උඹ පට්ට ජොන්නේ
ස්ට්‍රයික් එක අඛණ්ඩ එකක් කරලා
mama mehe known jone bn. Mokak korannada 
laba upan hati tamai.උඹ පට්ට ජොන්නේ
ස්ට්‍රයික් එක අඛණ්ඩ එකක් කරලා
mama mehe known jone bn. Mokak korannada 
laba upan hati tamai.eka tama ban math ude comment dekak dala harakekta sinhala kata karanna uganwanna kiya.munta meka kiya denawata wada eka effective![]()

yaki aparade welawal.ecchara ona na. mun tikama mara gena iwarawei meka
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රැස්වීමක් අතරතුරදී ගැටුමක්
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රැස්වීමකදී ගැටුමක් හටගෙන තිබේ.
අදාළ ගැටුමේදී වෛද්‍යවරයෙකු විසින් තව ත් වෛද්‍යවරයෙකුට පහර දී තිබේ.
පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි පොලීසිය පැවසී ය.
ඔහුගෙන් අද පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ද පොලීසිය සඳහන් කළේ
ය.
http://newsfirst.lk/sinhala/2017/06/100999/
![]()
මුන් ටික අල්ලලා රුවුල සම්පූර්ණයෙන්ම කප්පවලා හිස බූ ගාලා දම්මවන්න ඕන. බලපන්කෝ මුන්ගේ හැටි රුවුල් වවාගෙන ඉන්න හැටි හම්බයෝ වගේ. අඩු කුලේ පරහැත්ත.
STF Officer - in- charge who lead the attack on students got a heart attack just after beating and was admitted to NHSL. Stenting done.
Karma is a bitch just received through GMOA msg
නෙවිල් ගේ හොස්පිටල් එකට හරි සිංගප්පුරුවට හරි නෙමේද යවලා තියෙන්නේ
instant Karma ne bn. NHSL ma yawala 
ළමයින්ට ගහනව දැකල දුකට හාට් ඇටෑක් එක ඇවිල්ලද නැත්තන් කේන්තිය වැඩිකමට ඇවිල්ලද දන්නේ නෑ
මමත් කිව්වෙ ඔහොම වෙච්ච සීන් එකක්, හාර්ට් ඇටෑක් එකක් ආවහම බෙහෙත් කරන්නෙත් හොස්පිට්ල් එකෙන් තමාSTF Officer - in- charge who lead the attack on students got a heart attack just after beating and was admitted to NHSL. Stenting done.
Karma is a bitch just received through GMOA msg
උබලට සිහල නොතේරෙන හැටි..ඈ උලමො ලක්ශ 120ක් දීල නෙවිලගෙ කඩෙන් උපාධියක් ගන්ඩ ලකාවෙ කීයෙන් කීදෙනාටද පුලුවන්..වැදගත් තර්කයක් ඉදිරිපත් කරපන්කො...අනික නෙවිලගෙ කඩේ අඩුම ගානෙ සායනික පුහුනුවවත් දෙනවද බන්..සායනික පුහුනුව නැති a\l ෆේල් දොස්තරලද දැන් ඔනෙ??? ඒකද ඔයාගෙ රැඩිකල්කම ..බලපන් අතගාල අ එනවද කියල..
ඊයෙ ගාල්ල කරාපිටියෙ තිබුණු උද්ගෝෂණයකදී, කොල්ලො තුන්දෙනෙක් පොලිසියෙ එකෙක්ට වැටෙන්න ගහනව රෑ නිව්ස් වලට පෙන්නුව. කවුරු හරි ලග වීඩියො එක තියෙනව නම්, දාපන් අනිත් එවුන්ටත් බලාගන්න, මුන්ගෙ සයිස් එක.
ඊයෙ ගාල්ල කරාපිටියෙ තිබුණු උද්ගෝෂණයකදී, කොල්ලො තුන්දෙනෙක් පොලිසියෙ එකෙක්ට වැටෙන්න ගහනව රෑ නිව්ස් වලට පෙන්නුව. කවුරු හරි ලග වීඩියො එක තියෙනව නම්, දාපන් අනිත් එවුන්ටත් බලාගන්න, මුන්ගෙ සයිස් එක.
Immediate Karma
boru bayylane rate anagatha munussu wenuwen yana pela pali api nodaann pelapali. ubalage tiyana irisiyawai udachcha kamai nisa. government wain out went doctourslage keyen kiyada hari dostarala wela hariyata behethak denna puluwan wenne. api nodanna dostaru.. 
Mawa shock una bn uba ehema post ekak dala kiyala dakkama. Ada mama on call. Danata ceassarean section 3 i. Meconeum ekak LR CTG keliyoth ekath EM LSCS. Ude clinic ekath kala. E unata ada strike luTheator eke iddi tv eken lawata dakka Doctors lata hena gahapan kiyanawa.
![]()

lol දන්න රෙද්දක් කියපන් බන්

Olu palana konda kadana ekada minihobkaranna one.? Othanin ekek malaama u tamai hirw yanne kiyala hithaganna bari harak tikakne polu pannanneso you tell us this how these people are control without beating ?boru bayylane rate anagatha munussu wenuwen yana pela pali api nodaann pelapali. ubalage tiyana irisiyawai udachcha kamai nisa. government wain out went doctourslage keyen kiyada hari dostarala wela hariyata behethak denna puluwan wenne. api nodanna dostaru..
![]()
මට මේක අදාළ නෑ හැබැයි දැක්ක හින්ද කියන්නේ. මෙහෙම scene එකක් තියනවා. දොස්තර හැටියට උබේ රාජකාරිය ඔව්ව කරන එක තමයි බන්. නැතුව දොස්තරලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නවත්, කුණු ගෙනියන්නවත්, මැණික් ගරන්නවත් නෙවේනේ තියෙනේ. ඒ හින්ද ඕක ලොකු කරලා කියන්න දෙයක් නෑ බන්. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඒ උනත් මන් හැම වෙලේම දකින දෙයක් තමයි දොස්තරල ලොකුවට අරක කළා අද මේක කළා අද කියන එක නිකන් හරියට තමන්ට අදාළ නැති දෙයක් කළා වගේ. මිනිස්සු ලෙඩ උනාම සුව කරන එකයි මැරෙන්න යන උන්ව පුළුවන් තරන් effort එකක් දාල බේරගන්න එකයි නෙවේද job description එක?![]()