STF එකෙන්_අදත්_කාලා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    19399806_1021217698018678_4612113333547920452_n.jpg

    :lol:

    මුන් ටික අල්ලලා රුවුල සම්පූර්ණයෙන්ම කප්පවලා හිස බූ ගාලා දම්මවන්න ඕන. බලපන්කෝ මුන්ගේ හැටි රුවුල් වවාගෙන ඉන්න හැටි හම්බයෝ වගේ. අඩු කුලේ පරහැත්ත.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ecchara ona na. mun tikama mara gena iwarawei meka

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රැස්වීමක් අතරතුරදී ගැටුමක්
    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රැස්වීමකදී ගැටුමක් හටගෙන තිබේ.
    අදාළ ගැටුමේදී වෛද්‍යවරයෙකු විසින් තව ත් වෛද්‍යවරයෙකුට පහර දී තිබේ.

    පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි පොලීසිය පැවසී ය.

    ඔහුගෙන් අද පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ද පොලීසිය සඳහන් කළේ
    ය.
    http://newsfirst.lk/sinhala/2017/06/100999/
    :lol::lol::lol::lol::lol:

    නෙවිල්ට පස්චාත් බාගේ ඩොනෙට් කරන්න ආපු එකෙක්ට කනට දෙකක් ගහලා එලියට දාලා වැඩිය ගණන් ගන්න එපා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුන් ටික අල්ලලා රුවුල සම්පූර්ණයෙන්ම කප්පවලා හිස බූ ගාලා දම්මවන්න ඕන. බලපන්කෝ මුන්ගේ හැටි රුවුල් වවාගෙන ඉන්න හැටි හම්බයෝ වගේ. අඩු කුලේ පරහැත්ත.

    දැන් එතකොට රැවුලත් හම්බයන්ගේ උරුමයක් කරලද තියෙන්නේ ..රැවුල වැවෙන්නේ නැත්තන් එකට උඹ උඹේ පියාට කෙම්ප්ලේන් කරපන් ...ගොතයෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    STF Officer - in- charge who lead the attack on students got a heart attack just after beating and was admitted to NHSL. Stenting done.

    Karma is a bitch just received through GMOA msg

    නෙවිල් ගේ හොස්පිටල් එකට හරි සිංගප්පුරුවට හරි නෙමේද යවලා තියෙන්නේ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ළමයින්ට ගහනව දැකල දුකට හාට් ඇටෑක් එක ඇවිල්ලද නැත්තන් කේන්තිය වැඩිකමට ඇවිල්ලද දන්නේ නෑ :D

    කොහොම හරි නෙවිල් ප්‍රනාන්දු එකට හරි සිංගප්පුරුවේ හොස්පිටල් නෙමේ යකෝ ජාතික රෝහලට එක්කන් ගිහින් තියෙන්නේ .....රෙදි ටික ගලවල මන් හිතන්නේ යන්න ඇත්තේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    STF Officer - in- charge who lead the attack on students got a heart attack just after beating and was admitted to NHSL. Stenting done.

    Karma is a bitch just received through GMOA msg
    මමත් කිව්වෙ ඔහොම වෙච්ච සීන් එකක්, හාර්ට් ඇටෑක් එකක් ආවහම බෙහෙත් කරන්නෙත් හොස්පිට්ල් එකෙන් තමා
    හැබැයි ඔය ගහන්න කියලා උඩින් අණ දෙන උන් නම් කෙලින්ම රට ඉස්පිරිතාල වලට යන්නෙ
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    උබලට සිහල නොතේරෙන හැටි..ඈ උලමො ලක්ශ 120ක් දීල නෙවිලගෙ කඩෙන් උපාධියක් ගන්ඩ ලකාවෙ කීයෙන් කීදෙනාටද පුලුවන්..වැදගත් තර්කයක් ඉදිරිපත් කරපන්කො...අනික නෙවිලගෙ කඩේ අඩුම ගානෙ සායනික පුහුනුවවත් දෙනවද බන්..සායනික පුහුනුව නැති a\l ෆේල් දොස්තරලද දැන් ඔනෙ??? ඒකද ඔයාගෙ රැඩිකල්කම ..බලපන් අතගාල අ එනවද කියල..

    මටයි වැරදුනේ ඔය කොමෙන්ට් එක දානකොට quote කරන්න බැරි උනා. එකෙක් කිව්වා සියලුම පවුද්ගලික උපදී කඩ කියල. සයිටම් එකේ ප්‍රශ්නයක් තියනවා. මම එක කියන්නේ එකට ගිය එවුන්ගේ සමහර දෙනෙක්ගේ ඉතිහාසය පවුගලිකව මම දන්නා නිසා.
    මමත් ගියේ Private Uni . සල්ලි තියන නිසා නෙමෙයි මචන්. අම්මල තාත්තල ලෝන් දාල දුන්නේ සල්ලි. එක ගෙවන්නේ කවද හරි මම. එතකොට තව ගොඩ දෙනෙක් තමුන් හම්බකරපු එකකින් ඉගෙන ගන්නවා. සමහරු උන්ට තිබ්බ දේවල් විකුණලා සල්ලි දීල ඉගෙන ගන්නවා, සමහරු Education loan දාල ඉගෙන ගන්නවා. අපි AL ඕලෙවල් ෆේල් අය නෙමෙයි. මම ඉගෙන ගන්න තැන සල්ලි තිබ්බට විභාග පාස් වෙන්න බෑ. පවුද්ගලික තැන වලට යන්නේත්, ලංකාවේ කැම්පස් වල Z score එක වැඩිත් බඳවා ගන්න පුළුවන් ගාන සීමිත නිසා. එහෙම නැත්තම් අර බොහෝ යුරෝපියානු රටවල වගේ ඉස්කෝලෙන් පස්සේ කෙලින්ම සියලුම ළමුන් කැම්පස් ගන්න ක්‍රමයක් ඕනේ. අපේ රටේ එහෙම ක්‍රමයක් ගෙනාවත් අවුරුදු 5 ක් වත් යයි එක අනුගත කරන්න. එතකන් අයට.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඊයෙ ගාල්ල කරාපිටියෙ තිබුණු උද්ගෝෂණයකදී, කොල්ලො තුන්දෙනෙක් පොලිසියෙ එකෙක්ට වැටෙන්න ගහනව රෑ නිව්ස් වලට පෙන්නුව. කවුරු හරි ලග වීඩියො එක තියෙනව නම්, දාපන් අනිත් එවුන්ටත් බලාගන්න, මුන්ගෙ සයිස් එක.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයෙ ගාල්ල කරාපිටියෙ තිබුණු උද්ගෝෂණයකදී, කොල්ලො තුන්දෙනෙක් පොලිසියෙ එකෙක්ට වැටෙන්න ගහනව රෑ නිව්ස් වලට පෙන්නුව. කවුරු හරි ලග වීඩියො එක තියෙනව නම්, දාපන් අනිත් එවුන්ටත් බලාගන්න, මුන්ගෙ සයිස් එක.

    අර දබුල්ලේ සෙට් එකක් පොලිසියට නෙලන එකකුත් තිබ්බ එකත් දාපන් ...තව අර නැගෙනහිර පළාතේ එවුන් හෙල්මට් නැතුව යනකොට නැට්ට පුකේ ගහගෙන ඉන්න වීඩියෝ ගොඩක් තිබ්බා ...එතකොට පාගා ගන්න ඒවා අම්බානක තියෙනවා ..ඒවත් කවුරු හරි එකෙක් හොයලා දාපන් ...පොන්න පොලිස් කාරයන්ගේ සයිස් එක බලාගන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයෙ ගාල්ල කරාපිටියෙ තිබුණු උද්ගෝෂණයකදී, කොල්ලො තුන්දෙනෙක් පොලිසියෙ එකෙක්ට වැටෙන්න ගහනව රෑ නිව්ස් වලට පෙන්නුව. කවුරු හරි ලග වීඩියො එක තියෙනව නම්, දාපන් අනිත් එවුන්ටත් බලාගන්න, මුන්ගෙ සයිස් එක.

    tikak hambuna machan ..balapan munge size eka

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Immediate Karma

    so you tell us this how these people are control without beating ? :confused: boru bayylane rate anagatha munussu wenuwen yana pela pali api nodaann pelapali. ubalage tiyana irisiyawai udachcha kamai nisa. government wain out went doctourslage keyen kiyada hari dostarala wela hariyata behethak denna puluwan wenne. api nodanna dostaru.. :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Mawa shock una bn uba ehema post ekak dala kiyala dakkama. Ada mama on call. Danata ceassarean section 3 i. Meconeum ekak LR CTG keliyoth ekath EM LSCS. Ude clinic ekath kala. E unata ada strike lu :rofl: Theator eke iddi tv eken lawata dakka Doctors lata hena gahapan kiyanawa. :rofl::D

    මට මේක අදාළ නෑ හැබැයි දැක්ක හින්ද කියන්නේ. මෙහෙම scene එකක් තියනවා. දොස්තර හැටියට උබේ රාජකාරිය ඔව්ව කරන එක තමයි බන්. නැතුව දොස්තරලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නවත්, කුණු ගෙනියන්නවත්, මැණික් ගරන්නවත් නෙවේනේ තියෙනේ. ඒ හින්ද ඕක ලොකු කරලා කියන්න දෙයක් නෑ බන්. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඒ උනත් මන් හැම වෙලේම දකින දෙයක් තමයි දොස්තරල ලොකුවට අරක කළා අද මේක කළා අද කියන එක නිකන් හරියට තමන්ට අදාළ නැති දෙයක් කළා වගේ. මිනිස්සු ලෙඩ උනාම සුව කරන එකයි මැරෙන්න යන උන්ව පුළුවන් තරන් effort එකක් දාල බේරගන්න එකයි නෙවේද job description එක? :P
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    lol දන්න රෙද්දක් කියපන් බන්

    උබ තමා සියල්ල දත්. අනිත් එවුන් නොදත්. ගොන්නු එක්ක කතා කරන් එකේ කිසිම තේරුමක් නෑ. තමන්ගේ දේශපාලන වුවමනාවන්ට ඕන බොරුවක් කියනව. උබ කඩේ යන මහින්ද ලොක්කා අයේ ආවොත් සයිටම් අහෝසි කරයිද? නෑනේ :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    so you tell us this how these people are control without beating ? :confused: boru bayylane rate anagatha munussu wenuwen yana pela pali api nodaann pelapali. ubalage tiyana irisiyawai udachcha kamai nisa. government wain out went doctourslage keyen kiyada hari dostarala wela hariyata behethak denna puluwan wenne. api nodanna dostaru.. :rofl:
    Olu palana konda kadana ekada minihobkaranna one.? Othanin ekek malaama u tamai hirw yanne kiyala hithaganna bari harak tikakne polu pannanne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට මේක අදාළ නෑ හැබැයි දැක්ක හින්ද කියන්නේ. මෙහෙම scene එකක් තියනවා. දොස්තර හැටියට උබේ රාජකාරිය ඔව්ව කරන එක තමයි බන්. නැතුව දොස්තරලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නවත්, කුණු ගෙනියන්නවත්, මැණික් ගරන්නවත් නෙවේනේ තියෙනේ. ඒ හින්ද ඕක ලොකු කරලා කියන්න දෙයක් නෑ බන්. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඒ උනත් මන් හැම වෙලේම දකින දෙයක් තමයි දොස්තරල ලොකුවට අරක කළා අද මේක කළා අද කියන එක නිකන් හරියට තමන්ට අදාළ නැති දෙයක් කළා වගේ. මිනිස්සු ලෙඩ උනාම සුව කරන එකයි මැරෙන්න යන උන්ව පුළුවන් තරන් effort එකක් දාල බේරගන්න එකයි නෙවේද job description එක? :P

    Mama kiwwe hena gahapan kiayala banina strike dawasa gana. Gon katha godak tiyenawa ube post eke. Mama anika uba ekka kiwa ekak nemei u mage batch mate and he is a doc. Anunge katha walata hota daanna epa machan :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මට මේක අදාළ නෑ හැබැයි දැක්ක හින්ද කියන්නේ. මෙහෙම scene එකක් තියනවා. දොස්තර හැටියට උබේ රාජකාරිය ඔව්ව කරන එක තමයි බන්. නැතුව දොස්තරලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නවත්, කුණු ගෙනියන්නවත්, මැණික් ගරන්නවත් නෙවේනේ තියෙනේ. ඒ හින්ද ඕක ලොකු කරලා කියන්න දෙයක් නෑ බන්. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඒ උනත් මන් හැම වෙලේම දකින දෙයක් තමයි දොස්තරල ලොකුවට අරක කළා අද මේක කළා අද කියන එක නිකන් හරියට තමන්ට අදාළ නැති දෙයක් කළා වගේ. මිනිස්සු ලෙඩ උනාම සුව කරන එකයි මැරෙන්න යන උන්ව පුළුවන් තරන් effort එකක් දාල බේරගන්න එකයි නෙවේද job description එක? :P

    ada machan mata 4 node cluster ekak gahala, events drop wenne mona handler ekenda balanna oni, customer ta on call innath oni, eeta amatarawa event timeout wena eka balala hadanna oni, nattam timeout eken USA wala nuclear missile tika activate wela hathara wate wadila ampi okkoma marila yanawa :sorry: