Studen loan දෙන්නෑ

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Government Loan එකනම් දැන් දෙන්නෙ නැල්ලු නේද බං. BOC එකෙන් වගේ Private Student Loan එකක්වත් දැන් ගන්න බැරිලු ද?
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    කැරි වැඩේ හැබැයි.ගවර්මන්ට් ඒවත් අතඇරලා සමහරු ඕක්‍ට ඇප්ලයි කරලා තිබ්බේ.උන්ට එකක්වත් නෑ දැන්.ලොල්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    kalakanii inne lankawe
    student loan ekak wath denne nathanam mona magulata lanakwe dgree karanne
    panapan kohomahari 1 st world walata