Stock Market for Beginners

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා ස්තුතියි සොරා.:eek:. රෙප් ඇඩඩ්
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මචන් බ්‍රොකර් කෙනෙක් මත යැපෙන්න බැරිද? එවගෙම කොච්චර ලාභදායි වෙනවාද මේ වැඩෙ? අවදානම අඩුද හොද බ්‍රොකර් කෙනෙකු ලගට ගියොත්?

දිගටම කරගෙන යන්න මිතුරා නියම ත්‍රඩ් එක මමත් මෙ ගැන හොය හොය හිටියේ සල්ලි තිබුනත් වැඩෙට බහින්න බයයි පොඩ්ඩක් ඉතින් දන්නෙ නැද්ද ඉතින්