින්ඩෝස් කොටස් වලට කැඩුවත් % වැඩියි අනිත් ඒවගේ % වලට වඩා මම හිතන්නේ

    Windows:love:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,999
    9,322
    113
    Microsoft
    ලිනක්ස් ප්‍රමෝට් කරන්නෙම ඇපල් එකටයි මයික්‍රොසොෆට් එකටයි දෙහි කපල. දැන් අවුරුදු බර ගානක් උනා. ලෝකේ පාවිච්චි කරන ප්‍ර‍තිශතයක් විදියට බැලුවත් තාම ඒ දෙක අහලකටවත් ඇවිල්ල නෑ. ඇයි?

    :lol::P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙය windows පරිගණකයකින් ලියන ලද්දකි.:lol: (Google input tool eka Linux වලට වැඩ නැහැ :lol:)
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජීවිතේට linux පාවිච්චි නොකරපු උන් තමයි linux හොදයි කිය කිය අඩබෙර ගහන්නෙ. ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ගේම් එකක් රන් කරන්න ගියාම තමයි windows මතක් වෙන්නේ. :lol: තවම ඉස්කෝලේ යන හුජ්ජ කොල්ලොනේ.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ගගෙන් දියබීල මුහුදට ආවැඩීම

    i_love_windows_coffee_mug-rac047df48cfd40509c94b3c02e2907a4_x7jgr_8byvr_324.jpg

    නිකමට හිතපන් උබත් මාත් ඇතුළුව එළකිරියේ මේ thread වලට comment දාන අයගෙන් 98% ම computer අතින් අල්ලන්නෙත් නෑ බීල්ගේට්ස් Windows හැදුවේ නැත්නම්. එහෙනම් තොරතුරු තාක්ෂනය පවා අදටවඩා ගොඩක් පිටිපසින් තියෙන්න තිබුන !! මෙහෙම කීවහම කියන්නෙපා බීල්ගේට්ස් windows වල සමහර modules අරහෙන් මෙහෙන් ඉස්සුවා කියල.. කොහොමහරි මිනිහ ඕන මිනිහෙකුට සමීපවෙන OS එකක් හැදුව ...එනමුත් අපේ උන් කරන්නේ ගගෙන් දියබීල මුහුදට ආවඩන එකයි !!!