Database eka dunnata oyata thanks.
Technical Analysis Terms වලට අදාලව MACD/williams %R /Relative strength idex/Releative momentum වගේ දේවල් ටිකක් මම අධ්‍යනය කරා.මට දැනගන්න පුලුවන්ද ඉතාමත් නිවරදිව පහසුවෙන් තීරණ ගන්න පුලුවන් හොදම Technical Analysis Terms ටිකක්.පුලුවන්නමි හොද Terms ටිකක් සිංහලෙන් Elakiri එකට Post කරන්න.අනිත් අයටත් ඒක ගොඩක් වැදගත් වේවි.





Excel walin CSV file eka hadanakota okkoma cell walata eka para date eka Addkaranna widiyak thiyenawada?










මම මේ වෙනකම් එකින් එකට කොපි කර කර තමයි වැඩේ කරේ.මට ඒක කියල දුන්නට ස්තූතියි.උඩම තියෙන සෙල් එකට ඩේට් එක ඇඩ් කරන්න.ඊට පස්සේ ඒ සෙල් එක දකුනේ යට + මාක් එකක් වගේ පේනව නේද?අන්න ඒක ක්ලික් කරගෙන පහලට ඇදගෙන යන්න
ඒක තමයි ක්‍රමේ.තේරුනාද මන්ද

ඔව් මචන් තීෆ් අපිට දැනගන්න ටිකක් සිංහලෙන් කියල දෙන්නකෝ![]()


ඇඩ්වයිස් නං ගන්න එපා බ්‍රෝකර්ලගෙන්, ඒත් එකවුන්ට් එකක් ඕපන් කරන්න Capital Trust හොදයිසුදු මහත්තයා;11214886 said:niyamai machan. ube thread 3 ma baluwa. nodanna dewal godak igena gaththa.
machan mata kiyanawada select karaganna hoda broker kenek.
ඇඩ්වයිස් නං ගන්න එපා බ්‍රෝකර්ලගෙන්, ඒත් එකවුන්ට් එකක් ඕපන් කරන්න Capital Trust හොදයි
ya when u open the account they provide DFNcapital trust software eka dewada DFn?

CT DFN denne Free, Deposit one namachan AmiBroker wala thiyena analysis DFN eketh thiyenawane.ewa hariyanne nadda?capital trust eke DFN eka ganna awama kiyak withara deposit karanna onada?Asia security eke nam nikan denawa.
first update the databasemachan mama excel eka import kalama,"Not enough data available.To plot any chart at least 3 data bars are needed,but there are only 1 bars in"******"
error ekak enawa
machan mama balanne MACD,Williams%R & Realty strength index ekay witharay.DFN ekey Ami Broker ekey ea chart ekama widiyata neda display karanne.CT DFN denne Free, Deposit one na
DFN walata wada Ami Broker eke charts Advanced, can open up to 10 tabs, and got more than 1000 other charts, can use multiple charts at ones
machan mama balanne MACD,Williams%R & Realty strength index ekay witharay.DFN ekey Ami Broker ekey ea chart ekama widiyata neda display karanne.