මුල හරිය ඇත්ත සමහර ඒවා නම් බොරු
windows තමයි වැඩිම පිරිසක් දාගෙන ඉන්න OS එක දැනට නම්
% අතින් බැලුවොත් දැනටත් පරණ වින්ඩෝස් පාවිච්චි කරන උන් ඉන්නවා වැඩි ප්රතිශතයක් Linux, ඇපල් දෙකම එකතු කලත්
වින්ඩෝස් කොටස් වලට කැඩුවත් % වැඩියි අනිත් ඒවගේ % වලට වඩා මම හිතන්නේ