Questions Stock market එකේ Broker firm එකක් තෝරගන්න.

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    මචන්,
    1.First Guardian Equities (Pvt) Ltd.
    2.Enterprise Ceylon Capital (Pvt) Ltd.

    මුලින්ම පටන් ගන්න කියල බැලුවේ. මේ දෙක තමා minimum ඩිපොසිට් එකකින් Online facility,Atrad එහෙම මේ දෙකම එක විදියට දෙනවා. මේ දෙකෙන් මොකක්ද හොඳම කස්ටමර් සර්විස් එහෙම කොහොමද? use කරන කට්ටිය කියාගෙන යමුද? දන්නෙ නැත්නම් බම්ප්! එකක් හරි දාගෙන යන්න.

    සැ.යු - මට වැරදිලා එකවුන්ට් එක ඕපන් කරන කොට ඒසියන් සෙකි සිලෙක්ට් වුනා. බලනකොට ඒකේ එක 200,000. ඒක වෙනස් කර්ගන්නෙ කොහොමද කියලත් කියාගෙන යන්න.තව කෝල් එකක් මුකුත් හම්බුනෙත් නෑ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ade sirawata. hoda welawata danagaththe thread ekakd dhanna. Atrad thiyana ewa neda hoda directfn walata wada godak aya pawichchi karanne Atrad ne

    Apps දෙකෙන් නම් හොදම Directfn එක.. උබ fulltime stockmarket එකේ invest කරනවනම් Directfn select කරන්න.. නැත්නම් Atrade ගන්න අවුලක් නැහැ. ගොඩක් අය Atrad use කරන්නෙ broker firm වලින් දෙන්නෙ Atrad නිසා.. (Broker firm වලට Directfn එක ගන්න යන cost එකට වඩා Atrad එකේ cost එක අඩුයි.. දැන් අවුරුදු 5 කට විතර කලින් Atrad එක ආවෙත්. )

    මචන්,
    1.First Guardian Equities (Pvt) Ltd.
    2.Enterprise Ceylon Capital (Pvt) Ltd.

    මුලින්ම පටන් ගන්න කියල බැලුවේ. මේ දෙක තමා minimum ඩිපොසිට් එකකින් Online facility,Atrad එහෙම මේ දෙකම එක විදියට දෙනවා. මේ දෙකෙන් මොකක්ද හොඳම කස්ටමර් සර්විස් එහෙම කොහොමද? use කරන කට්ටිය කියාගෙන යමුද? දන්නෙ නැත්නම් බම්ප්! එකක් හරි දාගෙන යන්න.

    සැ.යු - මට වැරදිලා එකවුන්ට් එක ඕපන් කරන කොට ඒසියන් සෙකි සිලෙක්ට් වුනා. බලනකොට ඒකේ එක 200,000. ඒක වෙනස් කර්ගන්නෙ කොහොමද කියලත් කියාගෙන යන්න.තව කෝල් එකක් මුකුත් හම්බුනෙත් නෑ.

    ඕනිම broker firm එකක් එකයි බන්. වෙනසක් නැහැ..

    Broker firm එකේ කට්ටියගෙ Advice අහල invest කරන්න හිතාගෙන ඉන්නවනම් උබ හොද Research team එකක් ඉන්න broker firm එකක් තෝරගනින්..

    උබ තනියම Decision අරගෙන invest කරනවනම් Transaction cost එකයි, Margin interest rate එකයි අඩු firm එකක් තෝරගනින්..
    ------ Post added on Jan 10, 2021 at 11:27 AM
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    Apps දෙකෙන් නම් හොදම Directfn එක.. උබ fulltime stockmarket එකේ invest කරනවනම් Directfn select කරන්න.. නැත්නම් Atrade ගන්න අවුලක් නැහැ. ගොඩක් අය Atrad use කරන්නෙ broker firm වලින් දෙන්නෙ Atrad නිසා.. (Broker firm වලට Directfn එක ගන්න යන cost එකට වඩා Atrad එකේ cost එක අඩුයි.. දැන් අවුරුදු 5 කට විතර කලින් Atrad එක ආවෙත්. )

    ඕනිම broker firm එකක් එකයි බන්. වෙනසක් නැහැ..

    Broker firm එකේ කට්ටියගෙ Advice අහල invest කරන්න හිතාගෙන ඉන්නවනම් උබ හොද Research team එකක් ඉන්න broker firm එකක් තෝරගනින්..

    උබ තනියම Decision අරගෙන invest කරනවනම් Transaction cost එකයි, Margin interest rate එකයි අඩු firm එකක් තෝරගනින්..
    ------ Post added on Jan 10, 2021 at 11:27 AM
    firm එකෙන් firm එකට මේ rate වෙනස් වෙනවද බන්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    firm එකෙන් firm එකට මේ rate වෙනස් වෙනවද බන්

    Firm එකෙන් firm එකට වෙනස් වෙන්නෙත් නැහැ බන්.. අපේ Account එක අනුව Transaction cost එක වෙනස් වෙනව.
     
    • Like
    Reactions: TERR0RIST