Stripe Account එකක් හැදුවොත් PayPal වගේ ban කරනවද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,548
    10,328
    113
    44
    Living in an Atom
    අපි මෙහෙ ඉඳල Stripe Account එකක් හැදුවොත් PayPal වගේ ban කරනවද කාලයක් ගිහින්. මම දැක්ක ඇඩ් එකක් ලංකාව් සෙට් එකක් අපේ බිස්නස් එකේ නමින් යුරෝපයේ සමාගමක් ලියාපදිංචි කරලා Stripe accounts හදල දෙනවා. මේවා ආරක්‍ෂිත ද බන්. ගිණුම් වල සල්ලි තියනකොට ban උනොත් මොකද කරන්න පුළුවන්
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,250
    4,041
    113
    stripe lankawata support ne ban. Ubata wena rataka business 1k open karanna wenawa ekata.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,693
    13,442
    113
    🤍
    Stripe එකක් හදාගන්නවා කියන්නේ හෙන වියදමක් යන වැඩක් ද?

    කොහොමද හදාගන්න පුලුවන්...?
     
    • Like
    Reactions: supun_sg