Student viewing p0rn in lecture theatre is rumbled

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දවසක් මම group project එක කරද්දී කට්ටියම ඉස්සරහ lap එකේ browser එක open කළා. Recent history tab වල මම ඊට කලින් දවසේ බලපු වැල සයිට් එකක් වැටිලා තිබ්බ කියහන්කෝ. කටේ කෙලත් හිඳුනා. උගුර හිර වුණා. කට උත්තර නැතිවුනා සින්හළු... :(
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    දවසක් මම group project එක කරද්දී කට්ටියම ඉස්සරහ lap එකේ browser එක open කළා. Recent history tab වල මම ඊට කලින් දවසේ බලපු වැල සයිට් එකක් වැටිලා තිබ්බ කියහන්කෝ. කටේ කෙලත් හිඳුනා. උගුර හිර වුණා. කට උත්තර නැතිවුනා සින්හළු... :(

    :lol::lol::lol::lol: