මචන්ලා මට Student Loan එකක් ගන්න ඕනේ....Student Loan එකකට යන Procedure එක දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ.....
තව මචන්ලා අවශ්‍ය කරන Documents ගැන එහෙම සහ Apply කරලා දින කියකින් විතර සල්ලිට්ක ලැබෙනවද....Student Loans අරන් තියෙන කෙනෙක් ඉන්නවනම් විස්තර ලබාදෙන්න