STR Computers + Gampaha !! HELP

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
STR Computers එකට ගියපු අය ඉන්නවද ? ඒක හොඳයිද කියලා මට කියන්න.එයාල Electronic, LED board designing,CCTV camera ගැනත් පාඨමාල කරනවලු.ඒවා කොහොමද ? ගියපු අය හෙල්ප් එකක් දෙන්නකො.අනිත් අයත් බම්ප් වත් දාන්න
 
EDColombo

Member
Jul 8, 2013
111
7
0
මම ඕකෙ mobile repairing කෝස් එකට ගියා
මම තමාද කොහේද එතන තිලක් සර්ගෙන් ඉගෙනගත්තු අන්තිම එකා
ලගදි සර්ව මුණගැහෙන්න ගිය වෙලාවෙ සර් කිවුව දැන් mobile repairing සර් කරන්නේ නැ. පෙනිම අඩුයි කියලා
දැන් mobile repairing එක කරන්නේ සර්ගෙ ගෝලයෙක් කියල කිවුව

දැන් නම් එතන තව තව courses ටිකක් තියෙනවා මාත් ගිය‍ වෙලාවෙ දැක්කා LED සුකුරුත්තන් වගයක් තියෙනව

දෙයක් කියන්නම්. තනියම යන්න එපා. අඩුම ගානෙ තව එක යාලුවෙක් එක්ක පලයන්. නැතිනම් කම්මැලි හැදෙයි :)

මම යන කාලෙ නම් තිබුනෙ ගම්පහ විද්‍යාශේඛර පන්සල ඉස්සරහ. තාම තියෙන්නේ එතනද දන්නේ නැ. ඔතන ඉස්සරහ කෑම කඩයක් තියෙනව. කෑම කඩේ කරන මිනිහා මහ කපටි රජා :lol: මමත් ඒකට ගියා ‍ඔය හරියෙ ලගපාත කෑම කඩයක් හොයාගන්න අමාරුයි :oo:
 
Last edited:

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18

    මාත් ගියා ඕකෙ mobile repairing කෝස් එකට මුලින්ම බලන්නේ සල්ලි ටික කොහොමද එකතු කර ගන්නේ කියලා course එකේ ගාන 7000 නම් ඒක පාර ගවනවානම් 5000 ගෙවන්න ඕනේ එටකොට නිකන්ම අහුවෙනවා class ඒක අන්තිමේට පටන් ගතු උන්ගෙන් 1/4 වත් නැහැ එට පස්සේ ටිකක් කියලා දෙනවා එට පස්සේ බොරුව තමා මේ යාකා ඔය අලුතින් එන හැම මගුලක්ම කොහෙන් හරි ඉගන ගන්නවා Pic LED Board CCTV ඊට පස්සේ ඒවා උගන්නවා බාගයකට වඩා බොරුව කරන්නේ මේ යකා හරි බයෙන් ඉන්නේ car ඒක තියන්නෙත් class ඒක ඇතුලේ :lol::lol:
     
    ඔය CCTV අනම් මනම් කරන්නේ වෙන පොරවල් මචන්
    තිලක් සර් දැන් එතරම් දෙයක් එතන කරන්නේ නැ
    සල්ලි ගැන කතාව නම් ඇත්ත. :( මම කලේ 12000 කට කෝස් එක. 12000 කට නම් පාඩුයි වැඩේ.
    :sorry:

    ඒ 12000 ට තිනර් ටිකක් වත් දෙන්නෙ නැ. ඒකත් මම ගේන්න ඕන:frown:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මමත් දැක්කා පත්තරේ ඈඩ් එකක් දාලා තිබ්බා..... මාත් අර CCTV එක පොඩ්ඩක් ඉගෙන ගන්න බැලුවේ....... මුන් හොද නැත්නම්, වෙන කොහෙද ලංකාවේ තියෙන්නේ CCTV ඉගෙන ගන්න.....??
     
    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    මමත් දැක්කා පත්තරේ ඈඩ් එකක් දාලා තිබ්බා..... මාත් අර CCTV එක පොඩ්ඩක් ඉගෙන ගන්න බැලුවේ....... මුන් හොද නැත්නම්, වෙන කොහෙද ලංකාවේ තියෙන්නේ CCTV ඉගෙන ගන්න.....??

    ඕකෙ ‍ඉගෙන ගන්න දෙයක් තියෙනවැයි බස් රත්නෙ අයියෙ
    මම දැක්ක එලකිරියෙත් කවුද කෙනෙක් CCTV tutorial එකක් දාල තියෙනවා
     
    :oo: ඒ උනාට එහෙම හරි යනේ නෑ නෑ වගේ මට......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕක කරන්නේ තිලක් වීරකෝන් කියලා පල්ම පල් හොරෙක්. පලාතේ යන්න එපා. සල්ලි අරන් උගන්වන්නේ නෑ.උගන්වන්න තරම් ඕකා දන්න පුකකුත් නෑ. ඕකගේ නම තිලක් වීරකෝනුත් නෙමේ වෙන මොකක්ද අමුතු නමක්. ඕකා මොඩ් වෙන්නයි නම දාන් ඉන්නේ. ඕකගේ සයිට් එකේ නම කොත්මලේ.කොම්. ඒකත් විකුනන්න දාලා තියෙන්නේ. රෙසිප්ශන් එකට කෙල්ලො අරන් උනට පැනි හලන නාකි කුපාඩියෙක් ඕකා. සහතික කියලා නිකන් කඩදාසි වල ප්‍රින්ට් අවුට් ගහලා දෙන්නේ. පැත්ත පලාතෙ යන්න එපා, ඕනෙනම් ඕකා ගැන ඕකවත් දන්නේ නැති දේවල් කියන්නම්. මම මීට අව්රුදු 12කට විතර කලින් ඕකට අහු උනා. O/L කාලේ. බොහොම අමාරුවෙන් අම්මා හොයල දුන්න සල්ලි බන්. ඒ කාලේ හුගාක් හිරවෙලා උන්නේ. ඔතනට ගිය එකෙක්වත් හිත සතුටින් ඇවිත් නෑ.

    ඕකා මෙලෝ දැනුමක් නැති පල් හොරෙක්. ඉස්සර ඔය හොර ගුබ්බෑයම තිබ්බේ ගම්පහ රත්නාවලී බාලිකා කියලා ඉස්කෝලයක් ලග,ගනේමුල්ලෙත් කරනවා.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    මමත් දැක්කා පත්තරේ ඈඩ් එකක් දාලා තිබ්බා..... මාත් අර CCTV එක පොඩ්ඩක් ඉගෙන ගන්න බැලුවේ....... මුන් හොද නැත්නම්, වෙන කොහෙද ලංකාවේ තියෙන්නේ CCTV ඉගෙන ගන්න.....??

    ඇ බං, ඕකෙ ඉගන ගන්න තියෙන්නෙ මොනාද බං ?????????? උබත් හරි හරි කතා තමයි කියන්නෙ. ..

    තියෙනවා නම් මට කීයක් හරි දීපං, , ,, ,, , මම කියල දෙන්නම්. .. දැනට CCTV sites 220 ක් විතර දාලා තියෙන්වවා.. .. . ඕය හොර Sir ට වැඩිය මම හොදයි යකො. .. experienced !
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇ බං, ඕකෙ ඉගන ගන්න තියෙන්නෙ මොනාද බං ?????????? උබත් හරි හරි කතා තමයි කියන්නෙ. ..

    තියෙනවා නම් මට කීයක් හරි දීපං, , ,, ,, , මම කියල දෙන්නම්. .. දැනට CCTV sites 220 ක් විතර දාලා තියෙන්වවා.. .. . ඕය හොර Sir ට වැඩිය මම හොදයි යකො. .. experienced !

    එලකිරි මචන්

    මම Endura certified...... schneider-electric - USA,, මොකෝ කියන්නේ? :)
     
    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    රත්තරං;15344205 said:
    ඕක කරන්නේ තිලක් වීරකෝන් කියලා පල්ම පල් හොරෙක්. පලාතේ යන්න එපා. සල්ලි අරන් උගන්වන්නේ නෑ.උගන්වන්න තරම් ඕකා දන්න පුකකුත් නෑ. ඕකගේ නම තිලක් වීරකෝනුත් නෙමේ වෙන මොකක්ද අමුතු නමක්. ඕකා මොඩ් වෙන්නයි නම දාන් ඉන්නේ. ඕකගේ සයිට් එකේ නම කොත්මලේ.කොම්. ඒකත් විකුනන්න දාලා තියෙන්නේ. රෙසිප්ශන් එකට කෙල්ලො අරන් උනට පැනි හලන නාකි කුපාඩියෙක් ඕකා. සහතික කියලා නිකන් කඩදාසි වල ප්‍රින්ට් අවුට් ගහලා දෙන්නේ. පැත්ත පලාතෙ යන්න එපා, ඕනෙනම් ඕකා ගැන ඕකවත් දන්නේ නැති දේවල් කියන්නම්. මම මීට අව්රුදු 12කට විතර කලින් ඕකට අහු උනා. O/L කාලේ. බොහොම අමාරුවෙන් අම්මා හොයල දුන්න සල්ලි බන්. ඒ කාලේ හුගාක් හිරවෙලා උන්නේ. ඔතනට ගිය එකෙක්වත් හිත සතුටින් ඇවිත් නෑ.

    ඕකා මෙලෝ දැනුමක් නැති පල් හොරෙක්. ඉස්සර ඔය හොර ගුබ්බෑයම තිබ්බේ ගම්පහ රත්නාවලී බාලිකා කියලා ඉස්කෝලයක් ලග,ගනේමුල්ලෙත් කරනවා.

    ඔයා හරි :sorry:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    pal horek yako. okage poth thiyenawa nikan A4 kola wala gahala wikunanne lassana title daala. mama podi kaale ahuuna :rofl: yanna epoooo
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගම්පහ නම් නැනෝ ටෙක්නොලොජීස් ගිහින් බලපන් කෝ එක පාරක්
    ගිහින් තිලින සර් එක්ක කතා කරලා බලපන්
    උබට අරකට වඩා වෙනස තේරෙයි
    අනික තිලින සර් කියන්නේ ජාවා ඇප්ලිකේෂන් හදන එකෙක්
    සුපිරි වැඩ්ඩේක්
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    led bord walawath cctv walawath deyak naha pora nikan dala tibune LED bord walata programme eka o hadala kiyala denwa wagee..eeke athi deyak naha..man dakka apee ma K_ZONE sahodaraya apahu madi nokiyanna ee gana thred ekak dalla tiyanawa..CCTV karanna oona nam eka parak kotuwata gihin karahan..PIC programming CKT des wagee deyak nam igena gththta padu naha macahn .. :)
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    thanks machanla...CCTV gena study karanna hoda place ekak kiyannako

    igena ganna deyak naha macahn eka parak kotuwe 2 wan hars widiyata palaya. tikak yanakota dakunu atha pathe tiyanwa thnikarama cctv withrayi..patta aduy..warrntyth denwa..eeta passe ethin eka parak ungen aha ganin karahan computer ekak assemble karanawa wagee sarala wadak ban ooka athi deyak naa.. :no::)