Stock Market Part III Technical Analysis (AmiBroker)

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha

    Database eka dunnata oyata thanks.
    Technical Analysis Terms වලට අදාලව MACD/williams %R /Relative strength idex/Releative momentum වගේ දේවල් ටිකක් මම අධ්‍යනය කරා.මට දැනගන්න පුලුවන්ද ඉතාමත් නිවරදිව පහසුවෙන් තීරණ ගන්න පුලුවන් හොදම Technical Analysis Terms ටිකක්.පුලුවන්නමි හොද Terms ටිකක් සිංහලෙන් Elakiri එකට Post කරන්න.අනිත් අයටත් ඒක ගොඩක් වැදගත් වේවි.
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය

    ඔව් මචන් තීෆ් අපිට දැනගන්න ටිකක් සිංහලෙන් කියල දෙන්නකෝ :yes::yes::yes::yes::yes:
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    Excel walin CSV file eka hadanakota okkoma cell walata eka para date eka Addkaranna widiyak thiyenawada?

    උඩම තියෙන සෙල් එකට ඩේට් එක ඇඩ් කරන්න.ඊට පස්සේ ඒ සෙල් එක දකුනේ යට + මාක් එකක් වගේ පේනව නේද?අන්න ඒක ක්ලික් කරගෙන පහලට ඇදගෙන යන්න ;););););)

    ඒක තමයි ක්‍රමේ.තේරුනාද මන්ද :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    උඩම තියෙන සෙල් එකට ඩේට් එක ඇඩ් කරන්න.ඊට පස්සේ ඒ සෙල් එක දකුනේ යට + මාක් එකක් වගේ පේනව නේද?අන්න ඒක ක්ලික් කරගෙන පහලට ඇදගෙන යන්න ;););););)

    ඒක තමයි ක්‍රමේ.තේරුනාද මන්ද :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මම මේ වෙනකම් එකින් එකට කොපි කර කර තමයි වැඩේ ක‍රේ.මට ඒක කියල දුන්නට ස්තූතියි.:)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සුදු මහත්තයා;11214886 said:
    niyamai machan. ube thread 3 ma baluwa. nodanna dewal godak igena gaththa.

    machan mata kiyanawada select karaganna hoda broker kenek.
    ඇඩ්වයිස් නං ගන්න එපා බ්‍රෝකර්ලගෙන්, ඒත් එකවුන්ට් එකක් ඕපන් කරන්න Capital Trust හොදයි
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    machan AmiBroker wala thiyena analysis DFN eketh thiyenawane.ewa hariyanne nadda?capital trust eke DFN eka ganna awama kiyak withara deposit karanna onada?Asia security eke nam nikan denawa. :D
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    machan AmiBroker wala thiyena analysis DFN eketh thiyenawane.ewa hariyanne nadda?capital trust eke DFN eka ganna awama kiyak withara deposit karanna onada?Asia security eke nam nikan denawa. :D
    CT DFN denne Free, Deposit one na
    DFN walata wada Ami Broker eke charts Advanced, can open up to 10 tabs, and got more than 1000 other charts, can use multiple charts at ones
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    machan mama excel eka import kalama,"Not enough data available.To plot any chart at least 3 data bars are needed,but there are only 1 bars in"******"
    error ekak enawa
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    CT DFN denne Free, Deposit one na
    DFN walata wada Ami Broker eke charts Advanced, can open up to 10 tabs, and got more than 1000 other charts, can use multiple charts at ones
    machan mama balanne MACD,Williams%R & Realty strength index ekay witharay.DFN ekey Ami Broker ekey ea chart ekama widiyata neda display karanne.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    machan mama balanne MACD,Williams%R & Realty strength index ekay witharay.DFN ekey Ami Broker ekey ea chart ekama widiyata neda display karanne.

    same but those are just basic charts, for trading u need more
    im using
    Taio Indicator
    Schaff Trend Cycle
    Alligator Foundation
    Toxic
    The Foundation V13 and many more, around 150 charts to get signals